පොඩි වැකියක් හදල දීපල්ලා...
මචං.. මම විද්‍යාව පංති කරනවා. 6 - 11
මගේ ටියුට් වල යටින් දාන්න ලස්සන වැකියක් හදල දීපල්ලකෝ...
මම දැනට දාන්නේ
අභිමානවත් අනාගතයක් සොයා යන අධිෂ්ඨානශීලී පරපුරේ විද්‍යා පංතිය කියල. මේක එච්චර කික් එකක් නෑ බං...