Motorcyclists Overtaking From Left Hand Side ; Share Your Experiences

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ගොන් හරක් බන් බයික් කාරයො නම් ... බලහන් දැන් පාරක යන්න කොච්චර ගේමක් දෙන්න ඕනද කියල ... මාර ඩීටේල් තොගයක්නෙ තියෙන්නෙ චෙක් කරන්න ... පයින් යන්නවත් ලේසි නෑ

    වෙන පාරක ඉඳන් ඇවිල්ල හරවන තැනම කහ ඉරි දාල

    එක නම් ඇත්ත බන්..මාර සංකීර්ණ වැඩක් දැන් පාරේ යනවා කියන එකත්.. :sorry:

    රේප් 8+
     
    • Like
    Reactions: mldarshana

    rasikasampa84

    Active member
  • Oct 11, 2015
    235
    60
    28
    Atakalampanna
    ඔව් බන් එක ඇත්ත.:rolleyes::rolleyes:.ඩයල් ඉන්නවා බන්..මෙලෝ මොලයක් නැති..කිසිම හික්මීමක් නැති..විනයක් නැති, පොල් කට්ටක් වගේ එකක් ඔලුවට දාගෙන.නීතියක් දන්නේ නැතිව,:yes::yes::yes:

    වෙලාවකට පාරේ මැදින් යන , තත්පරයක් ඉවසල කහ ඉරේ නවත්තන්න බැරි,මිනිස්සු පාර මරුවෙනකොටත් කහ ඉරෙන් යන..හොර්න් එකක්වත් නොගහ වමෙන් ඉස්සර කරන, ඉස්සර කරනකොට ,හරවනකොට සිග්නල් safty පාවිච්චි කරන්නේ නැති ,
    හරක් ටිකක් ඉන්නවා බන්...මුන්ට බන් පාරේ යනකොට තප්පර 5 ක් ඉවසල ඉන්න බේ බන්..:confused::confused::confused:

    bike එකේ මම නම් ලිමිට් එකකින් තමයි බන් පාරේ යන්නේ..කොහේ ගියත් jacket එකයි,glove දෙකයි නම් වරදින්නේ නැහැ..full safety තමයි බන් යන්නේ..කවදාවත් ඉරි කපන්නේ නැහැ.කහ ඉරේ බන් පාර මාරු වෙන්න හිටියොත් අනිවා නවත්තල ඉඩ දෙනවා..:yes::yes:

    අනික් එක තමයි..හරස් පාරකට කපන්න වාහනයක් ඉස්සරහින් තිබ්බොත් අපේ උන් කවදාවත් ඉඩ දෙන්නේ බන් ..රිංගල යන්නමයි හදන්නේ..මම නම් ඉඩ දෙනවා බන්..සමහර හොද drivers ලා හොර්න් එකකින් තුති පුදනවා,,ඒ වෙලාවට හෙන සතුටුයි,,:yes:

    විශේෂයෙන් පාසැල ලග එහෙමනම් හිමින් යන්නේ..පොඩි උන් අනිවා පාර මාරු වෙනවනේ බන්.:yes::yes:
    attha ban mamath harawanda inna ayata ida denawa dawasak base line paredi ida dila hamudawe officer kenekuth atha wanala giya eka mara wadagath wadak
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මමත් බයික් එකක් පදින්නේ.. මම නම් වමෙන් ඉස්සර කරන්න යන්නේ නෑ.. ට්‍රැෆික් එකේ හිටියත් වහනෙකට පිටිපස්සෙන් ඉන්නවා මිසක් අස්සෙන් රිංගන්න යන්නේ නෑ.. මොකද මමම එහෙම උන්ට ඕනි තරම් බනිනවා මැරෙන්න හදනවා කියල.. මමම ඒ වැරැද්ද කරලා හරියන්නේ නෑනේ.. දකුණෙන් ඉස්සර කරන එක උනත් හොදටම sure නැත්නම් කරන්නේ නෑ පස්සෙන් යනවා මිසක්.. දැන්ම මැරෙන්න ආසාවක් නෑ.. පට්ට බයෙන් පාරේ යන්නේ මම නම්.. රෝද දෙකයිනේ බන්.. පාරේ වැලි ටිකකුත් ඇති මැරෙන්න..

