~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

praveenKF

Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    i57f7CX.png

    රේප් කින් ගෙන් රේප් ගොන්නක් දිනාගන්න :D
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Katussata vote කරන්න
    masayak pura reps ගන්න.
    මාසයක් යද්දි උන්ට මතකවත් තියේවිද බන්?
    උකට පයින් ගහලා එලවයි :rofl:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කසිප්පුවට දෙන උන්ට මාත් දෙනව රෙප්... Vote කරල pm එකක් දාපල්ල....
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Katussata vote කරන්න
    masayak pura reps ගන්න.

    මේ දවස් දෙකට දෙන්නෙ නැති රෙප් මාසෙකින් බලාපොරොත්තු වෙන්ඩ තරම් මෝඩයෙක්ද ඔබ?
    ඔබේ වටිනා චන්දය ලබාදී එසැනින් රෙප් ගගේ කිමිදෙන්න.


    i57f7CX.png
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,913
    10,431
    113
    රෙප් වැඩිපුර දෙන පැත්තට මනාපේ හිමි වෙයි..

    රෙප් දීපල්ලා මනාපේ ඕන නම්.

    දෙන්නම් කාසි වලට මනාප නැත.

    පලමුව රෙප් දෙවනුව මනාප


    මාගේ ඡන්දය වැඩිම රෙප් ලබාදෙන පිලට. .
     
    • Like
    Reactions: dj knight
    Status
    Not open for further replies.