පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

SRI305

Member
Mar 17, 2013
866
62
0
Etta...eth saho...

Eyala qwe puluwan tika denna kiyala.mn ada tami schol ekatama gihin adu padu beluwe.ekai loku list ekak qwe.

Tawa adu padu tiyanawa schol eke.... paint..wiring..damage ... cleaning....

Apita puluwan tika denne saho...

14. පන්චර් 5
15. කැල්කියුලෙටර් ටිකක් ලොකු 2

mewath lamayinta da bn ?

16. දත් බුරුසු 110

19. පැන්සල් දමන පර්ස් 102ක් පාට 5කින්.
( Ekath pata 5 kin )

eth bn mata nam hithenne me aya hama magulama ganna balanna. dannawa ne ape unge hati. hitha hodin denakota , ape un untath epa wenna , uge bokkama sudda karanawa. mata nam penne ehema ekak. ubata ehema hithenne nadda?
 
machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ubala karanne hoda wadak. namuth hithenne nadda iskolen meka higannage thuwale karagena kiyala. ai bun ohoma badu illana ratak thiyenawada. wala ihagena kanawa wage mun eka eka ewa illanawane. kamaththen tikak dena eka wenama wadak. namuth mun eka eka ewa hamadama mehema illana eka hari na.

    karana wade hodai. namuth iskolen meka ihagena kanna yana vidiyak penne. ekai mama meka kiwwe. illanawa kiyala hama magulama ohoma illanawada. dena untath epa wenawa ne ohoma unama

    උබ කියන එක ඇත්ත , එත් බන් අපිට ඕන ළමයින්ට උදව් කරන්නනේ ඉස්කෝලේ අය මොන අරමුණකින් ඉල්ලුවත් අපි අපිට පුළුවන් දේවල් පුළුවන් විදිහට දෙමු .
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    Calculter...puncture tika school ekata saho...(per class)

    Tooth brush tika lamainta dat madinna saho....oyaata ekenma hita ganna pulywan neda school lamaunge poor widiha.

    Purse 102k lamainta. Colours 5 k qwe school eke tiyenne class 5k nisa.1 class per grade.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජබුක්!
    ඇත්තට ම ඇස්කුට්ටා කොයි වගේ ද බං....:eek:
    මූන ටිකක් දිග කට වටේට රැවුල තියෙන උස ඩයල් එකක් :lol:(පොටෝ එකක් බලල කිව්වේ:rolleyes: )
    I Am Not Special , I Am Just Limited Edition ;)

    mehema whatsapp status dala thiyena ekek innawa nam u thama mu... :P:P:P:P
    ලොල් FB දාලා තියෙන්නේත් ඔහොම :lol:
    4. නැවතත් කොල් කරන්නට සිතෙමි.

    මායම් වලට උඹ අහුවෙලා.දැන් ඉතින් දතක් ගලවන්නම වෙනවා :rofl:
     
    • Like
    Reactions: rox2030

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    උබ කියන එක ඇත්ත , එත් බන් අපිට ඕන ළමයින්ට උදව් කරන්නනේ ඉස්කෝලේ අය මොන අරමුණකින් ඉල්ලුවත් අපි අපිට පුළුවන් දේවල් පුළුවන් විදිහට දෙමු .

    ඔව් මචං. අපිට ඉල්ලන හැමදේම දෙන්න බැරි වේවි. ඒත් අපි අපට පුලුවන් උපරිමෙන් කරමු.
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ubala karanne hoda wadak. namuth hithenne nadda iskolen meka higannage thuwale karagena kiyala. ai bun ohoma badu illana ratak thiyenawada. wala ihagena kanawa wage mun eka eka ewa illanawane. kamaththen tikak dena eka wenama wadak. namuth mun eka eka ewa hamadama mehema illana eka hari na.

    karana wade hodai. namuth iskolen meka ihagena kanna yana vidiyak penne. ekai mama meka kiwwe. illanawa kiyala hama magulama ohoma illanawada. dena untath epa wenawa ne ohoma unama

    සහෝදරයා උදුව්වක් දෙන්න බැයිනම් ටිකක් කටවහගෙන පැත්තකට වෙනවද. ලොකු උදව්වක්
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    අඩේ ටිකක් අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න උනා බන්.ඊයේ රෑ තමයි ඩිස්චාර්ජ් කළේ.තව ටෙස්ට් වගයක් තියෙනවා කරගන්න.හෙට යනවා ඒවාට.
    ඉතින් ඔන්න ඔහොමයි බන් උනේ.ගොඩක් ස්තුතියි බන් හොයල බැලුවට.මොක උනත් 4 වෙනිදට මාත් එනවා බන්.වයිල්ඩ් අයි ගේ පොත් වගයක් තියෙනවා.මම එකත් කොහොමහරි ගන්නම්.
    තැන්ක්ස් බන්.පුළුවන් හැම වෙලාවකම නූල පැත්තේ එන්නම්.අපේ කට්ටියගේ වැඩේට සුභ පතනවා...
    ජය වේවා.... :):):):love::love::love:
     
    Issarala uba saneepa wela idin machan.
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1

    BUMP
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    ubala karanne hoda wadak. namuth hithenne nadda iskolen meka higannage thuwale karagena kiyala. ai bun ohoma badu illana ratak thiyenawada. wala ihagena kanawa wage mun eka eka ewa illanawane. kamaththen tikak dena eka wenama wadak. namuth mun eka eka ewa hamadama mehema illana eka hari na.

    karana wade hodai. namuth iskolen meka ihagena kanna yana vidiyak penne. ekai mama meka kiwwe. illanawa kiyala hama magulama ohoma illanawada. dena untath epa wenawa ne ohoma unama

    මචන් අපි සීමාව තුල උපරිමය කරනවා එච්චරයි .
    (අපි = බම්ප් එකකින් හරි අපට සහය දක්වන අය )
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මම අද පාසලට ගියාට පස්සෙ දැක්ක දෙයක්...

    ඔය කුනු කන්ද හෙදිලා එන වතුර තමයි ස්කොලෙට ඇවිල්ල තින්නෙ

    8nMVmks.jpg
     
    • Like
    Reactions: sri D