    කව්රුහරි ඔහොම අස්සෙන් දාල side mirror එකකවත් වැදිලා වැටුනොත් නැගිට්ටවන්න කලින් අම්ම අප්පා මතක් වෙන්න නෙලලා හිටපන්.. උබ දකුණට දානවා නම් විතරනේ වමෙන් දාන්න පුළුවන්.. හරක් වගේ පාරේ යන උන් නිසා තමයි බන් ජිවිතේ sure නැත්තේ පාරට බැස්සම..
    උඹේ කතාව ඇත්ත බන්.දකුණෙන් ඉස්සර කරන්න ගියත් ශුවර් නැත්නම් ඉස්සර නොකරන එකම තමා හොඳ.නිකන් මොකටද රිසක් එකක් ගන්නේ.අනික ඔය කොච්චර වේගෙන් ගියත් උපරිම විනාඩි 5ක වගේ වෙනසක් තියෙයි කොළඹ වගේ නම්.ඔය ගැප් එකට නිකන් මැරෙන්න ඕනේ නෑනේ.
    ගොන් හරක් බන් බයික් කාරයො නම් ... බලහන් දැන් පාරක යන්න කොච්චර ගේමක් දෙන්න ඕනද කියල ... මාර ඩීටේල් තොගයක්නෙ තියෙන්නෙ චෙක් කරන්න ... පයින් යන්නවත් ලේසි නෑ

    වෙන පාරක ඉඳන් ඇවිල්ල හරවන තැනම කහ ඉරි දාල

    :(:( බහුතරයක් කියලවත් කියහන්කෝ
    හරක් වගේ යන උන් නිසා අපිටත් බැනුම් අහන්න වෙනවා නිකරුනේ

    පාරේ යන එකනම් උඹ කියනවා වගේ පට්ට අමාරුයි.එකට බයික් විතරක් නෙවෙයි හැම වර්ගයේම වාහන පදින කාලකන්නි කොටසක් ඉන්නවා.උන් නිසයි අමාරු.නිකමට හිතපන් ප්‍රධාන පාරට වහනයක් දානකොට කීදෙනාද එකපාරට පාරට වාහනේ දාන්නේ නැතුව පාර හොඳට බලලා දාන්නේ.
     
    • Like
    Reactions: mldarshana

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මචන් පිටිපස්සේ කැම් එකක් හයිකරගනින්, වාහනේ යනකොට සයිඩ් කන්නාඩියෙන් නොපෙනෙන ඒරියා එකකුත් තියෙනවා ඇලියන් වගේ එවල එහෙම, නැත්තං අර සයිඩ් කන්නදියේම අලවන තව පොඩි කන්නාඩියක් තියෙන්නේ අන්න එකකුත් හයි කරගනින්.

    බයික් එකේ යනකොට එහෙම කොහොමත් වමෙන් දාන්නේ බොහෝ කලාතුරකින්.
    සමහරු නං පුරුද්දක් වශයෙන් දානවා කියලත් පේනවා දාන්නෙම වමෙන් දකුණේ ඉඩ තිබ්බත් අස්සේ රිංගන්න මයි යන්නේ.

