ආයේ අතුරු ආන්තරාවක් නොවී පාරේ යන්න, බීලා වෙරිවෙලා නස්පුක් වෙලා හිටියත් තව පාරක් කප් එක ගන්න, දීපන් කසිප්පුවට වෝට් එක


Oya siga ekath aran vote ekak dila wara kasippugahanna...![]()
කසිප්පු සෙට් එකට චන්දේ දුන්නා.![]()
![]()
jaya weewaaa

කසිප්පු වොරියර්ස් තේමා ගීතය..Kammelikama yanna kawiyak dapankooo![]()


) චයිනා ගියා සිංහළු.
ඉන්න ටිකේ ආතල් හොදට ගන්න ඔනේ සිංහළු!!!










දැම්මා කසිප්පු ට මනාපය ..........![]()

කසිප්පු වොරියර්ස් තේමා ගීතය..
සොමියට වරෙං පුතා අගුලු දාලා නෑ දොරේ...
අවුරුදු කටේ තියං කඹේ අදිමු කාමරේ...
VOTE එක දාලා වරෙං කසිප්පුවට සුමිතුරේ...
සිරාගෙ සුදුවා bottle තව තියෙනවා කාමරේ...
මේක කඹේ අදලා කසිය ගහන කාමරේ....
ඒ මේක කසිප්පුවගෙ කඹේ අදින කාමරේ.....
රිදිලා සසා ලා එතකොට ඇගිලි සචී ලා....
වොල්වරින් මල්ලි ලා එයි මෙහෙ සොමිය සොයාලා....
රෙප් දීලා මශා වෙලා පීචං වීලා....
කැපිලා යන්නෙ රෙප් සීයක් වටේට දීලා.....
කොලුමන්ට් ලා කෙලිමන්ට් ලා දෙකට බෙදීලා....
අවුරුද්දේ කඹේ අදියි මඩකරි වීලා....
වාසි පිලට හුරේ කියලා ඇපේ වැටීලා....
කටුස්සංගෙ පාට මාරු දැං එළි වීලා.....
මේක කඹේ අදලා කසිය ගහන කාමරේ....
ඒ මේක කසිප්පුවගෙ කඹේ අදින කාමරේ.....
රෙපි ටික දීලා දැං බැරිනං පොටෝශොප් වලිං...
එඩිට් කරලා පෝස්ට් දාමු ලොකු සීන් වලිං..
බෝතලේට කොයි සොමියත් යට වෙනවනෙ බං...
ඇවිත් අදිමු කඹේ දිනමු කසිප්පුවට බං....
සොමියට වරෙං පුතා අගුලු දාලා නෑ දොරේ...
අවුරුදු කටේ තියං කඹේ අදිමු කාමරේ...
VOTE එක දාලා වරෙං කසිප්පුවට සුමිතුරේ...
සිරාගෙ සුදුවා bottle තව තියෙනවා කාමරේ...
මේක කඹේ අදලා කසිය ගහන කාමරේ....
ඒ මේක කසිප්පුවගෙ කඹේ අදින කාමරේ.....
මේක කඹේ අදලා කසිය ගහන කාමරේ....
ඒ මේක කසිප්පුවගෙ කඹේ අදින කාමරේ.....image
තොපට කෙසේද මගේ අනාත සිංහළු? සුවේන් සැපෙන් සිටීද![]()
![]()
කාලෙකින් ආවෙත් නෑ සිංහළු..
බර්ත් ඩේ එකයි, බිස්නස් වැඩයි අල්ලලා ආතල් ගන්න මාසයක් (සති 3යි) චයිනා ගියා සිංහළු.
ඉන්න ටිකේ ආතල් හොදට ගන්න ඔනේ සිංහළු!!!![]()
![]()
කොහේ ගියත් කොට කැත සිංහළුකම පේනවා නේ![]()
සුභ අලුත් අවුරුද්දක් කියන්න තකහනියක් ගොඩ උනේ!!!!
image
සියළු හීන සැබෑවෙන සුබම සුබ අලුත් අවුරුද්දක්ම වේවා!!!
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
කසිප්පු වොරියර්ස් තේමා ගීතය..
සොමියට වරෙං පුතා අගුලු දාලා නෑ දොරේ...
අවුරුදු කටේ තියං කඹේ අදිමු කාමරේ...
VOTE එක දාලා වරෙං කසිප්පුවට සුමිතුරේ...
සිරාගෙ සුදුවා bottle තව තියෙනවා කාමරේ...
මේක කඹේ අදලා කසිය ගහන කාමරේ....
ඒ මේක කසිප්පුවගෙ කඹේ අදින කාමරේ.....
රිදිලා සසා ලා එතකොට ඇගිලි සචී ලා....
වොල්වරින් මල්ලි ලා එයි මෙහෙ සොමිය සොයාලා....
රෙප් දීලා මශා වෙලා පීචං වීලා....
කැපිලා යන්නෙ රෙප් සීයක් වටේට දීලා.....
කොලුමන්ට් ලා කෙලිමන්ට් ලා දෙකට බෙදීලා....
අවුරුද්දේ කඹේ අදියි මඩකරි වීලා....
වාසි පිලට හුරේ කියලා ඇපේ වැටීලා....
කටුස්සංගෙ පාට මාරු දැං එළි වීලා.....
මේක කඹේ අදලා කසිය ගහන කාමරේ....
ඒ මේක කසිප්පුවගෙ කඹේ අදින කාමරේ.....
රෙපි ටික දීලා දැං බැරිනං පොටෝශොප් වලිං...
එඩිට් කරලා පෝස්ට් දාමු ලොකු සීන් වලිං..
බෝතලේට කොයි සොමියත් යට වෙනවනෙ බං...
ඇවිත් අදිමු කඹේ දිනමු කසිප්පුවට බං....
සොමියට වරෙං පුතා අගුලු දාලා නෑ දොරේ...
අවුරුදු කටේ තියං කඹේ අදිමු කාමරේ...
VOTE එක දාලා වරෙං කසිප්පුවට සුමිතුරේ...
සිරාගෙ සුදුවා bottle තව තියෙනවා කාමරේ...
මේක කඹේ අදලා කසිය ගහන කාමරේ....
ඒ මේක කසිප්පුවගෙ කඹේ අදින කාමරේ.....
මේක කඹේ අදලා කසිය ගහන කාමරේ....
ඒ මේක කසිප්පුවගෙ කඹේ අදින කාමරේ.....