Motorcyclists Overtaking From Left Hand Side ; Share Your Experiences

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම ප්‍රතිපත්තියක් විදියට වාහන වමෙන් ඕවර්ටේක් කරන්නේ නෑ බං, තව දෙයක් හදිස්සියේවත් එහෙම ඕවර් ටේක් කරන්න ඕන වුණොත් මම සම්පූර්ණ වගකීම අරගෙන හොඳට හෝන් පාරක් ගහල තමයි කරන්නේ, ඒකත් කලාතුරකින් තමයි, මට වමෙන් දාන උන් අප්පිරියයි බං, මාර කරදරයක් තියෙන්නේ

    :cool::cool::cool: උඹල වගේ හිතන එවුන් ඉන්න එක හොඳයි බන්... :yes:
     
    • Like
    Reactions: sithija.h

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    සිරාවට බන්.. පේන්නම බැරි දෙයක් ඕක​. යකෝ උන් වමෙන් දාලා වැරැද්ද කලා මදිවට ලොකු සීන් දාගෙනත් එනවා. :lol:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අපෝ කතා කරලා වැඩක් නැහැ. හැමෝම නෙමේ නමුත් බහුතරක් බයික් යන විදිහ නම් පුදුම කරුමයක්. මාරම ගේමක් දෙන්නේ මුන්ගේ ජිවිත කට්ට බේරන්න. මම උදේ හවස පැයක්ක් විතර Colombo ට්‍රැෆික් එකේ එලවන කෙනෙක්. වහින දවසට නම් මාරම ආතල්, මොකද මුන් නැනේ.

    අපහු කියන්නේ, හැමෝම නෙමේ, නමුත් බහුතරයක් ඒ වගේ තමයි.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන් ඒ ලේඩි ඩොකී හෙන පඩ ෂෝ දාන එකියක් බව එයාගේ කතා විලාසයෙන්ම තෙරෙනවා, මට කඩ්ඩෙන් කියහන්කෝ ටොක් කලේ, එකි හිතාගෙන ඉන්න ඇති මම ලොරියක් එලවගෙන එනකොට මමත් මෙලෝ දෙයක් දන්නේ නැති එකෙක් කියලා, මමත් කඩ්ඩෙන්ම උත්තර දුන්නා. මෙකි මට ටොක් කරන්නෙම කඩ්ඩෙන්, එතනට එකතු වෙච්ච අයට කඩ්ඩ ලොකුවට තෙරුම් ගන්න බැරි බව මට තෙරුනා ඒ එක්කම මට ඝනදෙවි නුවන පහල උනා කියහන්කෝ, ලඟ හිටපු මිනිස්සුන්ට මම කිව්වා මේ නෝනට කාර් එක පස්සට ගන්න තේරෙන්නේ නැහැ කියනවා කියලා. එහෙම කිව්ව විතරයි මෙන්න බොලේ මෙකි කියාපි "අයූ මෑඩ් . . . කව්ද එහෙම කිව්වේ" කියලා. වටේ හිටපු උන්තත් හිනා, කව්ද මන්දා කෙනෙක් කිව්වා මේ නොනට සිංහල කතා කරන්න බැරිකමක් නැහැනේ කියලා. ඊට පස්සෙ ටික ටික ටොක් එක සිංහලට මාරු උනා.

