ඔව් ඔව් ඉතින් ඒත් ඉන්දියාවේත් බලපන් ගහන හැටි..
ට හි*න්න ගහනව බන් ගෑනු පිරිමි බලන්නෙ නැහැ ඔය වෙලාවට..



ඔව් ඔව් ඉතින් ඒත් ඉන්දියාවේත් බලපන් ගහන හැටි..
ට හි*න්න ගහනව බන් ගෑනු පිරිමි බලන්නෙ නැහැ ඔය වෙලාවට..



බාන්න ඕන ලබන මාසේ..
බෑ බෑ මං දානවා බං.. මං සිංදු අහනකොට කොහේ හරි ලියන්න ඕනි.. ඒක මාර ආතල්..
මාළිගා වාහල්කඩින් ජීවිතේ චාරිකා
හිඳින් අරඹමු සබඳිනේ දෛවයා පෙම් මාවතේ
කඳුළු හසරැල් සුසුම් නළරැල් ආවදෙන් නාඬන්
ආවදෙන් නාඬන්, නාඬන් නාඬන්
පෙම්විල දියකෙල ආනන්දෙන් පසුවන්නේ
විත් තෙර බලමුව ඇවිලේවී ලැව් ගින්නේ
තරඟ වැදී දිව ගොස් පළමුව නැවතී
දිනුම් කණුව ලඟ අප ඉන්නේ පරාජිත මුහුණින් නේ
අවරගිරෙන් හිරු පායා
අපට අළුත් ජීවිතයක් දේවී හෙට උදයේ
අප පාර්ථනා මල් පළදින්නේ කවදා
අලුත් උදාවේ බලාපොරොත්තුව වඩින තුරා
චාරිකාව නවතන්න එපා
ඉංශ්රීසි පොත් ද.. පොත් කියවන්න වෙලාවක් නෑ බං..
බ්රේකින් බෑඩ් මුල හරිය ටිකක් ස්ලෝ යන්නෙ. සීසන් 3 වල ඉදන් තමා හෝලි ෂිට් වෙලා සීරියස් එක නැගල යන්නෙ.![]()
බ්රේකින් බෑඩ් මුල හරිය ටිකක් ස්ලෝ යන්නෙ. සීසන් 3 වල ඉදන් තමා හෝලි ෂිට් වෙලා සීරියස් එක නැගල යන්නෙ.![]()



සිරා බං.. ඇඩිල රෙවෙනව..

අර බඩියගෙ යාළුවා වගේම තමයි බං..
episode හතර පහක් බැලුව ඕකෙ..
අරූ camara දාල කියල කිව්ව නගරෙම අරූ එහෙට දුවනව මෙහෙට දුවනව මට අප්පිරිය උනා..
බලන්න ඕන ඊලගට..
![]()
ඒක බොරුවක් බං. සීසන් 6 එකක් නෑ. කව්රු හරි කුකුලෙක් බොරුවට දාන්න ඇති නෙට් එකේ ආතල් එකට.මට තුන්වෙනි සීසන් එකෙන් වෝල්ටර් වයිට්ව එපා උනා බං ලිලී ඔෆ් වැලී දැක්කම. අවසානේ නම් පට්ටම අවුල්. සීසන් 6 ක් එනවා කිය කියා කට කතාවක් ගියා නේද බං වෝල්ටර් මැරෙන්නේ නෑ බේරිලා හිරේ යනවා කියලා. ඒක බොරු වෙන්න ඇති නේද?
ඒමොකෝ බොට සිංහල සුජීවගේ මල් කතා කියවන්න වෙලා තියෙන එකේ ඔව්ව කියෝපන්කෝ.

