මචන් මොබිටෙල් එකෙන් එක එක මගුලේ මැසේජස් එවනව. මැසේජ් කිව්වට මැසේජ් Alert එකක් එක්ක නෙවෙයි එන්නෙ. නිකන්ම Screen එකේ පෙන්නනව. ඒක ක්ලික් උනොත් ගාන කැපෙනව. එක එක විකාර බන් එවන්නෙ. මේක නවත්තගන්න විදිහක් තියෙනවද?පුදුම කරදරයක් බන්...