~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අලෝ. සෑහෙන කාලෙකින් තමයි ත්‍රේඩ් එකක මුණගැහුණෙ ඔයාවත්.‍ මේ දවස්වල බිසීද?

    ඔව් බන් සහෝ.. වැඩත් එක්ක එන්න වෙන්නේ නැහැ නිතරම.. ඉදල හිටලා ඇවිත් යනවා ඉතින්.. :)
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කසිප්පු කණ්ඩායම් නායකයා හොද තරගයක් ලබා දෙන බව පෙනී යනවා..
    image

    216702.gif
    216702.gif

    සෙට් වෙයන් සහෝ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,007
    113
    adala nene
    රෙප් මීටරයට අනුව වැඩිම රෙප් ප්‍රමාණයකින් සලකපු කසිප්පු Warriors මනාපය පල කරා ඕන්...

    කසිප්පුවනි අපිට සලකපල්ලා ..රෙප් වලින් නවපල්ලා..:angry::love:
    :lol::lol::lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔව් බන් සහෝ.. වැඩත් එක්ක එන්න වෙන්නේ නැහැ නිතරම.. ඉදල හිටලා ඇවිත් යනවා ඉතින්.. :)

    වැඩ වැඩි වුණහම ඉතින් හැමවෙලේ ම මේ වගේ රැඳී ඉන්න බැහැනෙ. ඉඳල හිටල හරි ඇවිත් යන එක වටිනව :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,857
    113
    කසිප්පු බීපු එවුන්ගාව අමුතු කුණු ගඳක් එනව නේද... :sorry:
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මැරිලා වගේ වැටිලා ඉදි.කටුස්සෝ එක්ක හිටියොත් රත්තරන් මාලෙවත් බලාගන්න පුලුවන්:lol::lol:

    දුටුවාද ?

    කටුස්සන්ගේ මාලෙ බැලිමට වෝට් කර ඔබත් ප්‍රේක්ශකයෙක් වනවාද ?

    නැතිනම් ඔබේ ඡන්දය කසිප්පු වෝරියර්ස් වෙත බාවිතා කර , ඔබේ ඡන්දය ටත් ඉහල වටිනාකමක් ලබා දෙනවාද?....

    තීරනය ඔබ සතුයි....

    ඔබට වටිනාකමක් ලබා දීම අපගේ වගකීමයි...
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    වැඩ වැඩි වුණහම ඉතින් හැමවෙලේ ම මේ වගේ රැඳී ඉන්න බැහැනෙ. ඉඳල හිටල හරි ඇවිත් යන එක වටිනව :D


    ඔව් දැන් පරණ කට්ටිය සෑහෙන්න අඩුයි... කීප දෙනෙක් විතරයි දකින්න ඉන්නෙත්.. :)
     
    Status
    Not open for further replies.