~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    5CGhAnl.png
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒම කියන්න එපා සුඩූ
    සමියා නම් අපේ පැත්තේ:P:rofl::lol: ඔවාත් එන්නකෝ :dull::dull::dull:


    ඕකාට සනීප නෑ
    ඩොකා tremadol දීලා තියෙන්නේ
    ඒ හින්ද ඕකා අවසිහියෙන් ඉන්නේ :lol:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    කම්මැලි කටුස්සා NOS දැම්මා වේලාසන වැඩියි.. දැන් ඡන්දේ දීපු අයට දෙන්න රෙපුත් නැතුව රෙවිලා ඉන්නේ බොරුනම් බලපල්ලා ඔන්ලයිනුත් නෑ :rofl:

    rjDe_3.gif

    :lol::lol::lol::lol::lol:
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    උබ කසියා ගැහුවොත් තමා ලෙඩ ඇදේ:dull::dull::dull:
    කටුස්සාට චන්දය ලබාදීපන් :):):)


    අපිටත් කටුස්ස වගේ පට මාරු කර කර තමයි ඉන්න වෙන්නේ :lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,007
    113
    adala nene
    ඕකාට සනීප නෑ
    ඩොකා tremadol දීලා තියෙන්නේ
    ඒ හින්ද ඕකා අවසිහියෙන් ඉන්නේ :lol:
    ඔවත් ඒ පෙත්ත බීලා අපිට සපෝර්ට් කරන්න තුඩූ :P:P:P:P
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    දෙපැත්තේම කට්ටියට කියන්නේ.. සමහර අයගේ රෙප් කපලා වගේ සීන් එකක් නම්,
    කියන්න තියෙන්නේ හොද වැඩක් කරගෙන යනකොට මොකෙක් හරි අසහන කාරයෙක් ඉන්නවා දෙපැත්ත කොටවල ආතල් එකක් ගන්න..
    දෙපැත්තේම මේ තරගේ කරන කවුරුවත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ.. ඒ නිසා අසහන කාරයන්ට උන්ගේ ආතල් ගන්න ඉඩ තියන්න එපා..
    රෙප් කපලා නම් ඒවා ඉග්නොර් කරලා ඉදපල්ලා.. නොදැක්ක වගේ ඉදල හැමෝම එක්ක සහයෝගයෙන් වැඩේ අරන් යමු..
    එතකොට රෙප් කපන අසහනකරයන්ට වෙන්නේ පච වෙලා යන්න..


    :yes::yes::yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.