~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
oken tamai aiye kambe kedennne
giya parat oyala parana set eka wediyen inna peththata ekathuwela sup eka dila loku gap ekakin dinna

me para kasiipuuwage team ekei karumeta parana membersla wedi ithin reput wedi dagena adapu mahansiya ne oyala tika bessama

gemak nethywa dinanawa meka paradinawata baye kiyapu katawak newei etakota nikan balance ne wage mage thena oya hitiiyanam oyatat oyalatat eka denei kiyala wedak ne

oyala degollo balance karala depeththakata demmanam meeta wada hoda tharagayak tiyei nethnam rep walata nethywa meka tibbot hodai mata denuna adahasa

katat madak newei meka parana wenna parana wenna membersla kalli gehuna gansi gehuna aya bessot oka wenawa giya para wage
:(:eek: තරගයනේ බන් ඉතිං... :P
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Podi Silva - පොඩි සිල්වා;21455701 said:
    kasippuwagen thawa rep labi atha :P :P
    katada vote krnne ??

    chameleonschange01.gif

    පාට මාරු කරන කටුස්සන්ට වචන මාරු කරන එක සිම්පල් වැඩක් බව ඔබ දන්නවාද.
    එම නිසා ඔබගේ වටිනා මනාපය කසිප්පුවට ලබාදී රෙප් වැස්සකින් නැහැවෙන්ඩ
    5aHMtaI.png

    tenor.gif
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,146
    1,519
    113
    ai kiyanna oneda?
    තව ඔප්සන් එකක් දෙන්නම්!!
    රෙප් දෙන් දෙන්න එපා ... මොකද කට්ටයට දීල ඉවර වෙලා ඇති නෑ!
    ඒ හින්දා නමයි රෙප් ගානයි දෙන්න.. වොට් කලාට පස්සේ බඩු ආවේ නෙත්නම් 2018 දී බලාගන්නම්..!

    Kasippu 319 (sasilit 20 ඔටුව 30 සචිත් 75 මහේෂ් 20 VOLVARINE 50)
    Katussa 37

    Menna poronthu una set eka..! meter eka hit unaaa!!!:P:P:):)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තව ඔප්සන් එකක් දෙන්නම්!!
    රෙප් දෙන් දෙන්න එපා ... මොකද කට්ටයට දීල ඉවර වෙලා ඇති නෑ!
    ඒ හින්දා නමයි රෙප් ගානයි දෙන්න.. වොට් කලාට පස්සේ බඩු ආවේ නෙත්නම් 2018 දී බලාගන්නම්..!

    Kasippu 319 (sasilit 20 ඔටුව 30 සචිත් 75 මහේෂ් 20 VOLVARINE 50)
    Katussa 37

    Menna poronthu una set eka..! meter eka hit unaaa!!!:P:P:):)

    දැන්වත් දීපන් ඕයි ඕක එහෙනම්
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කටුස්සා දැන් දින්නා කියලා හිතාගෙන ඉන්නේ
    ඉතිං දැන් කාටවත් කටුසු පැත්තෙන් රේප් ලැබෙන්නේ නෑ
    අපේ මන්ත්‍රී තුමාලා තව හොඳයි නේද
    මිතුරනි තීරණය ඔබේ අතේ​
     
    Status
    Not open for further replies.