අලෝ. සෑහෙන කාලෙකින් තමයි ත්රේඩ් එකක මුණගැහුණෙ ඔයාවත්. මේ දවස්වල බිසීද?

කසිප්පු කණ්ඩායම් නායකයා හොද තරගයක් ලබා දෙන බව පෙනී යනවා..image
රෙප් මීටරයට අනුව වැඩිම රෙප් ප්රමාණයකින් සලකපු කසිප්පු Warriors මනාපය පල කරා ඕන්...
කසිප්පුවනි අපිට සලකපල්ලා ..රෙප් වලින් නවපල්ලා..![]()






Egolo kasipuwalinda koheda naawane![]()
බලං ඉදිං නාවනකං![]()


මමත් ඔන්න රෙප් +20 ගානෙ එව්වා
මටත් එවපල්ලා වෝට් එක ඕනෙ නම්....

ඔව් බන් සහෝ.. වැඩත් එක්ක එන්න වෙන්නේ නැහැ නිතරම.. ඉදල හිටලා ඇවිත් යනවා ඉතින්..![]()
මමත් ඔන්න රෙප් +20 ගානෙ එව්වා
මටත් එවපල්ලා වෝට් එක ඕනෙ නම්....

ube vote eka valid ne post 100k nethy nisa ikmanata meke tawa post dapan 100 wenna
oya katusu pilata support karana ayata rep denna lasti wenna puthibump


මැරිලා වගේ වැටිලා ඉදි.කටුස්සෝ එක්ක හිටියොත් රත්තරන් මාලෙවත් බලාගන්න පුලුවන්![]()
වෝට් කර රෙප් ඉල්ලන්න.රෙප් වැස්සක් දෙන්නම්රෙප් ලබාදීම මත තමයි ඉතින්...![]()

ela ok
eth mama danatamth eka paththakta dunna
un mata thaama rep dunne na



වැඩ වැඩි වුණහම ඉතින් හැමවෙලේ ම මේ වගේ රැඳී ඉන්න බැහැනෙ. ඉඳල හිටල හරි ඇවිත් යන එක වටිනව![]()
