හප්පෝ ඕකුන් පට්ට හොරු මටත් ඔහොම එකක් කරලා අන්තිමට පාරිභෝගික සේවා අදිකාරියටත් පැමිණිලි කරලා තමා සල්ලි ගත්තේ. ඕකුන් මගෙත් බඩු එව්වා කියලා එවන්නේ නැතුව හිටියා
ඔව් බන් එකපාරක් මමත් order කරපුවා එන්න මාසයක් විතර ගියා.. call කරාම හැමදාම කියන්නේ දවස් 2 ක් ඇතුලත එයි කියලා.අනික බාල බඩු ඕකුන් විකුණන්නේ.
හප්පෝ ඕකුන් පට්ට හොරු මටත් ඔහොම එකක් කරලා අන්තිමට පාරිභෝගික සේවා අදිකාරියටත් පැමිණිලි කරලා තමා සල්ලි ගත්තේ. ඕකුන් මගෙත් බඩු එව්වා කියලා එවන්නේ නැතුව හිටියා
Apo gannema ne.

WOW.lk Scam

WOW.lk Scam

oya site walin cash on delivery witarak ganin kalin pay karanna epa
paypal තිබ්බ නම්

ay ban umba ochchara kal baluwe, mama ehema nam unta sathiyen kunharupa padamak ugannala, ethentath gihilla banala enne
man nan cash on delivery karaganne,hema ekama wage awa tak gala.anika kaymu wage ekakin gananwanan starts tiyena ayagena gana un gawa stock tiyenawa.
Bump

horu

thanks for warning ⚠


kohomada karanne

අනේ මන්ද මචන් ඩයලොග් එක එක්ක මොකක්ද දන්නේ නෑ තියෙන කනෙක්ෂන් එක මුන්ගේ![]()
thanks for inform us..

wow.lk logo ekema thiyanavene powered by dialog kiyala.

kaymu unuth oya wagemay ban.mata unu seen 1k tiyenawa liyanna welawak nathiwa inne.ada hetama daannam