    ත්‍රිවිල් කාරයොන්ට නීති තද කොරන එක නං හොඳයි, උන් හිතන්නේ උනුත් බයික් කාරයෝ කියල හිතාගෙන ගිහින් හිර කොරන්නේ. කාටවත් යන්ඩ බෑ එතකොට
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එක නම් ඇත්ත බන්..මාර සංකීර්ණ වැඩක් දැන් පාරේ යනවා කියන එකත්.. :sorry:

    රේප් 8+

    ඔව් බන් එපා වෙනව ... පයින් යන්නත් අමාරු තත්වයක් තියෙන්නෙ සමහර තැන් වල :sorry:

    :(:( බහුතරයක් කියලවත් කියහන්කෝ
    හරක් වගේ යන උන් නිසා අපිටත් බැනුම් අහන්න වෙනවා නිකරුනේ

    පාරේ යන එකනම් උඹ කියනවා වගේ පට්ට අමාරුයි.එකට බයික් විතරක් නෙවෙයි හැම වර්ගයේම වාහන පදින කාලකන්නි කොටසක් ඉන්නවා.උන් නිසයි අමාරු.නිකමට හිතපන් ප්‍රධාන පාරට වහනයක් දානකොට කීදෙනාද එකපාරට පාරට වාහනේ දාන්නේ නැතුව පාර හොඳට බලලා දාන්නේ.

    බයික් වල යන උන් ගොඩක් නොසැළකිලිමත් බන් ... දශමෙට තියල වෙට්ටු දාගෙන යන්නෙ නිකන් අනිත් වාහන නතර කරල තියෙනව කියල හිතාගෙන ... දකුණෙන් ඉස්සර කරන්නෙත් කන ළඟින් ගිහින් එක පාරටම වාහනේ ක්‍රොස් කරනව

    වැඩේ කියන්නෙ බන් ප්‍රධාන පාරට වාහනයක් දාන්න පොඩ්ඩක් නැවැත්තුවොත් පිටිපස්සෙන් එන එකා හෝන් ගගහ බෙරිහන් දෙනවනෙ :dull:
     
    • Like
    Reactions: chamithcp

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඔව් බන් එපා වෙනව ... පයින් යන්නත් අමාරු තත්වයක් තියෙන්නෙ සමහර තැන් වල :sorry:

    බයික් වල යන උන් ගොඩක් නොසැළකිලිමත් බන් ... දශමෙට තියල වෙට්ටු දාගෙන යන්නෙ නිකන් අනිත් වාහන නතර කරල තියෙනව කියල හිතාගෙන ... දකුණෙන් ඉස්සර කරන්නෙත් කන ළඟින් ගිහින් එක පාරටම වාහනේ ක්‍රොස් කරනව

    වැඩේ කියන්නෙ බන් ප්‍රධාන පාරට වාහනයක් දාන්න පොඩ්ඩක් නැවැත්තුවොත් පිටිපස්සෙන් එන එකා හෝන් ගගහ බෙරිහන් දෙනවනෙ :dull:

    ඒ මදිවට කලර් ලයිට් වලදී ඇවිල්ල ඉස්සරහින් තියාගෙන ඉන්නවා. හැබැයි ඊට පස්සේ යන්නේ ගාට ගාට. ඉතින් ට්‍රැෆික් ඩබල් වෙනවා. හා නැද්ද කියපන්? (හැමෝම නොවන වග සලකන්න, සස් ගාලා ඇදල යන මල්ලිලත් ඉන්නවා.)
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,847
    24,170
    113
    tracing Geo-location.. ... ...
    උඹේ කතාව ඇත්ත බන්.දකුණෙන් ඉස්සර කරන්න ගියත් ශුවර් නැත්නම් ඉස්සර නොකරන එකම තමා හොඳ.නිකන් මොකටද රිසක් එකක් ගන්නේ.අනික ඔය කොච්චර වේගෙන් ගියත් උපරිම විනාඩි 5ක වගේ වෙනසක් තියෙයි කොළඹ වගේ නම්.ඔය ගැප් එකට නිකන් මැරෙන්න ඕනේ නෑනේ.

