ආර්ථිකය දරුණු වීම තම මට තියෙන අවුල.
වැඩේට එක හිතින්ම සුබ පතනවා


ඔව් මචං ඒක වැඩඒකට කමක් නෑ මචං ඔයා අලුත් රටක අලුත් ජිවිතයක නෙහ් ඉන්නේ, පුළුවන් විදියක් කරන්න, කලින් සැරේ දුන්න support එක මතකයි
![]()


Athurugiriye පොත් භාර දෙන්න පුළුවන් කවුරුත් ඉන්නවද ??
ඔවු මචන්.. මෙහෙ ආව ගමන් නිසා තාම හරි හමන් ආර්ථික ස්ථාවරයක් නෑ..
ගොඩක් දුරට කඩුවෙලට හරි ගම්පහට හරි පොත් ටිකක් එවන්න ට්‍රයි එකක් දෙන්නම් මවුතුමිය මාර්ගයෙන් හරි..



මුලින්ම ස්තුත්යි ඔයාට සහො...
ඔයා කොහෙද ඉන්නෙ සහො...ලංකාවට ආවම.
පොත් ,පාට පැන්සල් , පැන්සල් වගෙ එවා තමයි ඔන කරන්නෙ. ඔයාට එවා අර ගන්න එක ටිකක කරදරයි නම් අපිට මුදල් එවන්නත් පුලුවන්.කිබුල මාමත් ඔයා ගැන දැන් මතක් කරා.



ඔව් වැඩ වැඩ

ඔව් එක ඇත්ත, එකට කමක් නෑ මචං පුළුවන් විදියක් කරන්න![]()
වැඩේ තියෙන්නෙ මේ සැරේ මම ටිකක් අනාත වෙලා වගේ ඉන්න එක.. තව කට්ටිය සෙට් වෙයි..
උම අනාත ෙවලා නම් කලින් ම උඹ සනාථ ෙවලා හිටපං මචං. පස්ෙස පුළුවන් අනාථ වුන අය සනාථ කරන්න. අනික උඹ ගිය සැෙර් කර ගහල උදව් කලා ෙන්හ්.
මටත් හෙන ලොකු උවමනාවක් තිබුණ ගං වතුර බැහැල ගිහින් මාසයක් විතර ගියාට පස්සෙ අවශ්‍ය අය බලල උදව්වක් කරන්න.. ඒ නිසා පොඩියට හරි දායක වෙන්න ලැබුනොත් හොඳයි..වැඩේ තියෙන්නෙ මේ සැරේ මම ටිකක් අනාත වෙලා වගේ ඉන්න එක.. තව කට්ටිය සෙට් වෙයි..
උම අනාත ෙවලා නම් කලින් ම උඹ සනාථ ෙවලා හිටපං මචං. පස්ෙස පුළුවන් අනාථ වුන අය සනාථ කරන්න. අනික උඹ ගිය සැෙර් කර ගහල උදව් කලා ෙන්හ්.
ඒක ඇත්ත උම අනාත ෙවලා නම් කලින් ම උඹ සනාථ ෙවලා හිටපං මචං. පස්ෙස පුළුවන් අනාථ වුන අය සනාථ කරන්න. අනික උඹ ගිය සැෙර් කර ගහල උදව් කලා ෙන්හ්.
කර ගහපු අයගෙ ත්‍රෙඩ් එකකටනම් එහෙන් මෙහෙන් ඔන්ලයින් කර ගැහුවා..
එතකොට ඊලඟට තියෙන අත්‍යවශ්‍යම අඩුපාඩු ටික ඉටු කරන්න පුලුවන්..
මාත් පුලුවන් ඕනම හෙල්ප් එකක් දෙන්නම්..
කඩුවෙල ටවුන් එකේ ඉන්නේ මම ඕනම දේකට කතා කරපන් ඕනම වෙලාවක...![]()
මේ පාරනම් පුළුවන් විදියට අනිවා සහයෝගය දෙනවා
ඕනනම් Galle Town එකේ පොත් පත් බාර ගන්න පුළුවන් මට, මං Satan_at_Hell PM එකකුත් දැම්මා.මාත් පුලුවන් ඕනම හෙල්ප් එකක් දෙන්නම්..
කඩුවෙල ටවුන් එකේ ඉන්නේ මම ඕනම දේකට කතා කරපන් ඕනම වෙලාවක...![]()