RIDER89 යත් එහෙනම් එක්ස්පෝස්

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
happy b'day mchn!


11.gif
:)
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය හාදය ගැන මටත් තියනව කියන්න යමක්......

    පොර කරන්නෙත් පරිගනක සම්බන්ධ ව්‍යාපාරයක් නේහ්. නමුත් අපේ වල් බඩා මාමා වගේ බැරි වෙලාවත් මූ මුගේ බිස්නස් එක මේකේ ප්‍රෙමා්ට් කරන්නේ නෑ.:dull: මොකද හේතුව?;)

    දැන් දවස් ගානකට කලින් අපේ බස් බඩා ගෙ උපන් දින ත්‍රෙඩ් එකෙන් පස්සෙ තමා මට මේ කොන අහු වුනේ. පොරගේ ෂොප් එකට එහා පැත්තෙත් තියනව ලු මිල්ක් බාර් එකක් සහ ඒකෙත් ඉන්නව ලු සොදුරු යුවතියක්! :shocked::shocked::baffled: ලාවට ලාවට සීන් කෝන් එකකුත් යනව ලු!:baffled:
    :baffled:
    හෆ්ෆේ!! අපේ බස් බඩාට වෙච්චි දේ දැකල මේකට පත්තු වෙලා.....

    අපි ආවොත් වැඩේ අනාත සාගරේ බව දැනිල තමා මූ මුගේ ෂෝප් එක මෙතන ප්‍රෙමා්ට් නොකරන්නේ............


    තොට යඨාලාභසංතුෂ්ඨිමත් සුබ උපන් දිනයක් කුකුළෝහ්!!!!

    :shocked::shocked:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ආහ්...:D

    අයි.ඩී.ජී ගේ වෑන් ත්‍රෙඩ් එකේ එහෙමත් නිතරම ඉන්නව දැක්ක.. මම හිතන්නේ ඒකෙන් තමයි කොල්ල (අංකල්ද මන්ද.:rofl:) ඉපදුනේ...:P

    එලකිරියට අලුතෙන් එකතු වෙන අය අතරේ බොහොම සුහද විදිහට හැමෝගෙම ත්‍රෙඩ් වලට ඇවිත් විහිලු තහලු කරල ඉන්න උන් ගොඩක් අඩුයි...:) ඒ අතින් උඹත් මතක හිටින චරිතයක්...;)

    සුබම සුබ උපන් දිනයක් වේවා සහෝ...!:cool:

     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සුබ උපන්දිනයක් සහෝදරයා !!! :D ;)


    ස්තූතියි මචෝ


    ආහ්...:D

    අයි.ඩී.ජී ගේ වෑන් ත්‍රෙඩ් එකේ එහෙමත් නිතරම ඉන්නව දැක්ක.. මම හිතන්නේ ඒකෙන් තමයි කොල්ල (අංකල්ද මන්ද.:rofl:) ඉපදුනේ...:P

    එලකිරියට අලුතෙන් එකතු වෙන අය අතරේ බොහොම සුහද විදිහට හැමෝගෙම ත්‍රෙඩ් වලට ඇවිත් විහිලු තහලු කරල ඉන්න උන් ගොඩක් අඩුයි...:) ඒ අතින් උඹත් මතක හිටින චරිතයක්...;)

    සුබම සුබ උපන් දිනයක් වේවා සහෝ...!:cool:




    තැන්කූ මචං...

    උඹේ කමෙන්ට් එක දැකල මටත් දෙයක් කොටන්න හිතුනා:cool: