Loku Prashnayak Mata Yaluwane :(

gaiya#1

Member
Jan 22, 2011
777
96
0
ඈත ගම්මානයක....
hoda dokek gawata gihin full chek up ekak dala balapan,:angry::angry:
wena leda nathnam aniwa oka vitamin adu unahama wena deyak, :yes:
kella kettui durwalada? :angry::angry:
multivitamin ekak ganna kiyapan,
vitamin adu unama ohoma wenawa, mage
kallata una eki kanne bonne nahha,
poshanaya adu unama ohoma wenwa,
protien and vitamain calcium wadi kama kanna kiyapan. mage kella ganne menna meka :D :D
31U8bPjjMNL.jpg

mekath ekka vitamin D3 ekak eya gannawa me thiyenne eka,
300.JPG

D3 wadi hariyak bones walata hodai

549960-59517-40.jpg

Vitamin-D.gif

mona karannath kalin doctor kenek gen ahala balapan, mage kellata doca suggest kale mewa thama dan masa 6kata wadi kisi awulak naha date dawasata witharai konda ridenawa kiyanne ;);):P
 
MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
okata horiwila honda sinnhala weda mahaththayek innawa.:yes::yes::)

wedding eka gena:)

ubata udugan bala pihinanna dayirya shakthiya thiyenawan ekath karahan.
habayi sahenna amaruweyi.

mata oka wuna nam mama e deth karanawa.:yes:

Chondon

Banned
  • Aug 17, 2015
    335
    39
    28
    hoda dokek gawata gihin full chek up ekak dala balapan,:angry::angry:
    wena leda nathnam aniwa oka vitamin adu unahama wena deyak, :yes:
    kella kettui durwalada? :angry::angry:
    multivitamin ekak ganna kiyapan,
    vitamin adu unama ohoma wenawa, mage
    kallata una eki kanne bonne nahha,
    poshanaya adu unama ohoma wenwa,
    protien and vitamain calcium wadi kama kanna kiyapan. mage kella ganne menna meka :D :D
    31U8bPjjMNL.jpg

    mekath ekka vitamin D3 ekak eya gannawa me thiyenne eka,
    300.JPG

    D3 wadi hariyak bones walata hodai

    549960-59517-40.jpg

    Vitamin-D.gif

    mona karannath kalin doctor kenek gen ahala balapan, mage kellata doca suggest kale mewa thama dan masa 6kata wadi kisi awulak naha date dawasata witharai konda ridenawa kiyanne ;);):P

    Ela machan..: thank you umba Loku mahansiyak aran.. Pin macho
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උඹට තියෙන්නේ කෙල්ලව බදින්න පොරොන්දු වෙච්ච නිසා අයින් වෙන්න බැරි සින් එකක් ද? :eek:ආදරයක් නම් තියෙන්නේ.. ආදරේ කරන්න(සම්බන්දය) පටන් අරං කොච්චර කාලයක් වෙනවද?:confused:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    බැඳපු කෙල්ලව කවදාවත් ලෙඩක් නිසා අතඅරින්න එපා. මම කියන්නෙ නම් එහෙමයි. හැබැයි ජීවිතේ උබේ නිසා උබට කැමති තීරණයක් ගන්න පුළුවන්. උබෙත් වැරැද්ද කෙල්ලෙක්ව හොඳට හොයන්නේ බලන්නේ නැතුව කසාද බඳිනවා කියන්නේ කරන ලොකුම ගොන් කමක්.:yes:
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    Umbala Mage threads kiyawala athi danata... Hithe wedanawa kiya Ganna bariwa mama inne Machanla...

    Mama proposal ekakin hambechcha girl kenekta thadin love karanawa. Danata 5 months wage. Kella hari gunayahapath, ahinsakai..

    Eth yaluwane.. Eyata thadata Migraine tiyenawa. Ey wagema kondha ridenawa digatama kiyala neurosurgeons la langata giya. Eth hari giye na. Dhan rheumatologist kenek lanagatat yanawa.. Ey doc kiyana nisa exercise karanna kiyala hospital yanawa... Dokala okkoma kiyala tibbe office eke indhan inna hati nisa kiyala ridenne.. Hamadama gedarat eyawa exercise karawnawa eyage thaththa.

    Eth machan gunayak na..

    Ena sathiye marriage eka gana decision ekak Ganna one kiwwa eya.. Aasawen balan innawa mama appachchila Ekka eyage gedara enakan...

    Eth Mata bayak tiyenawa bun.. Meyage leda wadi wunoth? Hama masema Oya kondata kiyala doctors la langata yanawa.. Paw :(

    Apey ammalata may gana kiwwama eyala denna randuwenawa appachchi thorapu eke waradda kiya kiya.. Mata kata karanna kenekwat na bun may gana ;(

    Mama kellata adaraye.. Eyki th pana wage bun.. Eth Leda?