    :(:( බහුතරයක් කියලවත් කියහන්කෝ
    හරක් වගේ යන උන් නිසා අපිටත් බැනුම් අහන්න වෙනවා නිකරුනේ

    පාරේ යන එකනම් උඹ කියනවා වගේ පට්ට අමාරුයි.එකට බයික් විතරක් නෙවෙයි හැම වර්ගයේම වාහන පදින කාලකන්නි කොටසක් ඉන්නවා.උන් නිසයි අමාරු.නිකමට හිතපන් ප්‍රධාන පාරට වහනයක් දානකොට කීදෙනාද එකපාරට පාරට වාහනේ දාන්නේ නැතුව පාර හොඳට බලලා දාන්නේ.

    සහතික ඇත්ත.. අපි කොච්චර වැඩ දාල යන්න හැදුවත් අන්තිමට වෙලාවේ පොඩි වෙනසක් තියෙන්නේ.. බොරුවට ලේ පුච්චගන්නේ නැතුව පරිස්සමට ගියා නම් ඉවරයි.. මගමරුවො ගෙන් බේරෙන්නත් ඕනිනේ යන ගමන්.. එ හින්ද මම ගොඩක් අවධානයෙන් යන්නේ හයියෙන් යන්න නෙවෙයි කොහෙහරි ඉදන් මොකෙක්හරි එක පාරටම කඩාගෙන ඇගට එයි ද කියල..

    ඕනි තරම් car, van අරන් යන උන් ඇගට ඇවිත් තියනවා මම පාරේ යද්දී.. සමහරක් ලොකු වාහන එලවන උන් හිතන්නේ bike කාරයෝ කාණුවට හරි දාල උන්ට ඉඩ දෙන්න ඕනි කියල.. මම හොද පදෙන් අමතල තියනවා මුණට කඩාගෙන ආව උන්ට.. ආයේ ත්‍රීවීල්... උන් එක්ක පාරේ යද්දී පිස්සු හැදෙනවා.. එක පාරට ඇගට කපන්නේ.. කන්නාඩි බල බල හොද අවධානයකින් යන්න යන අය.. කොයි වෙලාවේ පිස්සෙක් ඇගට එයි ද දන්නේ නෑ..
     
    • Like
    Reactions: chamithcp

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,588
    937
    113
    No Place
    බයික් එකේ යන එක තමා බන් බයානකම වැඩේ :( ගිහින් ම බලන්න ඕනි කෙහෙමද කියල ඇත්තම කිව්වොත් තාම 600km විතර පැද්දේ ඒ ටිකට තේරුම් ගත්ත , හැම ජාතියේම වාහන එලවන එවුන් ඉන්නවා මචං ඔහේ යන ඉතින් අපට හැමෝටම වැරද්දක් කියන්න බෑ, බස් ලොරි, විල් නම් මලාට බයික් කාරයෙක් ගණන් ගන්නේ නෑ :( ඔහේ දානවා ඉතින් අපි කාණුවට හරි දාල උන්ට ඉඩ දෙන්න ඕනි, සමහරුන්ට පොඩි ආතල් එකකුත් තියනවා ඇගට කපල වැටෙනකල් බලන් ඉන්න :( ලොකුම දේ තමා මචං මාර්ග නීති දන්නේ නැති කම 500ක් දීල විභාගේ පාස් වෙලා Examinorට ගානක් දීල ගොඩ ගිය එවුන් තමා ඔහොම කරන්නේ
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Ado me seen eka une dehiwalata poddak langa hariyakadida?
    kellekwa pitipasse dagena giya bike karayekda
    ohoma seen ekak man langadi dawasak ude dekka mathaka ne koi hariyeda kiyala
    umba wennath beri ne
    kari bike karayage weredda hebei lol
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කලු පූසා;19327734 said:

    :lol: නැහැ නැහැ මචන් මේක නම් උනේ තලවතුගොඩ හන්දියේදී..බලන් යද්දී හැම තැනම මේක වෙනව බන්.. :lol: :lol: කොහේ ගියත් මේ වගේ නීතියට යන්නේ නැති එවුන් නම් ඉන්නවා... :no: :no:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මාතර ළමයා;19327659 said:
    passen apu eka horn kala uta issara karanna para ida denna wamata kapanakotama menna wamen ekek issara karanawa... pare kelawarai wahanayai athara podi idak thibune .. ammoo nuuulen beruna ... kala kanni.. dawasak bus ekakata ohoma karala bike eke apu eka bus ekema happuna. bus karaya hoda welawata break gahuwa ...