    ඩොක්ටස්ලා කියන්නේ බොධිසත්වයෝ වගේ ජාතියක්, එත් මචන් ඒ අස්සෙත් අංගුලිමාලලා වගෙ උනුත් ඉන්නවා බන්, මම කවදාවත් ඩොක්ටර් පාස් එක දැක්කොත් ඉඩ දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ, එදා උනත් ඉස්පිරිතාලෙට යන වෙලාවක් උනා නම් මම මුකුත් කියන්නේ නැහැ, එත් එකි ඒ වෙලාවේ නලලට පටියක් දාලා අතට පටියක් දාලා කොට කලිසමයි ටී එකකුයි ඇඳගෙන ජිම් එකටද යන ගමන්ද කොහෙද හැබැයි සපත්තු දෙකක් නම් දාලා හිටියේ නැහැ, මම හිතන්නේ සපත්තු දාගෙන එලාන්න බරිව ඇති, අනික එතන හිටපු අය කිව්වා "මෙයා හරියට ලෙඩෙක්ව වත් බලන්නේ නැහැ, ලෙඩ්ඩු ආවම හරිම පිලිකුලෙන් තමයි ලෙඩ්ඩුන්ගේ ලෙඩ අහන්නේ, එයාගේ බෙහෙතුත් හරි ගනන්, කොච්චර ගත්තත් හොදවෙන්නේත් නැහැ" කියලා. වාහනේ යනකොට පාරේ දූවිලි අවුස්සගෙන යන්නේ වැස්ස දවස් වලට උනත් පාරේ මිනිස්සු ඉන්න තැන්වලින් වේගයෙන් යනවා මඩ විසි වෙනවා කියලා ගානක්වත් නැහැ අනිත් මිනිස්සුන්ගෙ ඇඟට" වගෙ ගොඩක් දෙවල් මිනිස්සු කිව්ව බන්.

    මමත් එහෙමයි බන් ගිනිපුක් කාරයෙක් අවොත් යන්න දෙනවා, හැබැයි ලෙලන්ඩ් කාරයන්ට නම් මගෙන් නෝ චාන්ස්. ලෙලන්ඩ් එකේ බස් එකට කලින් කොන්දා එනවනේ ටැෆික් කන්ට්‍රොලින් වලට.

    :lol::lol::lol:කැත සීන් එක.. එයාට නම් ඒක හොඳ මට්‍ටුවක් වෙන්න ඇති.එදා ඒ ඩොකී සෑහෙන දෙවල් ටිකක් ඉගෙන ගන්න ඇති උඹට පිං සිද්ධ වෙන්න.. කෙරුමො කියල හිතන් ඉන්න අයත් ලෙල්ල හුටන් වෙන වෙලාවක් එනවා.. ඒ වෙලාවට ඉතින් කලින් කරල තිබුණ හොඳ නරක් ලොවෙත් සෙට් වෙනවා.. Karma is a Bitch නෙ මචන්.. හොඳ දොස්තරල ඉන්නවා හැබැයි අඩුයි.. අමාරුවෙන් ඉගෙනගෙන ඒ තැනට ආපු අය ඉන්නව නේද ඒ අයගේ ඔය ගතිය සෑහෙන්න තියෙනවා.. උන්ව Clinical පැත්තට දාන්න කලින් Rehabilitation කරවල දැම්ම නම් ඕක වෙන්නේ නෑ..මම එක පාරක් එකියෙක්ට රිද්දුව ඇඬෙන්නම..එයාගේ හෙඩ් ව කතා කරලා..පස්සෙ දවසක ආපිකෝ එකෙදි මාව දැක්කම ඉස්සෙල්ලම ඒ ගෑණි බැලුවේ මගේ ටොලියෙ තිබුණ බඩු ටික..බං..:lol::lol::lol::lol:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :lol::lol::lol:කැත සීන් එක.. එයාට නම් ඒක හොඳ මට්‍ටුවක් වෙන්න ඇති.එදා ඒ ඩොකී සෑහෙන දෙවල් ටිකක් ඉගෙන ගන්න ඇති උඹට පිං සිද්ධ වෙන්න.. කෙරුමො කියල හිතන් ඉන්න අයත් ලෙල්ල හුටන් වෙන වෙලාවක් එනවා.. ඒ වෙලාවට ඉතින් කලින් කරල තිබුණ හොඳ නරක් ලොවෙත් සෙට් වෙනවා.. Karma is a Bitch නෙ මචන්.. හොඳ දොස්තරල ඉන්නවා හැබැයි අඩුයි.. අමාරුවෙන් ඉගෙනගෙන ඒ තැනට ආපු අය ඉන්නව නේද ඒ අයගේ ඔය ගතිය සෑහෙන්න තියෙනවා.. උන්ව Clinical පැත්තට දාන්න කලින් Rehabilitation කරවල දැම්ම නම් ඕක වෙන්නේ නෑ..මම එක පාරක් එකියෙක්ට රිද්දුව ඇඬෙන්නම..එයාගේ හෙඩ් ව කතා කරලා..පස්සෙ දවසක ආපිකෝ එකෙදි මාව දැක්කම ඉස්සෙල්ලම ඒ ගෑණි බැලුවේ මගේ ටොලියෙ තිබුණ බඩු ටික..බං..:lol::lol::lol::lol:

