~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කවුරුද් කවුරුද මට දෙන්නේ....
    රේප් දෙනවනම් වොට් දෙන්නේ

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නෑ එයා හොඳට හිතල බලල වෝට් කරල තියෙන්නෙ දැන් බොරුවට වැරදීමක් කියනවා :lol::rofl:
    එයා වැරදීමක් කියලා පි,එම් අපිට දැන්නුව නිසා අපේ ටිම් එකේ සියලු දෙනාගේ රෙප් එතුමාට හිමිවනු ඇත.
    කොහොම හරි නැන්දිගෙ නම කියවගන්න අමරු නිසා මෙතැන් පටන් "ඇගේරා" නමින් ආමන්ත්‍රනය කරන්නම්:lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වැඩිය නෑ පුතී මේ දැන් බලද්දි 233.. වැඩිය නෑ..:rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    m04113.gif
    අපේ වටිනාකම දන්නේ නෑනෙ.... :dull::nerd::frown:

    පැය ගානක් පෝස්ටර් ගැහුවා... මට තේරෙනවා උපුල් පුතේ උඹේ වේදනාව:angry::growl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එයා වැරදීමක් කියලා පි,එම් අපිට දැන්නුව නිසා අපේ ටිම් එකේ සියලු දෙනාගේ රෙප් එතුමාට හිමිවනු ඇත.
    කොහොම හරි නැන්දිගෙ නම කියවගන්න අමරු නිසා මෙතැන් පටන් "ඇගේරා" නමින් ආමන්ත්‍රනය කරන්නම්:lol::lol:

    ඇගිය කියපං...:love::love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ටින් බෙලෙක්කයක් හොලවහන් උපුල් පුතේ,ක්‍රිස්කෝ ටින් එකක් තියනවා දෙන්නද හොලවන්න:lol::lol:
    අපි නම් ඉතින් හොලවන්නේ නැතිව දුන්නා ලොකු ලොකුවට... :):dull:

    තොටත් මටදෙන්න බැරි නිසා ඉල්ලන්නේ නෑ...:dull::nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුසො ඉස්සරහිනේ බොලේ කසිපුවට වඩා...

    එකනේ කියන්නේ වාසි පැත්තට පනින්න කියල. ටින් බෙලෙක්ක හොලව හොලව ඉඳල හරියන්නේ නෑ අපිට දුන්නොත් ගොඩ තමා. :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපි නම් ඉතින් හොලවන්නේ නැතිව දුන්නා ලොකු ලොකුවට... :):dull:

    තොටත් මටදෙන්න බැරි නිසා ඉල්ලන්නේ නෑ...:dull::nerd:
    අපේ එකේ හිටියනම් බෙලෙක්ක ඔන නැ පුති හොයන් ඇවිත් නාවලා යන්නේ,උබලට ඇගේරා කාර් පවා තියන වුන් හිටියට රෙප් නැ:lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එක චන්දෙකුත් වටිනවා පුතේ මේ යන තත්වෙ හැටියට..
    වැඩිය නෑ 230න් නිල්..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ එකේ හිටියනම් බෙලෙක්ක ඔන නැ පුති හොයන් ඇවිත් නාවලා යන්නේ,උබලට ඇගේරා කාර් පවා තියන වුන් හිටියට රෙප් නැ:lol::lol:
    තිබ්බ ඔක්කොම බෙදුවා ඉල්ලන්නෙ නැතුව... අපි ඉල්ලනකොට එකෙක් ළඟ වත් නෑ... කට්ස්සගේ ශාපයක්ද මේ:baffled:
     
    • Like
    Reactions: agresha

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    එයා වැරදීමක් කියලා පි,එම් අපිට දැන්නුව නිසා අපේ ටිම් එකේ සියලු දෙනාගේ රෙප් එතුමාට හිමිවනු ඇත.
    කොහොම හරි නැන්දිගෙ නම කියවගන්න අමරු නිසා මෙතැන් පටන් "ඇගේරා" නමින් ආමන්ත්‍රනය කරන්නම්:lol::lol:
    :lol:

    ඇගියෝ...
    රිදිල.. කුමාර... සචිත් බස්සපාං...
    පරන උන්ගෙ වෝට් ටික ගන්න..
    kiwwa :baffled:

    අපේ වටිනාකම දන්නේ නෑනෙ.... :dull::nerd::frown:

    පැය ගානක් පෝස්ටර් ගැහුවා... මට තේරෙනවා උපුල් පුතේ උඹේ වේදනාව:angry::growl:

    :lol::lol: onna oyage mahansiyata rep upul putheee :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol::lol: onna oyage mahansiyata rep upul putheee :lol:

    ස්තුති නැන්දේ ලැබුනා 26ක් රෙප්...
    ලැබුණා පණක් ලෙස කතරෙදි දිය දෝතක්...
    ජීවය ගුණය රැක කටුසා සමග ඉතින්...
    කසිපු සිරා ජය ගන්නවා නිසැක ඉතින්... :love::love::love:
     
    Status
    Not open for further replies.