සාමානයෙන් කොල්ලොන්ට ඉතින් ඔහොම චාන්ස් 1ක් ගන්න වෙන්නේ නාකි සුද්දියක් යාලු කරන් තමාහැබැයි ඉතින් මට නම් යන්න පුලුවන්.ඒ අංකල් කාරයා අපේ අයියායි වයිෆ්වයි ඒහෙට ගෙන්න ගන්න යන්නේ. degree 1න් පස්සේ මායි වයිපරෙයිත් අම්යමයි තාත්තායි ඒක්කම.
ඔවු බන් .ඒක තමා මාත් මෙහෙන් පනින්න ඉන්නේ.
මම දෙයක් කියන්නම් තරහ වෙන්න එපා.

අතුරැ ප්‍රශ්නයක් :අංකල් සිංහල බෞද්ධද උබලෑ පවුල සිංහල බෞද්ධද? උබලෑ පවුල් කලින් ඉදලා දන්නවද?නැත්නම් නෑදෑයොද?
මේ ටික ක්‍රියන්නෙ උබලෑ පවුල් 2ක කලින් දන්නෑ කියලා හිතාගෙන
ඔය අංකල් company එකක ලොක්කෙක් කිව්වෙන. එහෙනම් මෝඩයෙක් නෙමෙයිනෙ
අන්කල්ගෙ පුතාට කෙල්ලෙක් ඔින වුන පලියට කෙල්ලගෙ මුලු පවුලම usa ගෙන්න ගන්නවද බන්?
එ්කත් permanent resident එක්ක
කෝටි 500-1000 හෝ ඊටත් වැඩිය යයි. එච්චරම මොකක්ද උබේ නංගිගෙ තියන විශේෂත්වය?(තරහ වෙන්න එපා) නංගි නිලියක්ද? නැත්තම් උබෙ පවුලෙ තියන විශේෂත්වය මොකක්ද?
උබ මේ කතාව කිව්වම කියවන එකාට එන ප්‍රශ්න මේ. මම මේ උන් වෙනුවෙන් සහ මට දැනගැනීමට අහන්නෙ.
නැවතත් කියනවා තරහ ගන්න එපා.

පිලිතුරු බලාපොරොත්තු වෙනවා





) 




ඌ ව්තරද මන්දා අපේ පවුලේන් ප්ලේන් එහෙකටවත් නැගල තීය්න්නේ....