ඒම කියන්න එපා සුඩූ
සමියා නම් අපේ පැත්තේඔවාත් එන්නකෝ

ගිය පාර නෙවෙයි බොල .. ඊට කලින් පාර...
ගිය පාර අර නුවන් බඩා ඇවිත් මෙතන බොක කරලා ගියේ..
![]()




kauda ban botaleta chanda wikunanne//

කම්මැලි කටුස්සා NOS දැම්මා වේලාසන වැඩියි.. දැන් ඡන්දේ දීපු අයට දෙන්න රෙපුත් නැතුව රෙවිලා ඉන්නේ බොරුනම් බලපල්ලා ඔන්ලයිනුත් නෑ
![]()





උබ කසියා ගැහුවොත් තමා ලෙඩ ඇදේ
කටුස්සාට චන්දය ලබාදීපන්

ඕකාට සනීප නෑ
ඩොකා tremadol දීලා තියෙන්නේ
ඒ හින්ද ඕකා අවසිහියෙන් ඉන්නේ![]()




දෙපැත්තේම කට්ටියට කියන්නේ.. සමහර අයගේ රෙප් කපලා වගේ සීන් එකක් නම්,
කියන්න තියෙන්නේ හොද වැඩක් කරගෙන යනකොට මොකෙක් හරි අසහන කාරයෙක් ඉන්නවා දෙපැත්ත කොටවල ආතල් එකක් ගන්න..
දෙපැත්තේම මේ තරගේ කරන කවුරුවත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ.. ඒ නිසා අසහන කාරයන්ට උන්ගේ ආතල් ගන්න ඉඩ තියන්න එපා..
රෙප් කපලා නම් ඒවා ඉග්නොර් කරලා ඉදපල්ලා.. නොදැක්ක වගේ ඉදල හැමෝම එක්ක සහයෝගයෙන් වැඩේ අරන් යමු..
එතකොට රෙප් කපන අසහනකරයන්ට වෙන්නේ පච වෙලා යන්න..






kadu parak denawada thatteta,
ehenam behe
eke newei adama dapanko ban heta weddi kattiya ne awruru kumaraya ekata nominatition tred ekak mulin dala hawasa weddi pol eka dapan uba nethnam kawda karanne owa



අපිටත් කටුස්ස වගේ පට මාරු කර කර තමයි ඉන්න වෙන්නේ![]()







ඔවත් ඒ පෙත්ත බීලා අපිට සපෝර්ට් කරන්න තුඩූ

ela ela ikmanata dapan hawasa set wennam denata kepunahitinko danna thread ekak...![]()