කටුස්ස්සට චන්දේ දුන්නා. පැය 20 ක් ගෙවුනා. එකෙක්වත් රෙප් දීල නෑ. තු නොදකින් !
අපේ ත්‍රෙඩ් එකේ නම දාන්න..
කට්ටිය රෙප් රීචාර්ජ් වෙනකම් ඉන්නෙ දෙන්නකටුස්ස්සට චන්දේ දුන්නා. පැය 20 ක් ගෙවුනා. එකෙක්වත් රෙප් දීල නෑ. තු නොදකින් !
කට්ටිය රෙප් රීචාර්ජ් වෙනකම් ඉන්නෙ දෙන්නමේ පාරත් වාසි පිලට හෝයියා වගේ







දැන් වැඩිය එවෙන්නෙ නෑ බන් අපිත්. උඹව කාලෙකින් සෙට් උනෙත්.අද වෝට් කරන්න වෙනව බන්.. දැන් වැඩ වැඩියි![]()



ඕකනේ කියන්නෙ රෙප් ලැබෙන පැත්තට සලකන්න.කසිපුවගෙන් එන රෙප් කන්දරාව... කටුස්සගෙනුත් ආවනම්.. ගේ දෙවෙනි තට්ටුවත් ගහගන්න තිබ්බ මට...
කොහෙද ඉතින්...
රෙප් වැඩියෙන්ම එන්නෙ කසිප්පුවගෙන්
ඒත් වෝට් වැඩි කටුස්සට
මොකද්ද බොලේ මෙතන වෙන්නේ
දැවෙන ප්‍රශ්න බං



mata rep ena hatiyata vote 1 danawa![]()


adapalla adapalla. mama thama vote kare na. mage thawa fake 8kuth thiyenawa![]()