Various Movies

The maniac

Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    THE GAMECHANGERS
    gamechangers.jpg


    GTA ගේම් එක ගැන හදපු ඩොකියක් :lol:
    GTA - Sanandrers ගේම් එකේ SEX සීන් එකක් ලීක් වෙලා හෙන ගේමක් යනවා ගේම් එකේ රේටින්ග් බෝර්ඩ්
    එකත් එක්ක 17+ AGE RATING අරගන්න :no: ROCKSTAR ගේම් වලට ගහපු පට්ටම කනේ පාරක් HBO එකින්


    DOWNLOAD LINK

    :):):)
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    myn bala warriors of the steppe

    10667159-1359982077-294726.jpg


    6.6/10 IMDb
    65% Rotten Tomatoes

    මෙිකනමි Kazakhstan movie 1 Drama/Action ඝනයට තමා අයත් වෙන්නේ

    A young Kazakh (Asylkhan Tolepov) leads a courageous battle of guerrilla fighters against ruthless Mongol invaders.


    කැමති අය මෙතනින් බාගෙන බලන්න

    https://1337x.to/torrent/571207/Myn...eppe-2012-720p-BluRay-x264-CiNEFiLE-PublicHD/
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    Sanctum (ඇත්ත කථාවක්)

    Sanctum-Poster.jpg


    5.9/10 IMDb
    30% Rotten Tomatoes
    42% Metacritic
    Director: Alister Grierson
    Cinematography: Jules O'Loughlin
    Box office: 108.6 million USD


    මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියන්නේ Kokoda, Behind the Plastic Bubble යන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු “Alister Grierson” තමයි. කථාව ‍ගැන කියනවානම්… Frank කියන්නේ Joshගේ තාත්තා; George, Carl, Victoria, Judes, Luko කියන්නේ Frankගේ කන්ඩායමේ කට්ටිය. Frank තමයි නායකයා. මෙයාල ඇවිල්ලා කිමිදේන්න,කදු නගින්න වගේ අවදානම් වැඩ කරන අය. “Esa-ala” කියල දකුණු ශාන්තිගර සාගරයට ආසන්නව පිහිටි කන්දක ස්වාභාවිකව
    හැදුනු ආගාධයක් තියනවා, ඒ ආගාධය කන්ද පතුලටම ගිහිල්ලා මුහුදට සම්බන්ධ වෙනවා. (මතක තියාගන්න මේක ස්වභාවධර්මයේ අපූර්වත්වය කියා පාන ඇත්තම තැනක්!). ඉතින් Frank ප්‍රමුඛ කන්ඩායමේ එකම අරමුණ ආගාධය ඇතුලට බැහැල මුහුදෙන් එලියට එන එක. ඉතින් කිවුවත් වගේම ආගාදයට බැහැල ඉන්න වේලාවේ අවාසනාවකට ලෝකු වැස්සක් වහිනවා. ඉතින් එතකොට වටේ-පිටේ තියන ගල්-මුල් වැටිල ආගාධයේ කට වැහෙනවා…



    http://www.1377x.to/torrent/392461/Sanctum-2011-720p-BrRip-x264-YIFY/
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    Black Out

    blackout_MBF_site.jpg


    6.4/10 IMDb
    44% Rotten Tomatoes
    37% Metacritic
    Initial release: January 26, 2012 (Netherlands)
    Director: Arne Toonen
    Initial DVD release: April 11, 2013 (Germany)
    Screenplay: Arne Toonen, Melle Runderkamp, Bert Nijdam, Luuk Frank van Meerde, Maarten Kuit
    Music composed by: Pieter Brouwer, Jurriaan Balhuizen, Tom Sikkers , Koen

    A retired criminal (Raymond Thiry) must figure out what happened to a murder victim and retrieve a drug lord's cocaine or else the life of his bride-to-be is forfeit.


    https://isohunt.to/torrent_details/12817549/Black-Out-2012-EXTENDED-720p-BRRip-800MB-MkvCage
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    600x600-75.jpg

