~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,356
    939
    113
    Godric's Hollow
    ඔන්න කසිප්පු ටීම් එකට වෝට් කරපු උන්ට හෙට ලොකු ලොකු ගණන් වලින් රේප් වෙනකන් දැනට මගේ ගානේ සැලකුව 5+ :):)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න කසිප්පු ටීම් එකට වෝට් කරපු උන්ට හෙට ලොකු ලොකු ගණන් වලින් රේප් වෙනකන් දැනට මගේ ගානේ සැලකුව 5+ :):)
    ela machan... keep rep for our new voters... :cool:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එන්න එකතුවන්න... දිනවන්න

    කටුස්සා.......

    රෙප් දෙමි.... 25 + (rox2030 ගෙන්)

    සහ

    කටුසු කණ්ඩායම සතු විශාල රෙප් ප්‍රමානයෙ අසිරිය විදින්න....


    රෙප් වලින් පිරි යන්න... අවුරුදු රෙප් වසන්තය...


    ඔබගෙ වටිනා චන්දය කටුස්සාට පල කරන්න.. වෙනස වටහා ගන්න.



    එකතුවන්න... කටුස්සා සමගින්....
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • vote ලබා දී ඔබත් අවුරුදු තැගි කටුස්සන්ගෙන් ලබා ගන්න:cool:

    ~TEAM KATUSU FIGHTERS~

    ඒ පාර තෑගිත් දෙනවයි කියන්නෙ.
    තව මොනවා මොනවා දෙන්න හදයිද දන්නේ නෑ අපෙ හාංදුරුවනේ :baffled:
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මාගේ ආදරනියයන් හෙට උදෙම ඔබට සලකනවා,පැමිනිලි වෙලොත් පි.එම් කොරන්න.
    සතියක් විතර දිගටම සලකන්න බලාපොරොත්තු වෙනවා:cool:

    lol ela salakili balaporoththuwen newei dunne, but nikam denawanam ithin :rolleyes::rolleyes:

    GOOD LUCK TO BOTH TEAMS! ehenam mama kapuna (thread eke comment kirimen) :)
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,356
    939
    113
    Godric's Hollow
    KkhcmLs.jpg
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    A. සිරියා;21453140 said:
    ඒ පාර තෑගිත් දෙනවයි කියන්නෙ.
    තව මොනවා මොනවා දෙන්න හදයිද දන්නේ නෑ අපෙ හාංදුරුවනේ :baffled:
    වෝට් කර ලැබෙන තැග්ග ගෙන සිය දැසින්ම බලා ගැනිමට අවස්තාව,සිරියත් වෝට් කලානම් අපි අවුරුද්දට හිත පිරෙන්න තැගි දෙනවා.:baffled::baffled:සිරියාවතිටයි සිරි පුතාටයි දෙන්නටත් දෙනවා:baffled::baffled::baffled:

    එක්වන්න මෙදා පාර කටුස්සන් සමග අවුරුදු සමරන්න.:cool::cool:

    KEEP CALM AND VOTE KATUSU FIGHTERS
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ko apitath denna balanna rep
    wadiyen rep dena unta vote eka denawa :P
    මේ වෙලාවේ කට්ටිය ඩොයි.උද කොමෙන්ට් බලලා දශක ගනනක් අප සමග එක් වුවන්ගේ විස්වාසය රැක්ක කටුසු පිලට වෝට් කර ඔබත් වටිනා තයාග රාශියක හිමි කරුවකු වන්න:cool:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    tikak kalin awanam loriyakata denawa.
    eth parakku na. vote eka dila list eke udinma inda. heta udema bedanawa aye

    5aHMtaI.png
    දැක්ක ගමන් ඔක ෆේක් කියලා පේනවා,හන්ග ගනින් ඔක,ඔව විස්වාස කරන අන් තට්ටු සහිත මුවෝ කිරියෙ ඉන්න එකක් නැ:lol::lol:
     
    Status
    Not open for further replies.