නෑ නෑ කතාව පොඩ්ඩක් ස්ලෝ යන්නෙ. ඒ උනාට පට්ට. කම්මැලි නෑ.අප්පටසිරි.. සීසන් තුනක් එපා වෙලා මූඩ් එකෙන්ද බලන්න තියෙන්නෙ..
පැසිෆික්, බෑන්ඩ් ඔෆ් බ්රදර්ස් බලපං..
මම කොහොමත් කොමික් මගුල් වලට කැමති නෑ බං..
අලි බොරු තියෙන්නෙ..
මට එපා උනේ ඇරෝට කඩු පාර අනිනවා එහා පැත්තෙන් මතුවෙන්න..
මෙන්න මූ යසට එනවා සතියකින් විතර..
මල ජරාවල්.. ෆ්ලෑෂ් එකත් නොබැලුවෙ ඒකයි..
යා යා පොර ඉන්නවා. Seinfeld ට සිහි නැතිවෙන්න බෙහෙත් දීල පොරගෙ ඇග උඩ නැගල කෑල්ලකට අහවල් වැඩේ කරන සීන් එකක් තියෙන්නෙ. ලොල්සිරා බං.. ඇඩිල රෙවෙනව..
walter කාරය sienfeld එකේ ඉදල මාට්ටු උනා කියපන් කො
දැක්ක ගමන් අදුන ගත්ත මම නම්..
http://screencrush.com/breaking-bad-seinfeld/
කොල්ල කාලෙ
![]()


ඒක බොරුවක් බං. සීසන් 6 එකක් නෑ. කව්රු හරි කුකුලෙක් බොරුවට දාන්න ඇති නෙට් එකේ ආතල් එකට.
මම සුජීවගෙ කතා කියවලම නෑ බං.. ඉස්සර පුස්තකාලෙන් පොතක් කියෙව්වා.. එපා උනා..


නෑ නෑ කතාව පොඩ්ඩක් ස්ලෝ යන්නෙ. ඒ උනාට පට්ට. කම්මැලි නෑ.

බලන්න ඕනේ හැබැයි ඉස්සරහට වෙලාව ප්රශ්නයක් වෙනවා බං.

මේක එච්චර දිග නැහැ.. සීසන් දෙකයි තියෙන්නෙ.. එකක් ආවේ බෑන්ඩ් ඔෆ් බ්රදර්ස් කියලා.. අනික පැසිෆික්..
අඩෝ මං බැලුව බං. පට්ට නෙහ්. Band of Brothers පට්ට Pacific එකට වඩා.මේක එච්චර දිග නැහැ.. සීසන් දෙකයි තියෙන්නෙ.. එකක් ආවේ බෑන්ඩ් ඔෆ් බ්රදර්ස් කියලා.. අනික පැසිෆික්..
යකෝ Person of Interest බලහන් මම පලමු පට්ටම පට්ට TV Series එකක්. පලවෙනි සීසන් දෙක විතර ඔහේ යනවා. 3 - 4 වෙද්දි ක්රියේටිවිටි එක අතින් මම බලපු හොඳම TV සීරීස් එකක් බං. ඒ වගේම මම දැකපු Underrated ම TV series එක ඕක. අඩුම 9.2 කවත් රේටින් එකක් දෙන්න වටින එකක් 8.5 යි තියෙන්නේ.
මට තුන්වෙනි සීසන් එකෙන් වෝල්ටර් වයිට්ව එපා උනා බං ලිලී ඔෆ් වැලී දැක්කම. අවසානේ නම් පට්ටම අවුල්. සීසන් 6 ක් එනවා කිය කියා කට කතාවක් ගියා නේද බං වෝල්ටර් මැරෙන්නේ නෑ බේරිලා හිරේ යනවා කියලා. ඒක බොරු වෙන්න ඇති නේද?
යා යා පොර ඉන්නවා. Seinfeld ට සිහි නැතිවෙන්න බෙහෙත් දීල පොරගෙ ඇග උඩ නැගල කෑල්ලකට අහවල් වැඩේ කරන සීන් එකක් තියෙන්නෙ. ලොල්![]()



අඩෝ මං බැලුව බං. පට්ට නෙහ්. Band of Brothers පට්ට Pacific එකට වඩා.