    අඩෝ ෆුල් ස්ටොරිය දාපන්කෝ :lol: :lol: ;) :cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මම ප්‍රතිපත්තියක් විදියට වාහන වමෙන් ඕවර්ටේක් කරන්නේ නෑ බං, තව දෙයක් හදිස්සියේවත් එහෙම ඕවර් ටේක් කරන්න ඕන වුණොත් මම සම්පූර්ණ වගකීම අරගෙන හොඳට හෝන් පාරක් ගහල තමයි කරන්නේ, ඒකත් කලාතුරකින් තමයි, මට වමෙන් දාන උන් අප්පිරියයි බං, මාර කරදරයක් තියෙන්නේ
    එල කොල්ලෙක්නේ.:)
    අපෝ කතා කරලා වැඩක් නැහැ. හැමෝම නෙමේ නමුත් බහුතරක් බයික් යන විදිහ නම් පුදුම කරුමයක්. මාරම ගේමක් දෙන්නේ මුන්ගේ ජිවිත කට්ට බේරන්න. මම උදේ හවස පැයක්ක් විතර Colombo ට්‍රැෆික් එකේ එලවන කෙනෙක්. වහින දවසට නම් මාරම ආතල්, මොකද මුන් නැනේ.

    අපහු කියන්නේ, හැමෝම නෙමේ, නමුත් බහුතරයක් ඒ වගේ තමයි.
    ඒක ඇත්ත මචන්
    මමත් කොච්චර හොඳට ගියත් පොඩි හෝ නොසැලකිලිමත් විදිහට දෙයක් කලත් ඒ වෙලාවට ඉතින් වැරදීම තමා
    :lol::lol::lol:කැත සීන් එක.. එයාට නම් ඒක හොඳ මට්‍ටුවක් වෙන්න ඇති.එදා ඒ ඩොකී සෑහෙන දෙවල් ටිකක් ඉගෙන ගන්න ඇති උඹට පිං සිද්ධ වෙන්න.. කෙරුමො කියල හිතන් ඉන්න අයත් ලෙල්ල හුටන් වෙන වෙලාවක් එනවා.. ඒ වෙලාවට ඉතින් කලින් කරල තිබුණ හොඳ නරක් ලොවෙත් සෙට් වෙනවා.. Karma is a Bitch නෙ මචන්.. හොඳ දොස්තරල ඉන්නවා හැබැයි අඩුයි.. අමාරුවෙන් ඉගෙනගෙන ඒ තැනට ආපු අය ඉන්නව නේද ඒ අයගේ ඔය ගතිය සෑහෙන්න තියෙනවා.. උන්ව Clinical පැත්තට දාන්න කලින් Rehabilitation කරවල දැම්ම නම් ඕක වෙන්නේ නෑ..මම එක පාරක් එකියෙක්ට රිද්දුව ඇඬෙන්නම..එයාගේ හෙඩ් ව කතා කරලා..පස්සෙ දවසක ආපිකෝ එකෙදි මාව දැක්කම ඉස්සෙල්ලම ඒ ගෑණි බැලුවේ මගේ ටොලියෙ තිබුණ බඩු ටික..බං..:lol::lol::lol::lol:

    උඹයි චතුවයි මාර පොරවල්නේ බන් :lol::lol:

    දැනට මාසෙකට විතර උඩදී ෆ්ලවර් රෝඩ් එකේ අගමැති කාර්යාලය ගාව තියෙන ඉස්කෝලේ ගාව කහ ඉර ලඟදි අනිත් පැත්තට යන කාර් එකක් එක පාරම U ටර්න් එකක් ගැහුවා.මම හොර්න් එකයි බ්‍රේක් එකකයි ගහගෙන නවත්ත ගත්තා.40 ට විතර ගියේ.ඒකෙ හිටියේ ගෑනියෙක් ඒ මදිවට ඩොක්ටර් කෙනෙක්.ඒකිගේ කාර් එක අනිත් පැත්තට යන පාර බ්ලොක් වෙන විදිහට තියෙන්නේ බයික් එකට දකුණු පැත්තෙන්.මම රවාගෙන ඒකිගේ දිහා බලාගෙන හිටියා.ඒකි ඒකිට නෙවෙයි වගේ පාර දෙපැත්ත දිහා බල බල හිටියා කියහන්කෝ මට මරන්න තරහා ඒ වෙලාවේ.:growl::growl:

