පොඩි පැටවු සුරකිමු- 3 වන දැක්ම

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    බම්බලපිටිය - නුගේගොඩ, කොල්ලුපිටිය, කොළඹ කැම්පස් එක අවට, ගාල්ල අවට, කරාපිටිය, යක්කලමුල්ල, උඩුගම, නෙළුව, හිනිදුම මේ පැති වලින් ලැබෙන දේවල් එකතු කරන්නන්, ඒවා කියන තැනකට ගෙනත් දෙන්නත් මට පුළුවනි

    Bump
     
    • Like
    Reactions: richlife

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene
    බම්බලපිටිය - නුගේගොඩ, කොල්ලුපිටිය, කොළඹ කැම්පස් එක අවට, ගාල්ල අවට, කරාපිටිය, යක්කලමුල්ල, උඩුගම, නෙළුව, හිනිදුම මේ පැති වලින් ලැබෙන දේවල් එකතු කරන්නන්, ඒවා කියන තැනකට ගෙනත් දෙන්නත් මට පුළුවනි

    Bump
    elazz
    bump
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    බම්බලපිටිය - නුගේගොඩ, කොල්ලුපිටිය, කොළඹ කැම්පස් එක අවට, ගාල්ල අවට, කරාපිටිය, යක්කලමුල්ල, උඩුගම, නෙළුව, හිනිදුම මේ පැති වලින් ලැබෙන දේවල් එකතු කරන්නන්, ඒවා කියන තැනකට ගෙනත් දෙන්නත් මට පුළුවනි
    Ela..
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    බම්බලපිටිය - නුගේගොඩ, කොල්ලුපිටිය, කොළඹ කැම්පස් එක අවට, ගාල්ල අවට, කරාපිටිය, යක්කලමුල්ල, උඩුගම, නෙළුව, හිනිදුම මේ පැති වලින් ලැබෙන දේවල් එකතු කරන්නන්, ඒවා කියන තැනකට ගෙනත් දෙන්නත් මට පුළුවනි

    Bump

    Ela kollek neh...
    ado uba udugama da.. :love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බම්බලපිටිය - නුගේගොඩ, කොල්ලුපිටිය, කොළඹ කැම්පස් එක අවට, ගාල්ල අවට, කරාපිටිය, යක්කලමුල්ල, උඩුගම, නෙළුව, හිනිදුම මේ පැති වලින් ලැබෙන දේවල් එකතු කරන්නන්, ඒවා කියන තැනකට ගෙනත් දෙන්නත් මට පුළුවනි

    Bump

    එල.:cool: නෙලුව පැත්තෙ නම් සෑහෙන්න ගිහින් තියනව පොඩි හයිඩ්‍රොපවර් බලාගාර වල වැඩ වලට. ලංකාගම පැත්තෙ.:yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රොක්ස් අයියා.. මට එකවුන්ට් නම්බර් එකක් පී.එම් කරනවද..:)
    (එකදු රුපියලක් හෝ මාගේ මුදල් නොවන අතර මාගේ දැනුවත් කිරීම මත වෙනත් අය විසින් ලබාදෙන ආධාර බව කරුණාවෙන් සලකන්න...:dull:)
     
    • Like
    Reactions: KingCM

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    Ela kollek neh...
    ado uba udugama da.. :love::love:

    Na machan a pathi wala weekend eke yawenawa samahara dawas walata ;)

    එල.:cool: නෙලුව පැත්තෙ නම් සෑහෙන්න ගිහින් තියනව පොඩි හයිඩ්‍රොපවර් බලාගාර වල වැඩ වලට. ලංකාගම පැත්තෙ.:yes::yes:

    Ow ambanata thiyenawa,
    gewal 3,4 ekathu wela podi allakin balagara hadaganipu ayath innawa :rofl::rofl:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    රොක්ස් අයියා.. මට එකවුන්ට් නම්බර් එකක් පී.එම් කරනවද..:)
    (එකදු රුපියලක් හෝ මාගේ මුදල් නොවන අතර මාගේ දැනුවත් කිරීම මත වෙනත් අය විසින් ලබාදෙන ආධාර බව කරුණාවෙන් සලකන්න...:dull:)
    රොක්ස් මල්ලි බොල... මම බොට වඩා පට්ටම බාලයි නෙහ්.......................:P:P
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.

    අවසාන දිනය ජනවාරි 4 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....

    අපෙ 7788 වෙනදා වගෙම බඩු භාර ගත්තා. මම ඉතින් එන්නෙ මහ රැටනෙ.. කොහොමත් ඔයා ගෙදරනෙ. රැට කන්නත් ලැස්ති කොරලා තියන්න.... බට්ට එලවගෙන එන්නත් අමාරුයි....:rofl:
    :rofl:

    පිටු 80 තනිරුල් පොත් 150k mama dennam :)

    Me parath Hoda kolla wage Awith Aran Palayan ;)

    Mata Dawasa kiyapan uba enna kalin :yes:

    Hamotama Budusaranai :yes:

    ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.

    1. පිටු 200 CR තනිරුල් පොත් 298
    2. පිටු 200 CR කොටුරුල් පොත් 150
    3. පිටු 160 CR තනිරුල් පොත් 20
    4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
    5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
    6. පිටු 120 තනිරුල් පොත් 960
    7. පිටු 120 කොටුරුල් පොත් 170
    8. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 160
    9. පිටු 80 තනිරුල් පොත් 110
    10. පිටු 80 කොටුරුල් පොත් 60

    11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 372
    12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
    13. නිල් පැන් 670
    14. පැන්සල් 1900
    15. පාට පැන්සල් 12 පෙට්ටි 60
    16. පැස්ටල් -24 පෙට්ටි 60
    17. අඩි රුල් 375
    18. කවකටු පෙට්ටි 6
    19. මකන 300
    20. ගම් - බයින්ඩර් 2

    29. Box file 50
    30. ප්ලාස්ටික් ෆයිල් 10

    31. ඩිමයි පාට 60
    32. පින්තුර කොල වර්ග 6කින් 30
    33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 35
    34. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 24
    35. පන්චර් 1
    36. ලොකු කතුරු 2
    39. මෙසරෙදි 20m
    40. ආවර්තිතා කොල 3

    41. 1/2 කොටු රුල් පොත් 200
    44. පරිගනක
    45. ප්‍රින්ටරයක්
    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    47. වොලිබොලයක්
    48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු

    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රොක්ස් මල්ලි බොල... මම බොට වඩා පට්ටම බාලයි නෙහ්.......................:P:P

    ඈහ්.. යකෝ මම දැන් එච්චර වයසද..:(
    මට මතක විදිහට තව ලොකු රොක්ස් කෙනෙකුත් හිටියා වගේ මතකයි..:confused:

    බෑන්ක් ඩීටේල්ස් දුන්නා.. ඒගොල්ලො සල්ලි දැම්මාම මම ආයෙ අප්ඩේට් එකක් දාන්නම්..:yes:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපිට මේ වෙද්දී අඩුපාඩු list එක පොඩ්ඩක් දාන්න පුලුවන්ද ? නැත්තන් එකම දේ ගොඩක් හම්බුනාම තේරුමක් නෑ නේ :)
    Thanks :yes:

    ත්‍රෙඩ් එකෙ ඉතිරි අඩු පාඩු ලිස්ට් එක අප්ඩෙට් වෙනවා වරිවර.

    ගොඩක් ස්තුතියි සහො....
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    :) Credit goes to my akki, eyaa thamay gihin balala okoma gaththe giya paara vage :)

    හරි සහොදරි... විජෙ අතෙ නෙද මෙ පාරත් එවන්නෙ. මතක ඇතුව එදා වගෙ රසම රස බත් එකක් එවන්නකො...

    ඔයලට ගොඩාක් පින්......................
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    ඈහ්.. යකෝ මම දැන් එච්චර වයසද..:(
    මට මතක විදිහට තව ලොකු රොක්ස් කෙනෙකුත් හිටියා වගේ මතකයි..:confused:

    බෑන්ක් ඩීටේල්ස් දුන්නා.. ඒගොල්ලො සල්ලි දැම්මාම මම ආයෙ අප්ඩේට් එකක් දාන්නම්..:yes:

    නැතුව ගොඩාක් වයසයිනෙ බොල. දැන් කසාද බදින වයසෙ දුවෙක් ඉන්න කෙනෙක් නෙද.... අනෙ අම්මපා...... ද්න් දුව ගැන අහල එන එවට උත්තර දෙන්න වෙයි :P:P:P:P

    ගොඩාක් පින් යාළුවෙ........ උදවු කරන එකට
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නැතුව ගොඩාක් වයසයිනෙ බොල. දැන් කසාද බදින වයසෙ දුවෙක් ඉන්න කෙනෙක් නෙද.... අනෙ අම්මපා...... ද්න් දුව ගැන අහල එන එවට උත්තර දෙන්න වෙයි :P:P:P:P

    ගොඩාක් පින් යාළුවෙ........ උදවු කරන එකට

    කසාද බඳින වයසේ දුවෙක් හොයන වයසෙ ඉන්නේ යකෝව්..:angry: