හෙනයා;21192286 said:මචන්ලා.. දැන් C වලට වඩා අඩුවෙන් ආපු හැම එකක්ම repeat කරන්න ඕනෙද? අර credit සින් එක මොකක්ද එතකොට? credit ගාන complete නම් සමහර ඒවා නොකර ඉන්න පුළුවන් කෙස් එකක් නැද්ද?![]()
up
හෙනයා;21192286 said:මචන්ලා.. දැන් C වලට වඩා අඩුවෙන් ආපු හැම එකක්ම repeat කරන්න ඕනෙද? අර credit සින් එක මොකක්ද එතකොට? credit ගාන complete නම් සමහර ඒවා නොකර ඉන්න පුළුවන් කෙස් එකක් නැද්ද?![]()
හෙනයා;21192348 said:මොකක්හරි subject එකකට A වලට එහා නැත්තම් ඕක හරි..
හෙනයා;21192276 said:මගෙත් Pro වලට 80 ට වඩා තිබ්බා.. ආවේ A-ලේසි නිසා passmark වැඩි කරන්න ඇති..
හැබැයි ඉතින් කිසි දුකක් නෑ අරකට ගෙඩි පිටින් 15 බස්සපු නිසා![]()
උබේ කතිරයක් නෙවෙඉද තියෙන්නේ ??හෙනයා;21192382 said:උන්ගේ අව්ලක් වෙන්න ඇති.. හැමෝටම එහෙම නම් බය වෙන්න දෙයක් නැනේ..

machanla Personal Computing eka pass kiyala watila thiyeddi ayi thawa kathira lakunakuth watila thiyenne?ubalageth ehemada?
![]()
මචං මේ communication skills , personal computing වලට ඉස්සරහින් හැමෝගෙම කතිරයක් වැටෙන්නේ ඇයි
mageth ehemane bn mage le wathura una eka dakala pass kiyala ayi kathirath watila thiyenawane![]()

A or A+ or A- is not the problem. if you don't start to practice what you have learned and do new things you as good as not got a degree. so don't think of the grades. cus out there in the field that grade is just a latter.
(for your info we are working with MSC CS trainees and won't say anymore)

Mage ehema na...habai mama last year sem 1 kare
Practical eka karaada.?
A or A+ or A- is not the problem. if you don't start to practice what you have learned and do new things you as good as not got a degree. so don't think of the grades. cus out there in the field that grade is just a latter.
(for your info we are working with MSC CS trainees and won't say anymore)

මොකද අලුතෙන් values වෙනස් උනා (A+ වලට තිබ්බේ 4.25 එක 4.00 ට වෙනස් උනා) එත් අර site එකේ තිබ්බ table එකේ තිබ්බේ පරණ විදිහටමයි.. එකයි මම අර විදිහට කිව්වේ A+ නැත්තම් අව්ලක් නෑ කියල (calculate වෙන value එකට වෙනසක් වෙන්නේ නෑ කියල) කිව්වේ..Ow meka hari...mage gaanata first sem gpa eka watila thiyenawa...okath ekka baluwama 100% hari![]()

උබේ කතිරයක් නෙවෙඉද තියෙන්නේ ??

practical කරා.
mage last year nisa dan ewa update wela athi..tikak balapankoහෙනයා;21192286 said:මචන්ලා.. දැන් C වලට වඩා අඩුවෙන් ආපු හැම එකක්ම repeat කරන්න ඕනෙද? අර credit සින් එක මොකක්ද එතකොට? credit ගාන complete නම් සමහර ඒවා නොකර ඉන්න පුළුවන් කෙස් එකක් නැද්ද?![]()
Pass da? Thaama update wela nathuwa athi ehenam..
Mage nam cross ekak na bro..mage last year nisa dan ewa update wela athi..tikak balapanko
උබේ කතිරයක් නෙවෙඉද තියෙන්නේ ??

Sem 2exam udinma goda giya elakiriwaasi siyalu denata mage unusum suba pathum![]()
DIT eka hari HDIT eka ganna nm aniwa hema sub ekakata ma C ho ita wada tiyenna one. Ewa one nm <C tiyena ewa aye karanna one
Credit gana 20k sampurna wena sub okkotoma at least C tiyenna one. anik sub ekak dekakata at least D wath tiyenna one. Degree eka ganna witarai 20 credits balanne
+++DIT eka hari HDIT eka ganna nm aniwa hema sub ekakata ma C ho ita wada tiyenna one. Ewa one nm <C tiyena ewa aye karanna one
Credit gana 20k sampurna wena sub okkotoma at least C tiyenna one. anik sub ekak dekakata at least D wath tiyenna one. Degree eka ganna witarai 20 credits balanne
හෙනයා;21192348 said:මොකක්හරි subject එකකට A වලට එහා නැත්තම් ඕක හරි..
Yeah, but he's talking about that gpa calculator. I think he tried to say that calculator has a bug if the results are above A![]()

still applys what i have told man. i may think hehehe you take this very silly and easy. but one day a real task on your hand you will remember this. cus in this very same elakiri once some one told me that and i was saved....

But it's no way related to the thing that guy said..that's what you aren't getting here 

Not that he is trying to highlight the importance of getting A+s or good results.
mage project eka fail machanla..
penimath adu hinda mara amaruwen kale.
eth system eka hodata heduwa. wedak na![]()

ප්‍රොජෙක්ට් එක එළියෙන් පට්ට ලස්සනයි, කොලිටියට තියෙනවා..එත් කෝඩ්ස් දැක්කම එපා වෙනවා...කිසි ස්ට්‍රක්චර් එකක් නැහැ...ඒ ප්‍රොජෙක්ට් එකත් ෆේල් උනා..
...නිකන් කිව්වේ...