අනේ බොගේ මල් තුහිනේ....!!!!
අහවල් ශුෂ්ක...![]()
මේ දැනුත් මල් තුහින ආකාරයට පොද වැස්සක් හැලන ගමන්....![]()
බලපං කවුරු හරි **ජ කරනව ද කියලා!
අනේ බොගේ මල් තුහිනේ....!!!!
අහවල් ශුෂ්ක...![]()
මේ දැනුත් මල් තුහින ආකාරයට පොද වැස්සක් හැලන ගමන්....![]()
Good Morning!!!
Ah.. Happy Birthday![]()

HAPPY BIRTHDAY KIWWA OON RIDER AIYATA


ඔය හාදය ගැන මටත් තියනව කියන්න යමක්......
පොර කරන්නෙත් පරිගනක සම්බන්ධ ව්‍යාපාරයක් නේහ්. නමුත් අපේ වල් බඩා මාමා වගේ බැරි වෙලාවත් මූ මුගේ බිස්නස් එක මේකේ ප්‍රෙමා්ට් කරන්නේ නෑ.මොකද හේතුව?
දැන් දවස් ගානකට කලින් අපේ බස් බඩා ගෙ උපන් දින ත්‍රෙඩ් එකෙන් පස්සෙ තමා මට මේ කොන අහු වුනේ. පොරගේ ෂොප් එකට එහා පැත්තෙත් තියනව ලු මිල්ක් බාර් එකක් සහ ඒකෙත් ඉන්නව ලු සොදුරු යුවතියක්!ලාවට ලාවට සීන් කෝන් එකකුත් යනව ලු!
හෆ්ෆේ!! අපේ බස් බඩාට වෙච්චි දේ දැකල මේකට පත්තු වෙලා.....
අපි ආවොත් වැඩේ අනාත සාගරේ බව දැනිල තමා මූ මුගේ ෂෝප් එක මෙතන ප්‍රෙමා්ට් නොකරන්නේ............
තොට යඨාලාභසංතුෂ්ඨිමත් සුබ උපන් දිනයක් කුකුළෝහ්!!!!


අද උදේ ම ඔලුව වැද්න නේහ් හොණ්ඩ එන්ජිමක............????
අද දවසම ඉතිං හොන්ඩ ජුලෝ ජුලෝ ඉදී!!![]()
ජබොක්..... 
අනේ බොගේ මල් තුහිනේ....!!!!
බලපං කවුරු හරි **ජ කරනව ද කියලා!
රයිඩරයා සබන් නැතුව ලිදේ......!!
) ඉපදුනේ...
ඒ අතින් උඹත් මතක හිටින චරිතයක්...

සුබ උපන්දිනයක් සහෝදරයා !!!![]()
![]()
ආහ්...
අයි.ඩී.ජී ගේ වෑන් ත්‍රෙඩ් එකේ එහෙමත් නිතරම ඉන්නව දැක්ක.. මම හිතන්නේ ඒකෙන් තමයි කොල්ල (අංකල්ද මන්ද.) ඉපදුනේ...
එලකිරියට අලුතෙන් එකතු වෙන අය අතරේ බොහොම සුහද විදිහට හැමෝගෙම ත්‍රෙඩ් වලට ඇවිත් විහිලු තහලු කරල ඉන්න උන් ගොඩක් අඩුයි...ඒ අතින් උඹත් මතක හිටින චරිතයක්...
සුබම සුබ උපන් දිනයක් වේවා සහෝ...!

කොල්ලට 62 යි![]()

26 මචෝ..පට්ටපල් ඇත්ත![]()