Hard Talk with රත්තරං

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අෆ්ෆට සිරි නානා ඔයා....!!!!:shocked:

    ඔන්න තවත් බොක්ක හොද එකෙක්. සිංහලයන්ට නං උදව් කරයි කෙළවෙනව කියල දැන දැනත්.....වාහන ගැන සෑහෙන්න ඉගෙන ගත්ත රත්තංරන ගේ ත්‍රෙඩ් වලින්....

    මෙන්න මේ කතාව නං මගේ බාව පල්ලා ඇත්ත ඈ........
    ඌ නං නියම පට්ට වැඩකාරයෙක්......
    නමුත් ඌ තාම දන්නේ නෑ ඌගේ ටැලන්ට් එක ගැන...

    ow. u danne na aththatama uge watinakama. mama uwa wadata ganna puluwan thathweka hitiyanam aniwa gannawa hoda padiyakata
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පලයං බං යන්න ආව අතක් බලං....
    තෝ එන්නේ වරායේ කනෙක්ෂන් එකෙන් නේ මීහරකෝ....
    තෝ ලක්ෂ 5 කෙසේ වෙතත් පන්දාහේ කොළයක්වත් දැකල තියනව ද?

    කව්රුත් ඌව ගනන්ගත්තේ නෑ. කිබුලයියවත් රෙප්ලයි කරපු එක හොදා. පව්නේ අප්ප:lol:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Ilagata uba

    rofl.gif
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Elakiriye dakka
    Mama wadipurama threads kiyawapu elakiri porak thamai ratharan kiyanne :cool:
    Igena gattu dewal godak tiyenawa ratharan ayyage threads walin
    Ewa apply karanna mama thaama podi wadi kiyala thamai mage personal idea eka mokada mama thaama gedarin depend wena nisa
    Job ekak karana kaalekata aniwaaryen apply karana theory wagayak tiyenawa ratharan ge threads walin gattu :)

    thanks agaya kalata
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං ගෙ පෝස්ට් කියවලා මම අනන්ත පොරවෙලා තියෙනවා යාලුවො ඉස්සරහ.... :cool::cool::cool::cool: ඒ හැම එකක්ම තව කෙනෙක්ට උදව්වක් උනා...මම දැකපු කෙලින් පොරක්...වාහන ගැන දැනුමක් තියෙන සුපිරි ජීවිතයක්...

    Eka nam atta bng
    Siraawata
    Same here :D

    ඒ කිව්වේ? වාහන ගැනද?:eek:

    ස්තූති අගය කලාට
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සුභ පැතුම් රත්තරං මිත්‍රයා....
    අනිවාර්යෙන් මම හිතන පතන දේවල්වල සාධනීය වෙනසක් ඇති කරන්න ලොකු දායකත්වයක් සපයපු පුද්ගලයෙක් තමයි රත්තරං. මිත්‍රයින් අතරින් මම ගරු කරන චරිතයක්. රාමුවෙන් පිට හිතන්න පුලුවන් වගේම පොළවේ පය ගහලා ජීවත් වෙන නොහැක්කක් නොමැති තරමේ මිනිසෙක්.

    මතවාදී පහර දීම් ගැන අහලා තිබුන නිසා මේක මතක් උනේ. රත්තරං සහ මම ගජ මිතුරෝ උනාට අපි දෙන්නත් මතවාදීව දෙපැත්තකට වෙලා පරණ වාහන සහ අලුත් වාහන ගැන ඇති තරම් තර්ක කරලා තියනවා. නමුත් අපි රෙප් කපාගන ෆේක් බස්සලා කුණුහරප කියාගන නෑ. අපි දෙන්නගේ මතයන් ඉදිරිපත් කරගත්තා බොහෝම සුහදව.

    ඒ වගේම වෙනස් මතවාද දරපු නිසා හුගක් දේවල් අලුතින් ඉගෙනගත්තා
     
    • Like
    Reactions: CONCORDE777

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21361690 said:
    jaya wewa

    තම්බි මාමේ මොනාද දෙයියනේ මේ කියල තියෙන්නේ....:eek::oo:

    කොහොම වුනත් එලකිරියෙ ලොකුම වෙනසක් කරේ අපේ තම්බි මාමා තමා.:yes::yes::yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තම්බි මාමේ මොනාද දෙයියනේ මේ කියල තියෙන්නේ....:eek::oo:

    කොහොම වුනත් එලකිරියෙ ලොකුම වෙනසක් කරේ අපේ තම්බි මාමා තමා.:yes::yes::yes::yes:

    ඇත්ත කිව්වේ මචන්,. උබ හරියට ගේම ගැහුවොත් 30 වෙද්දි උබ සුපිරිම තැනක ඉදී:)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21361697 said:
    ඒ වගේම වෙනස් මතවාද දරපු නිසා හුගක් දේවල් අලුතින් ඉගෙනගත්තා

    අනිවාර්යෙන් මචං.
    එකක් කියනව නම් මම ලාන්සර් බොක්ස් එකෙන් එහා වාහන ගන්න කියලා මිනිස්සුන්ට උපදෙස් දෙන එක නැවැත්තුවා.
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    මට දැන් වෙලා තියන දේට සම්පූර්නෙන්ම වග කියන්න ඕනෙ මෙන්න මේ මනුස්සය... ඔලුව දැන් පිස්සු වගේ... බස් එකක ගියත් කල්පනා කරන්නෙ ඊලඟට මොකද්ද ගහන ලයින් එක කියල... සල්ලි හෙවිල්ලෙන් මහ ලොකු දෙයක් නොකෙරැවත් ඉස්සරහට දැන් කරපු දේවල් වලින් ප්‍රතිපලයක් තියෙයි... පිං සිද්දද වෙන්න ඕනෙ රත්තරං මාමට... ජයින් ජය්ම වීවා.. අල්ලා සමිඳු පිහිටයි!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21361713 said:
    ඇත්ත කිව්වේ මචන්,. උබ හරියට ගේම ගැහුවොත් 30 වෙද්දි උබ සුපිරිම තැනක ඉදී:)

    කොහෙද ඔය හරිදුවා කිව්වට පිලි ගන්නෙ නෑ. :nerd: