Post a Picture Of Your PC

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Untitled_1_copy.jpg


    මේ තියෙන්නේ මගේ එක...:cool::cool:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹ surround sound වලින් වැඩක් ගන්නේ නෑ වගේ... අපරාදේ... :dull:

    හි හි..... ඔවු බං.... ඒකනම් ඇත්ත.
    සබ් එක සෙට් කරලා තියෙන්නේනම් මහා ගොන් තාලෙට තමා. දැනට ඉන්නේ වයිෆ්ගේ ගෙදර. ඒකයි. මගේ ගේ හැදුවම තමා ඕක හරියටම සෙට් කරන්න වෙන්නේ.