    ආයේ දවසක් එළකිරියේ harindugamlath ඇක්සිඩන්ට් වෙච්ච දවසට පස්සේ දවසේද කොහෙද ජාවත්ත රුපවාහිනී එකයි තුන්මුල්ල අතර පාරේ තුන්මුල්ල පැත්තට වෙන්න වම් පැත්තෙන් ඒ පාරට වැටෙන අන්තිම පාරෙන් ආපු වේගෙන්ම කාර් එකක් දැම්මා නිකමටවත් අපි ආපු පැත්ත බැලුවේ නෑ.හොඳ වෙලාවට එදත් 50 ට විතර ගියේ බ්‍රේක් කරලා ස්ලෝව් කරගත්තා.පාරේ දකුණු පැත්තට වෙන්න තියෙන ට්‍රැක් එකේ ගියේ තුම්මුල්ලෙන් දකුණට හරවන නිසා.වම පැත්තෙන් ආවනම් වදිනවා කාර් එකේ.එකෙත් කෙල්ලෝ දෙන්නෙක්.ඩොකටර්ස් ලා.කැම්පස් එක පහුවෙලා ෆ්ලවර් රෝඩ් එක ගාවට එනකන් උන් දෙන්න මෙලෝ සියක් නැතුව කයිය ගහහා පාර පුරා ගියා බන්.ඉතින් බලහන් බන් මුන් අපිව මරන්නනේ හදන්නේ.
     
    • Like
    Reactions: sithija.h

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Bikes, Three Wheel, Wamen overtake karanne, samaharak gon car, van aithi ayath ehema karanawa, mona pissuwakda. Mekata policiye ayata penne nehe.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අපෝ කතා කරලා වැඩක් නැහැ. හැමෝම නෙමේ නමුත් බහුතරක් බයික් යන විදිහ නම් පුදුම කරුමයක්. මාරම ගේමක් දෙන්නේ මුන්ගේ ජිවිත කට්ට බේරන්න. මම උදේ හවස පැයක්ක් විතර Colombo ට්‍රැෆික් එකේ එලවන කෙනෙක්. වහින දවසට නම් මාරම ආතල්, මොකද මුන් නැනේ.

    අපහු කියන්නේ, හැමෝම නෙමේ, නමුත් බහුතරයක් ඒ වගේ තමයි.

    මෙතනත් මෙහෙම අය ඉන්නවා වගේ :(

    Motorcyclists... 11-22-2015 12:38 AM Pala pons yanna
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මම ප්‍රතිපත්තියක් විදියට වාහන වමෙන් ඕවර්ටේක් කරන්නේ නෑ බං, තව දෙයක් හදිස්සියේවත් එහෙම ඕවර් ටේක් කරන්න ඕන වුණොත් මම සම්පූර්ණ වගකීම අරගෙන හොඳට හෝන් පාරක් ගහල තමයි කරන්නේ, ඒකත් කලාතුරකින් තමයි, මට වමෙන් දාන උන් අප්පිරියයි බං, මාර කරදරයක් තියෙන්නේ

    මෙන්න කොල්ලෝ... රේප් +
     
    • Like
    Reactions: sithija.h

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,837
    24,150
    113
    tracing Geo-location.. ... ...
    මමත් බයික් එකක් පදින්නේ.. මම නම් වමෙන් ඉස්සර කරන්න යන්නේ නෑ.. ට්‍රැෆික් එකේ හිටියත් වහනෙකට පිටිපස්සෙන් ඉන්නවා මිසක් අස්සෙන් රිංගන්න යන්නේ නෑ.. මොකද මමම එහෙම උන්ට ඕනි තරම් බනිනවා මැරෙන්න හදනවා කියල.. මමම ඒ වැරැද්ද කරලා හරියන්නේ නෑනේ.. දකුණෙන් ඉස්සර කරන එක උනත් හොදටම sure නැත්නම් කරන්නේ නෑ පස්සෙන් යනවා මිසක්.. දැන්ම මැරෙන්න ආසාවක් නෑ.. පට්ට බයෙන් පාරේ යන්නේ මම නම්.. රෝද දෙකයිනේ බන්.. පාරේ වැලි ටිකකුත් ඇති මැරෙන්න..

