~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    17918889_10211022681436981_1772510805_n.jpg

    :lol::rofl:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    රෙප් charge වී ඇත :) කටුස්සට vote කරලා මගෙන් +23 සහ සුප්පගෙන් +27 බලාපොරොත්තු වන්න
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එන්න එකතුවන්න... දිනවන්න

    කටුස්සා.......


    කටුසු කණ්ඩායම සතු විශාල රෙප් ප්‍රමානයෙ අසිරිය විදින්න....


    රෙප් වලින් පිරි යන්න... අවුරුදු රෙප් වසන්තය...

    ඔබගෙ වටිනා චන්දය කටුස්සාට පල කරන්න.. වෙනස වටහා ගන්න.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    chameleonschange01.gif

    පාට මාරු කරන කටුස්සන්ට වචන මාරු කරන එක සිම්පල් වැඩක් බව ඔබ දන්නවාද.
    එම නිසා ඔබගේ වටිනා මනාපය කසිප්පුවට ලබාදී රෙප් වැස්සකින් නැහැවෙන්ඩ
    21yTNCF.png

    tenor.gif
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    පැරදුනාම ඉන්න වෙන්නේ ලිං පතුලේ

    ඔයාලගේ ලොක්කත් ඉන්නේ ලිං පතුලේ :yes: මිනිහ ගොඩ එන්න වෙර දරනවා හරි යන්නේ නැහැ :no::lol:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඔයාලගේ ලොක්කත් ඉන්නේ ලිං පතුලේ :yes: මිනිහ ගොඩ එන්න වෙර දරනවා හරි යන්නේ නැහැ :no::lol:

    දිනපුවම ලිදේ නෙවයි අහස උඩ හරි ඉන්න පුළුවන් :P
     
    Status
    Not open for further replies.