මොබිටෙල්

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මචන් මොබිටෙල් එකෙන් එක එක මගුලේ මැසේජස් එවනව. මැසේජ් කිව්වට මැසේජ් Alert එකක් එක්ක නෙවෙයි එන්නෙ. නිකන්ම Screen එකේ පෙන්නනව. ඒක ක්ලික් උනොත් ගාන කැපෙනව. එක එක විකාර බන් එවන්නෙ. මේක නවත්තගන්න විදිහක් තියෙනවද?පුදුම කරදරයක් බන් :angry::angry::angry::angry:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    uba oka methana da da inna wele unta call karala kiyapanko..moko oka phone eke awlak nemeine..un ewanawa nam unta kiyapan..wade iwarai..