    Please Mata upadesak denna puluwan nam

    Budu Saranai

    පව් බං. මිනිස්සුන්ට ලෙඩ හැදෙනව තමයි බං. උඹ කෙල්ලට බොක්කෙන් ලව් නං ඕන දේකට මුණ දෙන්න බලාගෙන ඒකිව බැදපන්. හදිස්සියේ උඹ ඒකිව අතඇරල දැම්මොත් ඒකි සෑහෙන්න මානසිකව වැටෙයි. ඕව මොනාද බං මට වයස 32 යි. මම කෙල්ලෙක්ට ආදරේ කරන්න ගත්තෙ 27 වගේ. හබැයි මම කවදාවත්් ඒකිට කියන්න ගියේ නැහැ. මම තනියෙන් හිතින් ලව් කරා. මම හිතන් ඉදියේ ඒකිට දොන දේ වෙලා තිබුණත් මම ඒකිව බඳින කියල. ඒ කිව්වේ කෙල්ලගේ කැරැක්ටර් එක පට්ට අවුල්. ඒත් මම ඒකි මුලු හදවතින්ම ආදරේ කරා. ඒකි මගේ රස්සාව නැතිවෙන විදියට බොරු චෝදනා ගොඩක් කියල ඉහල නිලධාරීන්ට පැමිණිලි කරල තිබුණා. මම ඒවායින් බොරුන. මොකද හැමෝම වගේ මගේ ගැන හොදින් දැන ගන හිටිය. මම දන්නෙ නැහැ ඇයි ඒකි එහෙම කිව්වේ කියල. මම හිතන හැටියටනම් මම සුලුසේවක රුකියාවක් කරන හින්දා වෙන්නැති. ඒ මොන දේ කියල ඒකි මට මොන දේ කරත්, මට එයාව හිමි වෙන්නෑ කියල දැන දැනත් මම තාමත් එයාට ආදරේ බං.

    මම හිතන්නෙ උඹ පිස්සෙක් වගේ බීල රස්සාවට නොගිහින් ජීවතේ කාළකන්ණි නොකරගෙන. කෙලින් තීරණයක් ගනින්. සමහර විට උඹ කිසිම ලෙඩක් නැති කෙල්ලක් බැන්දත්, හදිස්සියේ වත් ඒ කෙල්ලටත් ඔය වගේ ලෙඩ හැදුනොත් උඹ මොකද කරන්නෙ. හදිස්සියේ උඹට ඔය වගේ උනොත්.

    මම මේ දේවල් කිව්වේ මට තේරුනා උඹ ඒකිට ඇත්තටම ආදරේ වගේම ඒ කෙල්ලත් උඹට හදවතින්ම ආදරේ කියල. එහෙම අය හොයා ගන්න අමාරුයි බං. හොඳ තීරණයක් ගනින්. උඹට ජය වේවා.
     
    • Like
    Reactions: MNV

    Thanks machan... Pissu hadila thiyenne Mata bun dhannam
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    prashnaya widi dekakta balanan puluwan ape kenek amma thathth sahodarayo married wife oya hamotama ledak hadunama api ahaka danne naha api ayalawa hodin balan lede sanipa karanwa,

    methana thiyena aula leda thiyena kenek marry karanna set karala thaththa puthata jiwithe apayak karanawa kiyala hithnawa amma ,

    ube paththen ekita adarei lede gana danuwah nam sanipa karanna puluwan nam, uba car eke dagena inna onna widiya beheth karanwa nam sanipa wenna prashnayak naha

    after married amma hit pass karai gedara nitharama randu athi wei leelita salakanne nathi wei ubata thara yannna gani ammawada wife wada thora ganna wei , ubata kohomath eka gedara wife ekka inna bari wei , wife ta hint gahaddi gann ganne nathi wunahama , ubatath epaa wei, ube wada paadu karan office niwadu dala wife wenuwen kapa karanan wei,

    eyage pathhten oka hari giye nathi wunoth ledee nisa jiwitheth epaa wei ,

    ane manda uba methana molee pawichchi karanna ona :( methanadi uba marry karala owa wuna nam ube adareth ekak uba dala yanne nathuwa bala ganna awanka adare kapa kirima wadee kiyanne dana danawa ledak kiyala marry karanna yaddi ammata tharah yayi marry karoth thaththa duk wei

    Agree.

    Umba thawama tharunay, leda geeniyekwa bandinna epa. Umbe mokuth aduwak nehe ne. Adaraya.. Baila wedak ne, umbe mulu jeewithayama leda thiyana geeniyek ekka gatha karanawada kiyala kalpana karapan.
    Kaagewath pow walata umbata pin denna be, eeka hondata mathaka thiya ganin.