~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කටුස්ස්සට චන්දේ දුන්නා. පැය 20 ක් ගෙවුනා. එකෙක්වත් රෙප් දීල නෑ. තු නොදකින් !

    අපේ ත්‍රෙඩ් එකේ නම දාන්න.. :D කට්ටිය රෙප් රීචාර්ජ් වෙනකම් ඉන්නෙ දෙන්න
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    යකෝ කටුසු කැම්පේන් එක. :lol::rofl::cool:

    මේ පාර කට්ටිය නෑ කියල අඩපු එකා කෝ. යකෝ ගියපාරටත් වඩා දැන්මම කට්ටිය ඉන්නව.. :cool:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කසිපුවගෙන් එන රෙප් කන්දරාව... කටුස්සගෙනුත් ආවනම්.. ගේ දෙවෙනි තට්ටුවත් ගහගන්න තිබ්බ මට...
    කොහෙද ඉතින්...
    ඕකනේ කියන්නෙ රෙප් ලැබෙන පැත්තට සලකන්න.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113
    මගේ යාලුවො කට්ටිය කටුස්සට වෝට් කරන්ඩ :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113
    රෙප් වැඩියෙන්ම එන්නෙ කසිප්පුවගෙන්
    ඒත් වෝට් වැඩි කටුස්සට
    මොකද්ද බොලේ මෙතන වෙන්නේ
    දැවෙන ප්‍රශ්න බං

    රෙප් ඉවර වෙලා බං තියෙන්නෙ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔබේ චන්දයෙන් කටුස්සන් රජ කරවන්නේ ඇයි?
    චන්දයෙන් පසු පාට මාරු කරන්නේ කවුද?


    සැමදා ඔබේ දුකේදී තනියට සිටියේ කවුද?

    HtlQ2Zi.gif


    හොදට සිතා බලා ඔබගේ චන්දය කසිප්පු මහතාට ලබා දී මේ අලුත් අවුරුද්දේ නොමිලේ කසිප්පු දිනා ගැනීමට වරම් ලබා ගන්න.:love::love::love:

    Ukqo2gg.png


     
    Status
    Not open for further replies.