පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මම අද පාසලට ගියාට පස්සෙ දැක්ක දෙයක්...

    ඔය කුනු කන්ද හෙදිලා එන වතුර තමයි ස්කොලෙට ඇවිල්ල තින්නෙ

    8nMVmks.jpg

    :no::no::no::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම අද පාසලට ගියාට පස්සෙ දැක්ක දෙයක්...

    ඔය කුනු කන්ද හෙදිලා එන වතුර තමයි ස්කොලෙට ඇවිල්ල තින්නෙ

    8nMVmks.jpg

    හප්පට.:(

    ඕව ආවන අනාථයි බන්. අර අපේ බඩ තඩියගෙ ගෙදර එකතුවෙලා තිබ්බා වතුර වල සුවඳ දැනෙනකොට වමනෙට එනව.:dull:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අඩේ ටිකක් අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න උනා බන්.ඊයේ රෑ තමයි ඩිස්චාර්ජ් කළේ.තව ටෙස්ට් වගයක් තියෙනවා කරගන්න.හෙට යනවා ඒවාට.
    ඉතින් ඔන්න ඔහොමයි බන් උනේ.ගොඩක් ස්තුතියි බන් හොයල බැලුවට.මොක උනත් 4 වෙනිදට මාත් එනවා බන්.වයිල්ඩ් අයි ගේ පොත් වගයක් තියෙනවා.මම එකත් කොහොමහරි ගන්නම්.
    තැන්ක්ස් බන්.පුළුවන් හැම වෙලාවකම නූල පැත්තේ එන්නම්.අපේ කට්ටියගේ වැඩේට සුභ පතනවා...
    ජය වේවා.... :):):):love::love::love:
    උබට ඉක්මන් සුවය පතනවා සාතෝ.. 4 වෙනිදා මුණගැහෙමු..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,817
    21,140
    113
    adala nene

    එල එල
    ඉක්මනට සනීප වෙයන්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ ටිකක් අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න උනා බන්.ඊයේ රෑ තමයි ඩිස්චාර්ජ් කළේ.තව ටෙස්ට් වගයක් තියෙනවා කරගන්න.හෙට යනවා ඒවාට.
    ඉතින් ඔන්න ඔහොමයි බන් උනේ.ගොඩක් ස්තුතියි බන් හොයල බැලුවට.මොක උනත් 4 වෙනිදට මාත් එනවා බන්.වයිල්ඩ් අයි ගේ පොත් වගයක් තියෙනවා.මම එකත් කොහොමහරි ගන්නම්.
    තැන්ක්ස් බන්.පුළුවන් හැම වෙලාවකම නූල පැත්තේ එන්නම්.අපේ කට්ටියගේ වැඩේට සුභ පතනවා...
    ජය වේවා.... :):):):love::love::love:

    උඹේ දුඹුරු පාට ෆොන්ට් සයිස් 5 අකුරු නැති එක ත්‍රෙඩ් එකට ලොකු අඩුවක්...:yes:
    කොහොම උනත් ඕනෑවට වැඩිය මහන්සි වෙන්න දඟලන්න එපා බන් ටිකක් හොඳ වෙනකන්..:)
    දැන් හොඳට රෙස්ට් කරපන්.. එතකොට 4 වෙනිද වෙනකොට දුවල පැනල වැඩ කර ගන්න පුලුවන් වෙයි...
    11.gif

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide

    උඹේ දුඹුරු පාට ෆොන්ට් සයිස් 5 අකුරු නැති එක ත්‍රෙඩ් එකට ලොකු අඩුවක්...:yes:
    කොහොම උනත් ඕනෑවට වැඩිය මහන්සි වෙන්න දඟලන්න එපා බන් ටිකක් හොඳ වෙනකන්..:)
    දැන් හොඳට රෙස්ට් කරපන්.. එතකොට 4 වෙනිද වෙනකොට දුවල පැනල වැඩ කර ගන්න පුලුවන් වෙයි...
    11.gif

    :love::love::love::love::love:
    එල එල
    ඉක්මනට සනීප වෙයන්
    :yes::yes::yes::yes:
    උබට ඉක්මන් සුවය පතනවා සාතෝ.. 4 වෙනිදා මුණගැහෙමු..
    :yes::yes: ela ela...
    4 wenida set wemu bnz...
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    :love::love::love::love::love:

    :yes::yes::yes::yes:

    :yes::yes: ela ela...
    4 wenida set wemu bnz...

    අඩෝ තෝ බඩ උනා කියල ආරංචි උනා..
    එල එල....
    එහෙනම් අපිත් මාමලා උනා නේද.
    දුවෙක්ද පුතෙක්ද?
    උදේට වමනෙට එනවද?
    කවදද අයේ ක්ලිනික්....?
     
    • Like
    Reactions: XibitZ

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,817
    21,140
    113
    adala nene
    RePost බුවා;20296497 said:
    අඩෝ තෝ බඩ උනා කියල ආරංචි උනා..
    එල එල....
    එහෙනම් අපිත් මාමලා උනා නේද.
    දුවෙක්ද පුතෙක්ද?
    උදේට වමනෙට එනවද?
    කවදද අයේ ක්ලිනික්....?

    :baffled::baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    RePost බුවා;20296497 said:
    අඩෝ තෝ බඩ උනා කියල ආරංචි උනා..
    එල එල....
    එහෙනම් අපිත් මාමලා උනා නේද.
    දුවෙක්ද පුතෙක්ද?
    උදේට වමනෙට එනවද?
    කවදද අයේ ක්ලිනික්....?

    :baffled::baffled::baffled::baffled: