BIT කරන අය එන්න මෙතෙන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    හෙනයා;21192286 said:
    මචන්ලා.. දැන් C වලට වඩා අඩුවෙන් ආපු හැම එකක්ම repeat කරන්න ඕනෙද? අර credit සින් එක මොකක්ද එතකොට? credit ගාන complete නම් සමහර ඒවා නොකර ඉන්න පුළුවන් කෙස් එකක් නැද්ද? :dull::dull:

    up
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හෙනයා;21192348 said:
    මොකක්හරි subject එකකට A වලට එහා නැත්තම් ඕක හරි..

    A or A+ or A- is not the problem. if you don't start to practice what you have learned and do new things you as good as not got a degree. so don't think of the grades. cus out there in the field that grade is just a latter.
    (for your info we are working with MSC CS trainees and won't say anymore)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හෙනයා;21192276 said:
    මගෙත් Pro වලට 80 ට වඩා තිබ්බා.. ආවේ A- :(:( ලේසි නිසා passmark වැඩි කරන්න ඇති.. :nerd::nerd:

    හැබැයි ඉතින් කිසි දුකක් නෑ අරකට ගෙඩි පිටින් 15 බස්සපු නිසා :baffled::baffled:

    Mokak hari scene ekak thiyenawa..arakata lakunu deepu nisa balance wenna anith ewayen adu karanna athi...
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    හෙනයා;21192382 said:
    උන්ගේ අව්ලක් වෙන්න ඇති.. හැමෝටම එහෙම නම් බය වෙන්න දෙයක් නැනේ..
    උබේ කතිරයක් නෙවෙඉද තියෙන්නේ ??
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    machanla Personal Computing eka pass kiyala watila thiyeddi ayi thawa kathira lakunakuth watila thiyenne?:(:confused: ubalageth ehemada?:nerd:

    මචං මේ communication skills , personal computing වලට ඉස්සරහින් හැමෝගෙම කතිරයක් වැටෙන්නේ ඇයි

    mageth ehemane bn mage le wathura una eka dakala pass kiyala ayi kathirath watila thiyenawane:(

    Mage ehema na...habai mama last year sem 1 kare :yes:

    Practical eka karaada.?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    A or A+ or A- is not the problem. if you don't start to practice what you have learned and do new things you as good as not got a degree. so don't think of the grades. cus out there in the field that grade is just a latter.
    (for your info we are working with MSC CS trainees and won't say anymore)

    Yeah, but he's talking about that gpa calculator. I think he tried to say that calculator has a bug if the results are above A :baffled:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    A or A+ or A- is not the problem. if you don't start to practice what you have learned and do new things you as good as not got a degree. so don't think of the grades. cus out there in the field that grade is just a latter.
    (for your info we are working with MSC CS trainees and won't say anymore)

    :rolleyes::rolleyes::rolleyes:

    මම එහෙම අදහසකින් නෙමෙයි කිව්වේ.. :dull::dull: මොකද අලුතෙන් values වෙනස් උනා (A+ වලට තිබ්බේ 4.25 එක 4.00 ට වෙනස් උනා) එත් අර site එකේ තිබ්බ table එකේ තිබ්බේ පරණ විදිහටමයි.. එකයි මම අර විදිහට කිව්වේ A+ නැත්තම් අව්ලක් නෑ කියල (calculate වෙන value එකට වෙනසක් වෙන්නේ නෑ කියල) කිව්වේ..

    Ow meka hari...mage gaanata first sem gpa eka watila thiyenawa...okath ekka baluwama 100% hari :yes:

    :yes::yes:
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    හෙනයා;21192286 said:
    මචන්ලා.. දැන් C වලට වඩා අඩුවෙන් ආපු හැම එකක්ම repeat කරන්න ඕනෙද? අර credit සින් එක මොකක්ද එතකොට? credit ගාන complete නම් සමහර ඒවා නොකර ඉන්න පුළුවන් කෙස් එකක් නැද්ද? :dull::dull:

    DIT eka hari HDIT eka ganna nm aniwa hema sub ekakata ma C ho ita wada tiyenna one. Ewa one nm <C tiyena ewa aye karanna one

    Credit gana 20k sampurna wena sub okkotoma at least C tiyenna one. anik sub ekak dekakata at least D wath tiyenna one. Degree eka ganna witarai 20 credits balanne
     
    • Like
    Reactions: හෙනයා

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    Pass da? Thaama update wela nathuwa athi ehenam..

    Mage nam cross ekak na bro..:no: mage last year nisa dan ewa update wela athi..tikak balapanko

    ඔව් ඒක තමයි scene එක . හෙනයගේත් කතිරයක්ලුනේ . earth facebook group එකේ කට්ටිය result දානවා . හැමෝගෙම එහෙමයි ..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    උබේ කතිරයක් නෙවෙඉද තියෙන්නේ ??

    :yes: :yes:

    Sem 2exam udinma goda giya elakiriwaasi siyalu denata mage unusum suba pathum :)

    11.gif

    DIT eka hari HDIT eka ganna nm aniwa hema sub ekakata ma C ho ita wada tiyenna one. Ewa one nm <C tiyena ewa aye karanna one

    Credit gana 20k sampurna wena sub okkotoma at least C tiyenna one. anik sub ekak dekakata at least D wath tiyenna one. Degree eka ganna witarai 20 credits balanne

    රොම්බ තැන්ක්ස් මචෝ.. :cool: :cool: +++
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    DIT eka hari HDIT eka ganna nm aniwa hema sub ekakata ma C ho ita wada tiyenna one. Ewa one nm <C tiyena ewa aye karanna one

    Credit gana 20k sampurna wena sub okkotoma at least C tiyenna one. anik sub ekak dekakata at least D wath tiyenna one. Degree eka ganna witarai 20 credits balanne

    machan oya red color eken thiyena eke theruma mokadda? thawa eka subject ekak repeat karanna puluwan uparima wara gana kiyada?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හෙනයා;21192348 said:
    මොකක්හරි subject එකකට A වලට එහා නැත්තම් ඕක හරි..

    Yeah, but he's talking about that gpa calculator. I think he tried to say that calculator has a bug if the results are above A :baffled:

    still applys what i have told man. i may think hehehe you take this very silly and easy. but one day a real task on your hand you will remember this. cus in this very same elakiri once some one told me that and i was saved....
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    still applys what i have told man. i may think hehehe you take this very silly and easy. but one day a real task on your hand you will remember this. cus in this very same elakiri once some one told me that and i was saved....

    I get what you are saying is true :rofl::rofl::rofl: But it's no way related to the thing that guy said..that's what you aren't getting here :baffled::rolleyes::P

    He is telling if anyone wants to calculate their gpa, and if they have a result better than A+, they should not use that calculator because it has a bug calculating A+ results...:rofl: Not that he is trying to highlight the importance of getting A+s or good results.

    Anyway, I have had real tasks in my hands. So I know what you are trying to tell. I only wanted to clear the misunderstanding, no arguments. :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    mage project eka fail machanla..
    penimath adu hinda mara amaruwen kale.
    eth system eka hodata heduwa. wedak na
    :(

    මොකක්ද බන් ෆේල් වෙන්න හේතුව? :shocked::baffled:

    මම bit ප්‍රොජෙක්ට් ගැන ගැන නම් දන්නේ නැහැ...එත් මේ එලකිරියේම කොල්ලෙක් එකෙක්ට කියල BCS වලට ප්‍රොජෙක්ට් එකක් හදන් තිබ්බ php වලින්..:baffled:

    මම කෝඩ් බේස් එක බැලුවම සසර කල කිරුනා...:rofl: ප්‍රොජෙක්ට් එක එළියෙන් පට්ට ලස්සනයි, කොලිටියට තියෙනවා..එත් කෝඩ්ස් දැක්කම එපා වෙනවා...කිසි ස්ට්‍රක්චර් එකක් නැහැ...ඒ ප්‍රොජෙක්ට් එකත් ෆේල් උනා..:(

    මට හිතෙන්නේ ප්‍රොජෙක්ට් එකක කෝඩ්ස් උනත් හොදට තියෙන්න ඕනේ ඇඩ්වාන්ස් කන්සෙප්ට්ස් වලට ගහල, එළියෙන් හොඳ වුනාට වැඩක් නැහැ :(...නිකන් කිව්වේ...:baffled: