WTF යකෝ????

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බාන්න ඕන ලබන මාසේ..


    බෑ බෑ මං දානවා බං.. මං සිංදු අහනකොට කොහේ හරි ලියන්න ඕනි.. ඒක මාර ආතල්..:(

    මාළිගා වාහල්කඩින් ජීවිතේ චාරිකා
    හිඳින් අරඹමු සබඳිනේ දෛවයා පෙම් මාවතේ
    කඳුළු හසරැල් සුසුම් නළරැල් ආවදෙන් නාඬන්
    ආවදෙන් නාඬන්, නාඬන් නාඬන්

    පෙම්විල දියකෙල ආනන්දෙන් පසුවන්නේ
    විත් තෙර බලමුව ඇවිලේවී ලැව් ගින්නේ
    තරඟ වැදී දිව ගොස් පළමුව නැවතී
    දිනුම් කණුව ලඟ අප ඉන්නේ පරාජිත මුහුණින් නේ

    අවරගිරෙන් හිරු පායා
    අපට අළුත් ජීවිතයක් දේවී හෙට උදයේ
    අප පාර්ථනා මල් පළදින්නේ කවදා
    අලුත් උදාවේ බලාපොරොත්තුව වඩින තුරා
    චාරිකාව නවතන්න එපා


    ඉංශ්‍රීසි පොත් ද.. පොත් කියවන්න වෙලාවක් නෑ බං..:no:

    ඒමොකෝ බොට සිංහල සුජීවගේ මල් කතා කියවන්න වෙලා තියෙන එකේ ඔව්ව කියෝපන්කෝ.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බ්‍රේකින් බෑඩ් මුල හරිය ටිකක් ස්ලෝ යන්නෙ. සීසන් 3 වල ඉදන් තමා හෝලි ෂිට් වෙලා සීරියස් එක නැගල යන්නෙ. :lol:

    Eeka aththa... habai 123 haeiyata balagena aawe naththam niyama aathal ekath danenne na.

    Mamath mulin drag kara kara balala passe apahu sampurnen baluwa...

    Pattama story eka
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    බ්‍රේකින් බෑඩ් මුල හරිය ටිකක් ස්ලෝ යන්නෙ. සීසන් 3 වල ඉදන් තමා හෝලි ෂිට් වෙලා සීරියස් එක නැගල යන්නෙ. :lol:

    :lol::lol::lol::lol: සිරා බං.. ඇඩිල රෙවෙනව..

    walter කාරය sienfeld එකේ ඉදල මාට්ටු උනා කියපන් කො
    දැක්ක ගමන් අදුන ගත්ත මම නම්..

    http://screencrush.com/breaking-bad-seinfeld/

    කොල්ල කාලෙ

    :eek::eek:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අර බඩියගෙ යාළුවා වගේම තමයි බං..
    episode හතර පහක් බැලුව ඕකෙ..
    අරූ camara දාල කියල කිව්ව නගරෙම අරූ එහෙට දුවනව මෙහෙට දුවනව මට අප්පිරිය උනා..
    බලන්න ඕන ඊලගට..

    3.gif

    ඕකේ එපිසෝඩ් 10 ක් වත් පැනලා බලනන් ඕනේ බං රහ වැටෙන්න. මටත් මුලදි එපා උනා මෙලෝ හරුපයක් තේරුනේ නෑ. ටයිම් ලයින් එකක පස්සේ අතීත කතාවක් පෙන්නනවා කතාව මැද්දෙන්. කො‍ටු කො‍ටු දාලා සිටි එකේ ක්‍රවුඩ් එක පෙන්නනවා. ඒ උනාට යාලුවෙක් බලපන් යකෝ කිය කිය කිව්ව නිසා ඌටත් බැන බැන බැලුවා. අන්තිමට සීසන් 2 එක පටන් ගත්තට පස්සේ දවසට එපිසෝඩ් 10 ත් බලපු දවස් තිබ්බා බං. ඔය පොඩි කතා අස්සේ පට්ට ලොකු ස්ටෝරියක් යනවා ඒක පටන් ගන්නේ පලවෙනි සීසන් එකේ මැද හරියකින්. හතර වෙනි සීසන් එක බලලා ඉවර උනාම ඉන්න බැරුව ඉන්නේ මම මේ අලුතින් සීසන් 5 රිලීස් වෙනකන්. ක්‍රියේටිවිටි එක නම් පට්ටම සුපිරි.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    මට තුන්වෙනි සීසන් එකෙන් වෝල්ටර් වයිට්ව එපා උනා බං ලිලී ඔෆ් වැලී දැක්කම. අවසානේ නම් පට්ටම අවුල්. සීසන් 6 ක් එනවා කිය කියා කට කතාවක් ගියා නේද බං වෝල්ටර් මැරෙන්නේ නෑ බේරිලා හිරේ යනවා කියලා. ඒක බොරු වෙන්න ඇති නේද?
    ඒක බොරුවක් බං. සීසන් 6 එකක් නෑ. කව්රු හරි කුකුලෙක් බොරුවට දාන්න ඇති නෙට් එකේ ආතල් එකට.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒමොකෝ බොට සිංහල සුජීවගේ මල් කතා කියවන්න වෙලා තියෙන එකේ ඔව්ව කියෝපන්කෝ.
    මම සුජීවගෙ කතා කියවලම නෑ බං.. ඉස්සර පුස්තකාලෙන් පොතක් කියෙව්වා.. එපා උනා..:lol:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    අප්පටසිරි.. සීසන් තුනක් එපා වෙලා මූඩ් එකෙන්ද බලන්න තියෙන්නෙ..:(
    නෑ නෑ කතාව පොඩ්ඩක් ස්ලෝ යන්නෙ. ඒ උනාට පට්ට. කම්මැලි නෑ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැසිෆික්, බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් බලපං..
    මම කොහොමත් කොමික් මගුල් වලට කැමති නෑ බං..
    අලි බොරු තියෙන්නෙ..
    මට එපා උනේ ඇරෝට කඩු පාර අනිනවා එහා පැත්තෙන් මතුවෙන්න..
    මෙන්න මූ යසට එනවා සතියකින් විතර..
    මල ජරාවල්.. ෆ්ලෑෂ් එකත් නොබැලුවෙ ඒකයි..

    බලන්න ඕනේ හැබැයි ඉස්සරහට වෙලාව ප්‍රශ්නයක් වෙනවා බං.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    :lol::lol::lol::lol: සිරා බං.. ඇඩිල රෙවෙනව..

    walter කාරය sienfeld එකේ ඉදල මාට්ටු උනා කියපන් කො
    දැක්ක ගමන් අදුන ගත්ත මම නම්..

    http://screencrush.com/breaking-bad-seinfeld/

    කොල්ල කාලෙ

    :eek::eek:
    යා යා පොර ඉන්නවා. Seinfeld ට සිහි නැතිවෙන්න බෙහෙත් දීල පොරගෙ ඇග උඩ නැගල කෑල්ලකට අහවල් වැඩේ කරන සීන් එකක් තියෙන්නෙ. ලොල් :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒක බොරුවක් බං. සීසන් 6 එකක් නෑ. කව්රු හරි කුකුලෙක් බොරුවට දාන්න ඇති නෙට් එකේ ආතල් එකට.

    එහෙම න හොඳා බං. ඔතනින් එහාට ඇදගෙන ගියොත් චව්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ නෑ කතාව පොඩ්ඩක් ස්ලෝ යන්නෙ. ඒ උනාට පට්ට. කම්මැලි නෑ.
    බලන්න ඕන බං.. මොන කරුමයක් වෙලාද මන්දා.. ෆීල්ම් එකක්වත් බලන්න හිත දෙන්නෙ නෑ කියහංකො..:growl:

    බලන්න ඕනේ හැබැයි ඉස්සරහට වෙලාව ප්‍රශ්නයක් වෙනවා බං.
    මේක එච්චර දිග නැහැ.. සීසන් දෙකයි තියෙන්නෙ.. එකක් ආවේ බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් කියලා.. අනික පැසිෆික්.. :)
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    මං මේ දවස් වල DOCTOR WHO (11 ත් ඩොකා ) බලනවා. පට්ට. ආතල් එකේ බලන්න පුළුවන් සීරියස් එකක්.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    මේක එච්චර දිග නැහැ.. සීසන් දෙකයි තියෙන්නෙ.. එකක් ආවේ බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් කියලා.. අනික පැසිෆික්.. :)
    අඩෝ මං බැලුව බං. පට්ට නෙහ්. Band of Brothers පට්ට Pacific එකට වඩා.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    යකෝ Person of Interest බලහන් මම පලමු පට්ටම පට්ට TV Series එකක්. පලවෙනි සීසන් දෙක විතර ඔහේ යනවා. 3 - 4 වෙද්දි ක්‍රියේටිවිටි එක අතින් මම බලපු හොඳම TV සීරීස් එකක් බං. ඒ වගේම මම දැකපු Underrated ම TV series එක ඕක. අඩුම 9.2 කවත් රේටින් එකක් දෙන්න වටින එකක් 8.5 යි තියෙන්නේ.

    අනිව බලන්න ඕන බං..
    teen wolf එකත් බලපන්..
    මම හිතුවෙ හෙන ගොබ්බයි කියල බං...
    අම්මා ඒකෙ ආතල් එක සුපිරි ඔක්කොටොම වඩා
    banshee එකත් එහෙමයි..
    ඇඩෙනවා..


    මට තුන්වෙනි සීසන් එකෙන් වෝල්ටර් වයිට්ව එපා උනා බං ලිලී ඔෆ් වැලී දැක්කම. අවසානේ නම් පට්ටම අවුල්. සීසන් 6 ක් එනවා කිය කියා කට කතාවක් ගියා නේද බං වෝල්ටර් මැරෙන්නේ නෑ බේරිලා හිරේ යනවා කියලා. ඒක බොරු වෙන්න ඇති නේද?

    බ්‍රේකින් බෑඩ් එකේ ආතල් ඒකට ගහන්න එකක් නං තවම මාට්ටු උනේ නෑ බං.
    ගොඩක් tv series පටන් ගන්න season එක සුපිරි ඒත් යන්න යන්න quality එක අඩු කරනව.. ඒත් breaking බෑඩ් එකේ ඕකේ අනික් පැත්ත වෙන්නෙ..
    යන්න යන්න රෙවෙනව..

    prison break වල නම් අලුත් season එකක් එනව..
    මේකෙ නම් එන්නෙ නෑ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මං බැලුව බං. පට්ට නෙහ්. Band of Brothers පට්ට Pacific එකට වඩා.
    මට නම් දෙකම පට්ට.. ඇත්තටම වෙච්චි සීන් නේහ් බං.. දැනෙනව වැඩියි.. සමහර උන් අඬනවා බං අතීතෙ මතක් වෙද්දි.. මාර දුකක් විඳලා තියෙන්නෙ උන්..:(