බෙස්ට්

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මට washing machine එකක් ගන්න ඕනි මචන්ලා ඔයාල use කරනවනම් recommend කරන්නකෝ ගන්න හොඳ එකක්
    මන් මෙන්න මේක තමයි දැනට ගන්න හිතන් ඉන්නේ
    SAMSUNG Washing Machine : Model No - SMGWA60H
    https://www.singersl.com/products/index.asp?pcode=SMG_SMGWA60H&PC=washing_machines

    මේක තියෙන්නේ සිංගර් එකේ 45ක් වෙනවා. පොඩ්ඩක් හොඳයිද නැද්ද කියල බලල කියන්න්ඩෝ
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    සාමාන්ය ගෙයක් නම් දම් රො ගනින් මචන්. බ්‍රැන්ඩඩ් එවට වඩා ආෆ්ටර් සර්විස් පට්ටා.. මැශින් එකත් හොදයි.. ටිකක් සද්දේ වැඩි. ඒත් රෆ් යුස් වලට මරු.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දම්රෝ එකක් ගනින් බන්, සුපිරියටම වැඩ, උන්ගේ after sales service එකත් හොදයි, ගන්නනුත් සාදාරණයි (2) :)
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    උඹට සල්ලි තියෙනවා නම් ටොප් ලෝඩින් නෑතුව ෆ්‍රන්ට් ලෝඩින් එකක් ගනින්.පහල තියෙන ඒවා ගෑන ටිකක් හිතපන් ගන්න කලින්.

    ටොප් ලෝඩින්.
    --------------
    1. ලෝ කොස්ට්
    2. හයි එෆිශන්සි
    3. විදුලි ඉතිරිය
    4. වොශර් එකේ සද්දෙ ටිකක් වෑඩි.
    5. ජල පරිභෝජනය වෑඩි

    ෆ්‍රන්ට් ලොඩින්
    -------------
    1. කොස්ට් එක නම් ටිකක් වෑඩියි.
    2. රෙදි ස්මූත් හේදෙනවා.
    3. රෙදි වල කල් පෑවෑත්ම වෑඩි
    4. ලෝ නොයිස්.
    5. ජලය ඉතිරිය.
    6. ඉතාමත් හොදින් රෙදි සේදෙයි.
    7. සාපේක්ශව විදුලි පරිභෝජනය වෑඩි.

    මගේ ලග නම් සල්ලි නෑති නිසා මම ගත්තෙ ටොප් ලෝඩින් එකක්. haier එකක්. අබාන්ස් එකෙන් ගත්තෙ. 7Kg. 35,000/=. වොශර් එකට අවුරුදු 10ක් වොරන්ටි. ල්යිෆ් ට්යිම් ෆ්‍රී සර්විස්
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    එල එල
    ගොඩක් අය කියන්නේ දම්රෝ ගන්න කියල නේද?
    දම්රෝ ඒවා නම් තියෙනවා පට්ට අඩුවට මන් දැක්ක.
    ඒවා ඇත්තටම හොඳද බන් ?
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    එල එල
    ගොඩක් අය කියන්නේ දම්රෝ ගන්න කියල නේද?
    දම්රෝ ඒවා නම් තියෙනවා පට්ට අඩුවට මන් දැක්ක.
    ඒවා ඇත්තටම හොඳද බන් ?
    උබේ ගැනිගේ මතේ අනුව තමා. මම අපේ අම්මට එකක් අරන් දුන්නා, අම්මට බ්‍රැන්ඩ් එක වැඩක් නැ රෙද්ද හේදනවනම් එච්චරයි.. ඒත් ගැනිට දම් රො කිව්වම මූන කජු ලෙල්ල උනා. ඉතින් සැම්සුන්ග් එකක් ගත්තා. ඒක වැඩ කරනකොට කරන්ට් ගිහින් අලි ජරමරයක් වෙලා ආයේ උස්සන් ගියා. අම්මා දම් රො එකෙන් තාම රෙදි හොදනවා අගේට.
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    උබේ ගැනිගේ මතේ අනුව තමා. මම අපේ අම්මට එකක් අරන් දුන්නා, අම්මට බ්‍රැන්ඩ් එක වැඩක් නැ රෙද්ද හේදනවනම් එච්චරයි.. ඒත් ගැනිට දම් රො කිව්වම මූන කජු ලෙල්ල උනා. ඉතින් සැම්සුන්ග් එකක් ගත්තා. ඒක වැඩ කරනකොට කරන්ට් ගිහින් අලි ජරමරයක් වෙලා ආයේ උස්සන් ගියා. අම්මා දම් රො එකෙන් තාම රෙදි හොදනවා අගේට.

    අඩෝ මන් බැඳලා නෑ යකෝ :angry::angry::angry::angry:
    මාත් අම්මට අරන් දෙන්න බැලුවේ ටිකක් කල් පැවැත්ම තියෙන්න එපයි බන්. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    දම්රෝ එකක් ගනින් බන්, සුපිරියටම වැඩ, උන්ගේ after sales service එකත් හොදයි, ගන්නනුත් සාදාරණයි (2) :)

    දම්රෝ මොන මොඩල් එකද ලින්ක් එකක් තියෙනවනම් දාපන්කෝ
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    දම්රෝ මොන මොඩල් එකද ලින්ක් එකක් තියෙනවනම් දාපන්කෝ
    එහෙම මොඩල් ගොඩාරියක් නැද්ද කොහෙද බන්. සෙමි එකයි ෆුල් ඔටොමැටික් එකයි.. මම නම් ගත්තේ දිනපාල එකෙන්.
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    අදහස් දුන්න ඔක්කොටම ගොඩක් ස්තුතියි
    ඔන්න මන් washing machine එකක් ගත්ත
    දම්රෝ එකෙන් ගත්තේ semi-auto එකක්
    ගොඩක් අය කිව්වනේ දම්රෝ එකෙන් ගන්න කියල
    ගෙදරටම ගෙනල්ල දුන්න use කරන හැටිත් කියල දුන්න
    23k උනා.
    photo ටිකක් එහෙම දාල ටිකක් use කරලා බලලම කියන්නම්කො
    උන්ගේ service නම් කිව්වා වගේ හොඳයි කියල තේරෙනවා