BIT කරන අය එන්න මෙතෙන්ට

SagaxConatusV

Well-known member
  • Oct 1, 2014
    1,264
    208
    63
    Gedara
    Site eka down da?

    8sJbIGY.png

    Maintenance lu thama :dull::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,750
    16,863
    113
    Kottawa
    Duka thama ranjani :baffled:
    :baffled:Masa 7k result enakan balan idalama ahe pota gihin.job ekakatawat danna ba results nathuwa :angry::angry:

    බලපන් ඉතින් මුන්ගේ වැඩ.. :angry::angry::angry: ගොඩක් උන් කොච්චර අනාත වෙනවද මේ වගේ වැඩ වලින්.. :growl::growl::growl: බොහොම අමාරුවෙන් හතර ණය වෙලා degree ය කරගෙන ජොබකට පැනගන්න බලන් ඉන්න උන්ට එහෙම... :(:(:( ළමයිව හැලීමේ පරමාර්ථයෙන් පුක ඉරෙන්න paper නම් හදල දානවා... :growl::growl: එත් results වෙලාවට දිගන්න බෑ.. :frown::frown:
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;21142321 said:
    බලපන් ඉතින් මුන්ගේ වැඩ.. :angry::angry::angry: ගොඩක් උන් කොච්චර අනාත වෙනවද මේ වගේ වැඩ වලින්.. :growl::growl::growl: බොහොම අමාරුවෙන් හතර ණය වෙලා degree ය කරගෙන ජොබකට පැනගන්න බලන් ඉන්න උන්ට එහෙම... :(:(:( ළමයිව හැලීමේ පරමාර්ථයෙන් පුක ඉරෙන්න paper නම් හදල දානවා... :growl::growl: එත් results වෙලාවට දිගන්න බෑ.. :frown::frown:

    na ban....result release karana kaale hari.....kalin registration thibbe september..........

    dan yanne januarry..............

    api old studentrsla nisai oka dannene........next year idan aluth ewunta date eka hariyata watei.....​
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,750
    16,863
    113
    Kottawa
    na ban....result release karana kaale hari.....kalin registration thibbe september..........

    dan yanne januarry..............

    api old studentrsla nisai oka dannene........next year idan aluth ewunta date eka hariyata watei.....​

    ඒ උනාට බන් exam තිබ්බ මාස අතර පරතරය තිබ්බේ මාස දෙකක් වගේනේ.. :eek::eek: අනිත් එක බන් exam තිබිල මාස 2 3 ක් ඇතුලත results release කරගන්න බැරිද මුන්ට? sem5 උන්ට තාම නෑනේ.. මාස 7ක් :angry::angry: sem 3 ආවෙත් year end exams තිබ්බට පස්සේ.. අනික 3rd year එකේ 1st & 2nd year තරම් කට්ටියත් නැනේ.. අඩුම තරමේ degree ය නැතත් result වලින් හරි ජෝබකට apply කරන්න බැනේ බන් final year result වත් දාලා නැතුව.. අඩුම තරමේ final year එකේ මුල් කෑල්ලේ වත්? :sorry::sorry:

    බලන් ගියාම අපිටත් මේ සේතේම තමා ඉස්සරහට :(:(:(
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    හෙනයා;21142649 said:
    ඒ උනාට බන් exam තිබ්බ මාස අතර පරතරය තිබ්බේ මාස දෙකක් වගේනේ.. :eek::eek: අනිත් එක බන් exam තිබිල මාස 2 3 ක් ඇතුලත results release කරගන්න බැරිද මුන්ට? sem5 උන්ට තාම නෑනේ.. මාස 7ක් :angry::angry: sem 3 ආවෙත් year end exams තිබ්බට පස්සේ.. අනික 3rd year එකේ 1st & 2nd year තරම් කට්ටියත් නැනේ.. අඩුම තරමේ degree ය නැතත් result වලින් හරි ජෝබකට apply කරන්න බැනේ බන් final year result වත් දාලා නැතුව.. අඩුම තරමේ final year එකේ මුල් කෑල්ලේ වත්? :sorry::sorry:

    බලන් ගියාම අපිටත් මේ සේතේම තමා ඉස්සරහට :(:(:(

    ow machan kiyala wadak na. mita wada bcs kalanam hodayi kiyala hithenawa BCS eke international standard ekakwath thiyenawane.

    me gollange exam wala kisima standard ekakna anika subject ekak awl unoth thawa awruddak balan inna wenawa eka goda da ganna.