samsung galaxy s7 edge

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    maxxa machan mat S7 EDGE Gold ekak use karanne

    mama nam root karala custom rom ekak gahala pissu natala tiyene danatamat
    :D:love:
    පට්ට ,,,
    උබලා නම් වැඩ ටික දන්නවා නේ
    ඒ නිසා ෆෝන් එකට කරන්ඩ තියන ඔක්කෝම කරන්ඩ ඇති
    ෆෝන් එක අඩනවා ඇති :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මගේ dream phone එක බන්. දැක්කත් ආසයි. සුබ පතනවා මචන් අලුත් phone එකට. පරිස්සමින් පාවිච්චි කරපන්..
    11.gif

    • Like
    Reactions: NUWAN BUWA

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අම්මට සිරි කිව්වලු .බුවා අයිය මරුනේ ..ඕක පට්ට පොන් එක .මාස 6-7 ඉස්සෙල්ල මාත් ගත්ත එස් 6 EDGE + එක JARIR බුක්ෂොප් එකෙන්ම .දැන් එගානටම එස් 7 EDGE එක තියෙනවා .

    බක් කවර එකනම් ඕකට ගැලපෙන්නේ නැහැ .බක් කවර එකට ඕනේ

    Luxury-Plating-TPU-Soft-Case-For-Samsung-Galaxy-S7-S7-Edge-Ultra-Thin-Clear-Transparent-back.jpg_640x640.jpg
    ඔය වගේ එකක් .නැත්නම් පොන් එකේ පෙනුම නැහැ .

    පට්ට බිස්නොස් එක හොදයි වගේ ජයශ්‍රී :love::love::love:
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩෝ ජරීර් එකෙන්ද ගත්තෙ ?? එකෙ බඩු කොලිටි .ඩුප්ලිකේට් විකුණන්නෙ නැහැ.මන් නම් එකට යන්නෙ පොත් ගන්න.ඒක බුක් ස්ටෝර් එකක්.ඉලෙක්ට්‍රොනික්ස් බඩු එහෙමත් විකුණනවා. ජරීර් තියෙනවා 3 ක් ද කොහෙද කටාර් වල

    හැබැයි අනිත් shop වලට සාපේක්‍ෂව ගණන් නම් ටිකක් වැඩි බන් jarir එකේ

    jarir එකේ බඩු කොලිටි බන්, Saudi වල jarir එකකින් ගත්ත phone එකක් දැන් අවුරුදු 4ක් වෙන්නත් ලගයි. hard use, තාම වැඩ. ඔකේ saudi වල ශෝප්ස් තියෙනවා 100ක් විතර

    @ NUWAN BUWA ,imeges පෙන්නේ නෑ මචෝ
    :):):)
    ඔව් උබලගේ කතාව ඇත්ත
    හැම කෙනාම කියන්නේ quality බඩුවක් ගන්නවා නම් jarir එකෙන්ම ගන්න කියලා.
    ඔව් ගාන නම් පොඩ්ඩක් වැඩි තමයි අනික් තැන් වලට සාපේක්ෂව
    එත් ඉතිං බඩු පට්ට ....
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    antivirus nm one na aiya...
    bt math nkn fun ekata wage eset dala net eken gaththa key ekak dala thiyenne.
    apo gear vr gaththata kmk na wadiya blnna epa.
    eyes walata hoda na :/

    okata itn playstore ekema app dala balala test kara nm harine :D :D

    ඔකේ ඉන්බිල්ට් ඇන්ටිවයිරස් එකක් එනවා නේද ?:cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මගේ dream phone එක බන්. දැක්කත් ආසයි. සුබ පතනවා මචන් අලුත් phone එකට. පරිස්සමින් පාවිච්චි කරපන්..
    11.gif

    :love::love::love:
    එලද බ්‍රා ජේසොන් මලයා
    dream දැක දැක ඉන්නේ බස්සමු එකක්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මරුසිරා;20564693 said:
    අම්මට සිරි කිව්වලු .බුවා අයිය මරුනේ ..ඕක පට්ට පොන් එක .මාස 6-7 ඉස්සෙල්ල මාත් ගත්ත එස් 6 EDGE + එක JARIR බුක්ෂොප් එකෙන්ම .දැන් එගානටම එස් 7 EDGE එක තියෙනවා .

