elazzබම්බලපිටිය - නුගේගොඩ, කොල්ලුපිටිය, කොළඹ කැම්පස් එක අවට, ගාල්ල අවට, කරාපිටිය, යක්කලමුල්ල, උඩුගම, නෙළුව, හිනිදුම මේ පැති වලින් ලැබෙන දේවල් එකතු කරන්නන්, ඒවා කියන තැනකට ගෙනත් දෙන්නත් මට පුළුවනි
Bump
බම්බලපිටිය - නුගේගොඩ, කොල්ලුපිටිය, කොළඹ කැම්පස් එක අවට, ගාල්ල අවට, කරාපිටිය, යක්කලමුල්ල, උඩුගම, නෙළුව, හිනිදුම මේ පැති වලින් ලැබෙන දේවල් එකතු කරන්නන්, ඒවා කියන තැනකට ගෙනත් දෙන්නත් මට පුළුවනි

නෙලුව පැත්තෙ නම් සෑහෙන්න ගිහින් තියනව පොඩි හයිඩ්රොපවර් බලාගාර වල වැඩ වලට. ලංකාගම පැත්තෙ.

Ela kollek neh...
ado uba udugama da..![]()

එල.නෙලුව පැත්තෙ නම් සෑහෙන්න ගිහින් තියනව පොඩි හයිඩ්රොපවර් බලාගාර වල වැඩ වලට. ලංකාගම පැත්තෙ.
![]()

Na machan a pathi wala weekend eke yawenawa samahara dawas walata
Ow ambanata thiyenawa,
gewal 3,4 ekathu wela podi allakin balagara hadaganipu ayath innawa![]()

රොක්ස් මල්ලි බොල... මම බොට වඩා පට්ටම බාලයි නෙහ්.......................රොක්ස් අයියා.. මට එකවුන්ට් නම්බර් එකක් පී.එම් කරනවද..
(එකදු රුපියලක් හෝ මාගේ මුදල් නොවන අතර මාගේ දැනුවත් කිරීම මත වෙනත් අය විසින් ලබාදෙන ආධාර බව කරුණාවෙන් සලකන්න...)

පිටු 80 තනිරුල් පොත් 150k mama dennam![]()
Me parath Hoda kolla wage Awith Aran Palayan
Mata Dawasa kiyapan uba enna kalin
Hamotama Budusaranai![]()
රොක්ස් මල්ලි බොල... මම බොට වඩා පට්ටම බාලයි නෙහ්.......................![]()

PM ewwoඑළකිරි සහෝ, වැඩේ හොදට කරමු.
පරණ acc. no එකනම් තියනවා, වෙනස් වෙලා නම් pm කරන්න සහෝ.
අපිට මේ වෙද්දී අඩුපාඩු list එක පොඩ්ඩක් දාන්න පුලුවන්ද ? නැත්තන් එකම දේ ගොඩක් හම්බුනාම තේරුමක් නෑ නේ![]()
Thanks![]()
හි හි හි.... මම කියන්නෙ නැහැ තට්ටෙ කගෙද තියෙන්නෙ කියලා.......තට්ට රොක්ස් මහතාට ඉල්ලීමක්....![]()
Credit goes to my akki, eyaa thamay gihin balala okoma gaththe giya paara vage
![]()
ඈහ්.. යකෝ මම දැන් එච්චර වයසද..
මට මතක විදිහට තව ලොකු රොක්ස් කෙනෙකුත් හිටියා වගේ මතකයි..
බෑන්ක් ඩීටේල්ස් දුන්නා.. ඒගොල්ලො සල්ලි දැම්මාම මම ආයෙ අප්ඩේට් එකක් දාන්නම්..

නැතුව ගොඩාක් වයසයිනෙ බොල. දැන් කසාද බදින වයසෙ දුවෙක් ඉන්න කෙනෙක් නෙද.... අනෙ අම්මපා...... ද්න් දුව ගැන අහල එන එවට උත්තර දෙන්න වෙයි
ගොඩාක් පින් යාළුවෙ........ උදවු කරන එකට