vle eka nm wada dn
Year 1 registrations January 31st wenakn puluwn lu![]()
Ko results? Results enna epai renew karanna..
Mona magulakda bn...thama na results

Results dai maye hithe lagadima. smarhwita next week wath
bit site eke results page eke ehema access denied kiyla watenawa dan![]()

vle eka nm wada dn
Year 1 registrations January 31st wenakn puluwn lu![]()

Duka thama ranjaniහෙනයා;21138855 said:Sem 5 enna epai 2 4 6 enna![]()

Masa 7k result enakan balan idalama ahe pota gihin.job ekakatawat danna ba results nathuwa 

හෙනයා;21138864 said:log wenna bene apita![]()

Duka thama ranjani
Masa 7k result enakan balan idalama ahe pota gihin.job ekakatawat danna ba results nathuwa
![]()

Semester one results mita kalin publish kala ne??
Ayeth kiyla tiyawa ada hawasa results publish kala kiyala![]()

ගොඩක් උන් කොච්චර අනාත වෙනවද මේ වගේ වැඩ වලින්.. 

බොහොම අමාරුවෙන් හතර ණය වෙලා degree ය කරගෙන ජොබකට පැනගන්න බලන් ඉන්න උන්ට එහෙම... 

ළමයිව හැලීමේ පරමාර්ථයෙන් පුක ඉරෙන්න paper නම් හදල දානවා... 
එත් results වෙලාවට දිගන්න බෑ.. 

හෙනයා;21142304 said:koheda?![]()

Date eka balapan.....
ekama wenna ati. mng baluwe deparak announce kale ai kiyla.twitter wala ada pandara
![]()
august walath okama tibba. dekama ekai wenna ati mng hituwe wenas karala wath da kiyala![]()

twitter nane apita 

twitter wala ada pandara
![]()
august walath okama tibba. dekama ekai wenna ati mng hituwe wenas karala wath da kiyala![]()
හෙනයා;21142321 said:බලපන් ඉතින් මුන්ගේ වැඩ..ගොඩක් උන් කොච්චර අනාත වෙනවද මේ වගේ වැඩ වලින්..
බොහොම අමාරුවෙන් හතර ණය වෙලා degree ය කරගෙන ජොබකට පැනගන්න බලන් ඉන්න උන්ට එහෙම...
ළමයිව හැලීමේ පරමාර්ථයෙන් පුක ඉරෙන්න paper නම් හදල දානවා...
එත් results වෙලාවට දිගන්න බෑ..
![]()
na ban....result release karana kaale hari.....kalin registration thibbe september..........
dan yanne januarry..............
api old studentrsla nisai oka dannene........next year idan aluth ewunta date eka hariyata watei.....

අනිත් එක බන් exam තිබිල මාස 2 3 ක් ඇතුලත results release කරගන්න බැරිද මුන්ට? sem5 උන්ට තාම නෑනේ.. මාස 7ක් 
sem 3 ආවෙත් year end exams තිබ්බට පස්සේ.. අනික 3rd year එකේ 1st & 2nd year තරම් කට්ටියත් නැනේ.. අඩුම තරමේ degree ය නැතත් result වලින් හරි ජෝබකට apply කරන්න බැනේ බන් final year result වත් දාලා නැතුව.. අඩුම තරමේ final year එකේ මුල් කෑල්ලේ වත්? 

හෙනයා;21142649 said:ඒ උනාට බන් exam තිබ්බ මාස අතර පරතරය තිබ්බේ මාස දෙකක් වගේනේ..අනිත් එක බන් exam තිබිල මාස 2 3 ක් ඇතුලත results release කරගන්න බැරිද මුන්ට? sem5 උන්ට තාම නෑනේ.. මාස 7ක්
sem 3 ආවෙත් year end exams තිබ්බට පස්සේ.. අනික 3rd year එකේ 1st & 2nd year තරම් කට්ටියත් නැනේ.. අඩුම තරමේ degree ය නැතත් result වලින් හරි ජෝබකට apply කරන්න බැනේ බන් final year result වත් දාලා නැතුව.. අඩුම තරමේ final year එකේ මුල් කෑල්ලේ වත්?
![]()
බලන් ගියාම අපිටත් මේ සේතේම තමා ඉස්සරහට![]()