    කව්රුහරි ඔහොම අස්සෙන් දාල side mirror එකකවත් වැදිලා වැටුනොත් නැගිට්ටවන්න කලින් අම්ම අප්පා මතක් වෙන්න නෙලලා හිටපන්.. උබ දකුණට දානවා නම් විතරනේ වමෙන් දාන්න පුළුවන්.. හරක් වගේ පාරේ යන උන් නිසා තමයි බන් ජිවිතේ sure නැත්තේ පාරට බැස්සම..
     
    අනිවා මචං අපේ ආරක්ෂාව අපි බලන්නැත්තම් වෙන කවුරු බලන්නද. රේප් +
     
    • Like
    Reactions: supun_sg

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගොන් හරක් බන් බයික් කාරයො නම් ... බලහන් දැන් පාරක යන්න කොච්චර ගේමක් දෙන්න ඕනද කියල ... මාර ඩීටේල් තොගයක්නෙ තියෙන්නෙ චෙක් කරන්න ... පයින් යන්නවත් ලේසි නෑ

    වෙන පාරක ඉඳන් ඇවිල්ල හරවන තැනම කහ ඉරි දාල
     
    • Like
    Reactions: pranathlcp

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    සිග්නල් ලයිට් දාගෙන බන් හිටියේ ට්‍රැෆික් එකේ ඉද්දි..හරියටම බැලුවොත් බයික් එක කාර් එක ලඟට එන්න කිලෝමීටරයකට කලින් ඉඳන්ම වගේ මම සිග්නල් දාගෙන ඉන්න ඇති :P එත් වැඩක් නැහැ බන්.. :no:

    kawda danne oya bike kaaraya ube pitipasse idan uba dan harawai dan harawai kiyala iwasala barima thana wamen overtake kalaada kiyala...:growl::rofl:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මමත් බයික් එකක් පදින්නේ.. මම නම් වමෙන් ඉස්සර කරන්න යන්නේ නෑ.. ට්‍රැෆික් එකේ හිටියත් වහනෙකට පිටිපස්සෙන් ඉන්නවා මිසක් අස්සෙන් රිංගන්න යන්නේ නෑ.. මොකද මමම එහෙම උන්ට ඕනි තරම් බනිනවා මැරෙන්න හදනවා කියල.. මමම ඒ වැරැද්ද කරලා හරියන්නේ නෑනේ.. දකුණෙන් ඉස්සර කරන එක උනත් හොදටම sure නැත්නම් කරන්නේ නෑ පස්සෙන් යනවා මිසක්.. දැන්ම මැරෙන්න ආසාවක් නෑ.. පට්ට බයෙන් පාරේ යන්නේ මම නම්.. රෝද දෙකයිනේ බන්.. පාරේ වැලි ටිකකුත් ඇති මැරෙන්න..

    කව්රුහරි ඔහොම අස්සෙන් දාල side mirror එකකවත් වැදිලා වැටුනොත් නැගිට්ටවන්න කලින් අම්ම අප්පා මතක් වෙන්න නෙලලා හිටපන්.. උබ දකුණට දානවා නම් විතරනේ වමෙන් දාන්න පුළුවන්.. හරක් වගේ පාරේ යන උන් නිසා තමයි බන් ජිවිතේ sure නැත්තේ පාරට බැස්සම..

    උඹ නම් එල කොල්ලෙක් මචන්.. :yes: :yes: රේප් 8+

    ඔය සරල දේ තේරෙන්නේ නැහැනේ බන් අනිත් එවුන්ට..එකනේ අවුල.. :no:
     
    • Like
    Reactions: supun_sg