    බක් කවර එකනම් ඕකට ගැලපෙන්නේ නැහැ .බක් කවර එකට ඕනේ

    Luxury-Plating-TPU-Soft-Case-For-Samsung-Galaxy-S7-S7-Edge-Ultra-Thin-Clear-Transparent-back.jpg_640x640.jpg
    ඔය වගේ එකක් .නැත්නම් පොන් එකේ පෙනුම නැහැ .

    පට්ට බිස්නොස් එක හොදයි වගේ ජයශ්‍රී :love::love::love:
    :cool::cool::cool:
    එල එල සිරා මල්ලියා
    බොහෝම ස්තුතියි ....

    මරුසිරා;20564705 said:
    ඔකේ ඉන්බිල්ට් ඇන්ටිවයිරස් එකක් එනවා නේද ?:cool:
    ඔව් තියනවා ,,,:yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    මරුසිරා;20564693 said:
    අම්මට සිරි කිව්වලු .බුවා අයිය මරුනේ ..ඕක පට්ට පොන් එක .මාස 6-7 ඉස්සෙල්ල මාත් ගත්ත එස් 6 EDGE + එක JARIR බුක්ෂොප් එකෙන්ම .දැන් එගානටම එස් 7 EDGE එක තියෙනවා .

    බක් කවර එකනම් ඕකට ගැලපෙන්නේ නැහැ .බක් කවර එකට ඕනේ

    ambo na bn oka damma wage neme watunoth baba hambenawa.... :P :P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    antivirus nm one na aiya...
    bt math nkn fun ekata wage eset dala net eken gaththa key ekak dala thiyenne.
    apo gear vr gaththata kmk na wadiya blnna epa.
    eyes walata hoda na :/

    okata itn playstore ekema app dala balala test kara nm harine :D :D
    :rofl:
    thanks මල්ලී ..
    ඒක ගැන නම් කියලා වැඩක් නැහැ තිලාන් මල්ලී
    vr එක දාලා video එක බලන්ඩ ගත්තු තැන නෙවෙයි අන්තිමට ඉන්නේ..
     
    • Like
    Reactions: Thilantdm

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ambo na bn oka damma wage neme watunoth baba hambenawa.... :P :P

    නැ බන් ඕක ගන්නකොට ඔරිජිනල් එකම ගත්තම අවුලක් නැහැ .මන් දාගෙන ඉන්නෙත් ඕක .හැබැයි ස්ච්රීන් එකට හොද එකක් දාන්න ඕනේ .ඔකේ බැක් එකට විතරයි :cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මරුසිරා;20564747 said:
    නැ බන් ඕක ගන්නකොට ඔරිජිනල් එකම ගත්තම අවුලක් නැහැ .මන් දාගෙන ඉන්නෙත් ඕක .හැබැයි ස්ච්රීන් එකට හොද එකක් දාන්න ඕනේ .ඔකේ බැක් එකට විතරයි :cool:
    :yes::cool:
    ebay link එකක් දාපන් මල්ලී
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    ochara ganak dila gattu eke dagana mekath. paid aka dagana ;) phone akai back cover akai vr akai maxxxa :cool:

    Code:
    https://play.google.com/store/apps/details?id=com.lsdroid.cerberus&hl=en
     
    • Like
    Reactions: NUWAN BUWA

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    පොශ් අයියලාගේ පොශ් ෆෝන් ගැන කියන්න කිසිම දෙයක් නොදනී:sorry:,ඔන්න එස් 2 එකක් වගේ නම් මොනවා හරි කියලා දෙන්න තිබුනා,:cool:

    බම්ප් තමයි:eek:

    • Like
    Reactions: NUWAN BUWA

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,354
    938
    113
    Godric's Hollow
    ela ela machn... phn ekata sinhala daganna kiyala store eke thiyena eka eka reddaval install karanna epa....samsung keyboard eke sinhala thiyenava... android update gahanna kalin reviews balala hitapan... me langadi apu update ekakin passe samahara phone vala theme engine eka aul gihin thibuna....
     
    • Like
    Reactions: NUWAN BUWA