    Ali G Indahouse
    2002 ‧ Stoner film/Comedy
    6.2/10 IMDb

    කට්ටිය The Dictator බලල ඇතිනෙ.........කොහොම අමතක වෙන්නද නෙ......
    :lol::lol::lol::lol:.
    The Dictator වගෙම හැබැයි ඊට හාත්පසින් වෙනස් movie එකක් මෙක........
    පටන් ගතු වෙලෙ ඉදන් හිනා වෙලානම් ඉවරයක් නැ.........
    Dictator ට රගපාන Sacha Baron Cohen නළුවම තමයි මෙකටත් ඉන්නෙ ...........
    කට්ටිය බලන්නකො......
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    torrent link -> https://kat.cr/ali-g-indahouse-2002-dvdrip-xvid-bhrg-t7237845.html
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    600x600-75.jpg

    Ali G Indahouse
    2002 ‧ Stoner film/Comedy
    6.2/10 IMDb

    කට්ටිය The Dictator බලල ඇතිනෙ.........කොහොම අමතක වෙන්නද නෙ......
    :lol::lol::lol::lol:.
    The Dictator වගෙම හැබැයි ඊට හාත්පසින් වෙනස් movie එකක් මෙක........
    පටන් ගතු වෙලෙ ඉදන් හිනා වෙලානම් ඉවරයක් නැ.........
    Dictator ට රගපාන Sacha Baron Cohen නළුවම තමයි මෙකටත් ඉන්නෙ ...........
    කට්ටිය බලන්නකො......
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    torrent link -> https://kat.cr/ali-g-indahouse-2002-dvdrip-xvid-bhrg-t7237845.html


    ආ ඒනමි උඹ ආව නේ මචෝ :):) Elaz
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ආ ඒනමි උඹ ආව නේ මචෝ :):) Elaz
    wada ban pulu puluwan widihata dannam..........
    movie........
    You Don't Mess with the Zohan,
    Hector and the Search for Happiness
    Monkey King: Hero Is Back..

    mathak wena widihata dannam.....:):):):):)
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    තව බලපන් Raid Redemption

    පට්ට මූවි එක...පොලිස් සෙට් එකක් කුඩ්ඩො පොට් එකකට ගිහිල්ල රේඩ් කරන සීන් එකක් තියෙන්නෙ.....පට්ටම ඇක්ශන්....1,2 දෙකක් තියනව....1 තමයි පට්ටම

    War of the Arrows
    පට්ටම දුනු විදින එකෙක් ගැන තියෙන්නෙ....උගෙ වෙනම ස්ටයිල් එකක් තියනවා....බේබි ඇරෝස් baby arrows....ඒව හදන්නෙ ලොකු ඇරෝ එකක් කඩලා....දුන්නට පොඩි දෙකට පලපු බටයක් සෙට් කරලා තමයි තියන්න ඕනෙ....මූ ඒකෙ එක්ස්පර්ට්....උගෙ නන්ගිව හොයාගන යන සීන් එකක් තියෙන්නෙ.....පට්ට

    IP man 1,2,3 පට්ට....බෲස් ලී ගෙ වින් චුන් ගුරා ගැන තියෙන්නෙ....බෲස් ලී ගෙ ඌම හදාගත්තු ස්ටයිල් එකක්නෙ තියෙන්නෙ...මික්ස් මාශල් ආර්ට්ස් jit kune do.....ඌට වින් චුන් කියල දෙන්නෙ yip mann

    Legend of the Fist: The Return of Chen Zhen මේකත් පට්ට....Donnie yen ගෙ ඔක්කොම වගේ මූවීස් සිරා...14 Blades, Dragon (aka WuXia)
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    13 assassins
    මේක බලපන්....මහ පකීර් ලෝර්ඩ් කෙනෙක් ඉන්නවා....ඌ ආතල් එකට කරන්නෙ පොඩි එවුන් තියලා ඇරෝ ටාගට් ප්‍රැක්ටිස් කරන එක....මහ සක්කිලිම ඩයල් එකක්....ඌව මරන්න උගෙ ගුරා ප්ලෑන් එකක් ගහනවා වෙනම සෙට් එකක් හදාගන....උන්ගෙ ඉන්නවා 13 දෙනෙක්....එකෙක් පිස්සෙක්, තව එකෙක් ඉන්නවා රොනින් කෙනෙක්, රොනින් ගෙ ගෝලයා....මුන් ටික ලෝර්ඩ් ගෙ සෙට් එකට ඇටෑක් එකක් දෙන සීන් එකක් තියෙන්නෙ....පට්ට....රොනින් තමයි ඩයල් එක