    මාතර ළමයා;19327748 said:
    puluwannam face book post hadala share karanna

    උඹ කිව්වා දේ මටත් වෙලා තියෙනවා බන්..ඕක සෑහෙන වෙනවා..මගුල.. :growl:

    මම ෆේස්බුක් නැහැ බන්..පුළුවන් එකෙක්,පේජ් එකක් තියෙන එකෙක් ශෙයා කරා නම් හරි පෝස්ට්ස් හදලා.. :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔව් බන් එපා වෙනව ... පයින් යන්නත් අමාරු තත්වයක් තියෙන්නෙ සමහර තැන් වල :sorry:

    බයික් වල යන උන් ගොඩක් නොසැළකිලිමත් බන් ... දශමෙට තියල වෙට්ටු දාගෙන යන්නෙ නිකන් අනිත් වාහන නතර කරල තියෙනව කියල හිතාගෙන ... දකුණෙන් ඉස්සර කරන්නෙත් කන ළඟින් ගිහින් එක පාරටම වාහනේ ක්‍රොස් කරනව

    වැඩේ කියන්නෙ බන් ප්‍රධාන පාරට වාහනයක් දාන්න පොඩ්ඩක් නැවැත්තුවොත් පිටිපස්සෙන් එන එකා හෝන් ගගහ බෙරිහන් දෙනවනෙ :dull:
    සහතික ඇත්ත බන්.මමත් බයික් එකේ යද්දී ඔහොම යන උන් දිහා බලලා හිතනවා ඇයි මුන්ට මම යනවා වගේ පාඩුවේ යන්න බැරි කියලා.ස්කුටි පදින උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ.ඇක්සලේටරේ කරකවගෙන යනවා යෑමක් පිස්සෝ වගේ මටනම් මාර තරහයි එහෙම යන අය දැක්කම.උන් විතරක් නෙවෙයි අනිත් අයත් අමාරුවේ පොඩ්ඩක් හරි එහෙ මෙහෙ උනොත්

    අයියෝ හොර්න් ගැන නම් කතා කරන්න එපා.ඉස්සරහ වාහනේ ස්ලෝව් උනාම අපි යන්තම් හරි බ්‍රේක් කලොත් පිලිපස්සේ ඉන්න එකා හොර්න් එක උඩ නැගගෙන ගහන්නේ.නිකමට හිතන්නේ නෑ ඇයි ඉස්සරහ වාහනේ ස්ලෝව් උනේ කියලා.තමන් ගියොත් ඇති කියලා හිතන්නේ.කලර් ලයිට් ගාවත් එහෙමයි.වාහන 3-4 පිටිපස්සේ ඉන්න එකා කොළ පාට වැටුන ගමන් ගහනවා හොර්න් එක නැති වෙන්නම.තව ඉස්සරහින් වාහන 2-3 යන්න තියෙනවා කියලා අමතකයි උන්ට
    මම සමහර දවස් වලට හොර්න් එක ගන්නෙම නැතිව යන දවස් තියෙනවා.බොහෝ වෙලාවට දවසටම(44 km) හොර්න් එක 5-6 කට වඩා ගහන්න වෙන්නේ නෑ කොළඹ දුවලත්.

    මාස කීපයකට උඩදී බයික් කාරයෙක් සෙට් උනා.මට ඉස්සරහින් ගියේ.මේ යකා මීටර් 10න් 10 වගේ හොර්න් එක එක පාරක් ගහනවා.බලු බල්ලෙක් නෑ පාරේ ඒත් හොර්න් එක ගහනවා.පුදුම කාලකන්නියෙක් :growl:
    ඒ මදිවට කලර් ලයිට් වලදී ඇවිල්ල ඉස්සරහින් තියාගෙන ඉන්නවා. හැබැයි ඊට පස්සේ යන්නේ ගාට ගාට. ඉතින් ට්‍රැෆික් ඩබල් වෙනවා. හා නැද්ද කියපන්? (හැමෝම නොවන වග සලකන්න, සස් ගාලා ඇදල යන මල්ලිලත් ඉන්නවා.)

    කලර් ලයිට් වලදී වාහන වලට ඉස්සරහින් නෙවෙයි සමහර විට කහ ඉරක් තියෙනවා නම් ඒකෙ උඩ නැත්නම් එකටත් ඉස්සරහින් නවත්තන්නේ.කලර් ලයිට් ගාව තියෙන සුදු ඉර තඹේකට ගණන් ගන්නේ නෑනේ
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    අපි නම් වමෙන් දාන්නෙ නැහැ. :yes:

    පාර ඌට දැවද්දට දුන්න වගේ පාරේ මැද කොට කොට ලවු සික් එකේ යන කාර් කාරයින් දෙක්කාම නම් අනිවා වමෙන් දානවා පාර කෙලින් clear නම්.යන්නම බැරි නම් හෝන් එකෙන් යනවා බන්.

    හොදට බලපන් බන් එහෙම උන් ඉන්නවා ඕන තරම්.පාර පුරාම block.උන්ගේ පස්සේ වලිගෙ වගේ යනවා.කෙළගෙන ගිහින් බලපුවම.මොකෙක් හරි අපතයෙක් ගාටනවා පාර හරි මැද.

    සමහර hybrid කාරයෝ අතල් එකේ 30 ,40 ට යනවා පාර උන්ගේ වගේ.හෝන් ගැහුවත් උන්ට නෙවේ ඇහෙන්නේ.
    පාරකට බැස්සම ගමන ගිහින් නවත්වන්න ඕන.අපේ උන් පාරට එන්නේ පාළුව තනිකමටද මන්ද.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    සහතික ඇත්ත.. අපි කොච්චර වැඩ දාල යන්න හැදුවත් අන්තිමට වෙලාවේ පොඩි වෙනසක් තියෙන්නේ.. බොරුවට ලේ පුච්චගන්නේ නැතුව පරිස්සමට ගියා නම් ඉවරයි.. මගමරුවො ගෙන් බේරෙන්නත් ඕනිනේ යන ගමන්.. එ හින්ද මම ගොඩක් අවධානයෙන් යන්නේ හයියෙන් යන්න නෙවෙයි කොහෙහරි ඉදන් මොකෙක්හරි එක පාරටම කඩාගෙන ඇගට එයි ද කියල..

    ඕනි තරම් car, van අරන් යන උන් ඇගට ඇවිත් තියනවා මම පාරේ යද්දී.. සමහරක් ලොකු වාහන එලවන උන් හිතන්නේ bike කාරයෝ කාණුවට හරි දාල උන්ට ඉඩ දෙන්න ඕනි කියල.. මම හොද පදෙන් අමතල තියනවා මුණට කඩාගෙන ආව උන්ට.. ආයේ ත්‍රීවීල්... උන් එක්ක පාරේ යද්දී පිස්සු හැදෙනවා.. එක පාරට ඇගට කපන්නේ.. කන්නාඩි බල බල හොද අවධානයකින් යන්න යන අය.. කොයි වෙලාවේ පිස්සෙක් ඇගට එයි ද දන්නේ නෑ..

    :yes::yes::yes::yes: