wow.lk (PAL Horu) හොරු

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    man nan cash on delivery karaganne,hema ekama wage awa tak gala.anika kaymu wage ekakin gananwanan starts tiyena ayagena gana un gawa stock tiyenawa.
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    හප්පෝ ඕකුන් පට්ට හොරු මටත් ඔහොම එකක් කරලා අන්තිමට පාරිභෝගික සේවා අදිකාරියටත් පැමිණිලි කරලා තමා සල්ලි ගත්තේ. ඕකුන් මගෙත් බඩු එව්වා කියලා එවන්නේ නැතුව හිටියා

    kohomada karanne
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් බන් එකපාරක් මමත් order කරපුවා එන්න මාසයක් විතර ගියා.. call කරාම හැමදාම කියන්නේ දවස් 2 ක් ඇතුලත එයි කියලා. :rolleyes: අනික බාල බඩු ඕකුන් විකුණන්නේ.

    කලින් පොඩි පොඩි දේවල් අරන් තියෙනවා මචන් එත් ඔහොම කල් ගියා. හදිස්සියක් නැති හින්ද පරක්කු වෙලා එවයි කියල හිතලා ගත්තෙත්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    419070d1302361808_9_watches_up_sale_hurry_only_3.gif

    හප්පෝ ඕකුන් පට්ට හොරු මටත් ඔහොම එකක් කරලා අන්තිමට පාරිභෝගික සේවා අදිකාරියටත් පැමිණිලි කරලා තමා සල්ලි ගත්තේ. ඕකුන් මගෙත් බඩු එව්වා කියලා එවන්නේ නැතුව හිටියා


    ෆේස්බුක් පේජ් එකේ ගොඩක් අය බැනලා දාල තියෙනවා. හැමෝටම ඕකුන් කරන දෙයක් වගේ එහෙනම්

    Apo gannema ne.
    :)

    WOW.lk Scam
    :)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    WOW.lk Scam
    :)

    oya site walin cash on delivery witarak ganin kalin pay karanna epa


    එක නම් ඇත්ත මචන් හොද පාඩමක් ඉගෙන ගත්තා මේකෙන්.

    paypal තිබ්බ නම්
    :(

    ay ban umba ochchara kal baluwe, mama ehema nam unta sathiyen kunharupa padamak ugannala, ethentath gihilla banala enne

    අපි නුවර නේ මචන්. එකයි සින් එක යන එන එක අවුල් නේ. කෝල් එකෙන් මොනවා කිවත් උන් ශේප් වෙනවා.

    man nan cash on delivery karaganne,hema ekama wage awa tak gala.anika kaymu wage ekakin gananwanan starts tiyena ayagena gana un gawa stock tiyenawa.

    ආයේ ඒ විදිහට ගන්න ඕනේ මචන්


    :)

    :)

    thanks for warning ⚠

    :)

    ඕවත් මචන් එයිද කියලා ෂුවර් ද :oo:


    kohomada karanne
    :)
     

    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    අනේ මන්ද මචන් ඩයලොග් එක එක්ක මොකක්ද දන්නේ නෑ තියෙන කනෙක්ෂන් එක මුන්ගේ :confused:

    wow.lk logo ekema thiyanavene powered by dialog kiyala.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    dan hena kaalekin order kale na mukuth.. thamath service eka chaa da? Eka parak mata used item ekak ewala tibba,.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    වාව් කලේ සන්ටෙල් උන්. සන්ටෙල් network එක ඩයලොග් උන් ගත්තා. ඩයලොග් ගැන ඉතින් කියන්න දෙයක් නෑනෙ නමගිය උපාසකවරුනෙ. කාලෙන් කාලට ඩයලොග් පෝස්ට්පේඩ් එව්වට වාව් එකේ වවුචර් එන්නේ ඔය වගේ වැඩ වලට ඇමක් ලෙස එහෙනම්.