BIT කරන අය එන්න මෙතෙන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,750
    16,863
    113
    Kottawa
    අහ් ඔව් බන් මන් ඉයෙ රෑ ම online application එක submit කරල payment එකත් online
    ම කලා.:D Esoft එකෙ class යන්න බලුවෙ, එක හොදයි නෙද බන්?

    Class නම් ඉතින් ගොඩක් තැන්වල හොදයි බන්.. උබට ලගම එකකට පලයන්.. එතකොට උබේ වෙලාව එහෙම ඉතුරු වෙනවා.. අනිත් එක මතක තියාගනින් O/L A/L වගේ අපිව ගොඩ දාලා දෙන degree නෙමෙයි බන් මේවා.. අපි මහන්සි වෙලා ගොඩ දාගන්න ඕනේ :yes::yes::yes:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,578
    5,860
    113
    @ගෙදර
    හෙනයා;21117425 said:
    අනිත් එක මතක තියාගනින් O/L A/L වගේ අපිව ගොඩ දාලා දෙන degree නෙමෙයි බන් මේවා.. අපි මහන්සි වෙලා ගොඩ දාගන්න ඕනේ :yes::yes::yes:
    :yes::cool::yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;21117417 said:
    මේකට වඩා සෑහෙන්න අමාරුද? :confused::confused:

    apo ow ban subjects thiyenawa hata hutamarak........anith eka mama ahala thiyena widiyata open arc ekeda koheda class yanna one....apita one class yanna ba.....

    anthimata puka iragena karath labenne ucsc bit wagema external BIT degree ekama thmai.........

    -----------------------------------------------------------------------

    UCSC BIT eka wage nidahase nam karanna ba.........

    ekai man kiwwe illagena kanna yanawa wage wada moratu Bit karanawa kiyanne......​
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,750
    16,863
    113
    Kottawa
    apo ow ban subjects thiyenawa hata hutamarak........anith eka mama ahala thiyena widiyata open arc ekeda koheda class yanna one....apita one class yanna ba.....

    anthimata puka iragena karath labenne ucsc bit wagema external BIT degree ekama thmai.........

    -----------------------------------------------------------------------

    UCSC BIT eka wage nidahase nam karanna ba.........

    ekai man kiwwe illagena kanna yanawa wage wada moratu Bit karanawa kiyanne......​

    ohh :dull::dull::sorry::sorry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,750
    16,863
    113
    Kottawa

    11.gif
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කෝ බන් results රෙද්ද.. මෙහෙම ගියොත් මේ අවුරුදදේ exam මාර පරක්කු වෙයිද එක්කෝ sem එකේ time පොඩි වෙලා කෙල වෙලා යයිද
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    පුලුවන් නම් කවුරුහරි මට උපදෙසක් දෙන්න :D

    මම දනට private bank එකක වෑඩ කරන්නෙ,ලොකු salary එකක නම් නෑ,මෙ ජොබ් එක එපා වෙලා තියෙන්නෙ. මෙ jan වලට වයස 26ක් වෙනව බන් :( අවුරුදු ගානක ඉදන් අසවක් තිබ්බ BIT කරන්න එත් කරගන්න බරි උනා.

    A/L commerce කලෙ 2B 1S. මෙ අවුරුද්දෙ BIT කරන්න ගත්තොත් ඉවර කරන්න අඩුම 2020 වත් වෙනව, එතකොට මට වයස 29ක් වෙනව :O, ඉතින් මට BIT කරල ගොඩ යෑමක් තියෙය්ද? මොකද මන් දන්න විදියට BIT කල පලියටම හොද ජොබ් එකක් හොයගන්න බෑ experience එකත් එක්ක තව skills හදා ගන්න වෙනවනෙ

    පුලුවන්නම් උපදෙසක් දීල පොඩි sup දෙන්න තීරනයක් ගන්න :D
    Thanks :D

    ubata sathiyakata kochchara withara free time eka thiyenawada?
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    පුලුවන් නම් කවුරුහරි මට උපදෙසක් දෙන්න :D

    මම දනට private bank එකක වෑඩ කරන්නෙ,ලොකු salary එකක නම් නෑ,මෙ ජොබ් එක එපා වෙලා තියෙන්නෙ. මෙ jan වලට වයස 26ක් වෙනව බන් :( අවුරුදු ගානක ඉදන් අසවක් තිබ්බ BIT කරන්න එත් කරගන්න බරි උනා.

    A/L commerce කලෙ 2B 1S. මෙ අවුරුද්දෙ BIT කරන්න ගත්තොත් ඉවර කරන්න අඩුම 2020 වත් වෙනව, එතකොට මට වයස 29ක් වෙනව :O, ඉතින් මට BIT කරල ගොඩ යෑමක් තියෙය්ද? මොකද මන් දන්න විදියට BIT කල පලියටම හොද ජොබ් එකක් හොයගන්න බෑ experience එකත් එක්ක තව skills හදා ගන්න වෙනවනෙ

    පුලුවන්නම් උපදෙසක් දීල පොඩි sup දෙන්න තීරනයක් ගන්න :D
    Thanks :D

    dont you like having a degree when you turing to 30. i started BIT around 23. just do it bro. :cool:
     
    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    453
    115
    43
    Galaxy far far away
    Sem 5 result tama na.dissertation correction tama na :angry::angry:project evoluation patan aran masa 2 sati 2i :angry:e madiwata VLE eka wadath na.

    The site is undergoing maintenance and is currently not available

    UCSC ekin amaru papers deela wade kela una untama mama hitthanne. mathakada 2016 semester 5 computer systems 2 paper eka? syllabus wenas krala aluth lessons damma, class wala wath kale na aluth syllabus eka. anithmata dunna paper ekak loweth nathi wenda. pass rate 1% wage athi CSII wala. BIT wala karain kare na ehema paper ekak. UCSC ekata poddak practical wenda thiiba.

    thawa multimedia paper eke sinhala aksharamalawa gana question ekak dalla thawa hutapatayak una.

    dan mulu year ekak ma hama semster ma awlak wela.
     
    Last edited: