~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මෙන්න දැන් ලැබුණු එව්වා
    21fbcd1edced4183b6a0fd19ab97819b.png
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    ඔයාට ඔච්චර ප්‍රශ්නයක් තියනවා නම් මචන්
    GTට කතා කරන්න
    මං එයා එක්ක කතා කරලා තියෙන්නේ
    සන්විදයකයෝයි ඔයාලගේ නායකයි කතා කරලා තීරණේ කරේ
    ඔයා කියන එක අහන්න මට ඕන නෑ
    අනික නීති රීති කියවලා එන්න හොදට ඉස්සරහ පිටුවේ ඇති
    ඔයාලගේ නායකයාටවත් ප්‍රශ්නයක් නෑ
    ඔයාට රණ්ඩුවක් නම් වෙන්න ඕන අවුලක් නැ මචන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1793032

    thread එකේ front page එකත් බලලම එන්න

    ජය වේවා මචන් හැමෝටම
    ubatat jaya wewa hebei machan uba kakula lissala aruta ewa mewa kiyanna gihin waliyata pota peduwa

    oya kona athy ape unta peradnot ubawa kanna ubata jaya
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සුදු අරලියා මලඅඅඅඅඅ
    m0417.gif
    ..........කසිප්පු warriorට චන්දෙ දෙන්න
    m0418.gif

     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹලට වගේ මේකේ ත්‍රෙඩ් එක බම්ප් කර කර ආතල් ගන්න උවමනාවක් නෑ බන් වැඩේ වෙනව නං එච්චරයි. :D උඹ හිතුවද අපිට ආපු votes අහසින් පාත්වුනා කියල.
    Ah ehenam kamak ne. Ubala thread eke nohitiyata kohenda bn me hotu peran adana un daala tiyennev:lol::P
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ubatat jaya wewa hebei machan uba kakula lissala aruta ewa mewa kiyanna gihin waliyata pota peduwa

    oya kona athy ape unta peradnot ubawa kanna ubata jaya

    රැන්දුව ඇවිස්සුවා නම් අවිස්සුවේ උබ මචන්
    මේක ඉවර වෙලත් මං මේකෙම ඉන්නවා මචන්
    කිසි අවුලක් නෑ :):)
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Dj nick kiyanne buddiyak tiyena ekek tamai. U doctor kenek wenna igena ganna ekek. Uba wali awulanna epa methana nikan bn.

    mama pudgalikawa minissu gena danne ne sry ugen eth buddiya depeththakata bedenawa bro
    sasa aiya balapan wali shape karan inna dannawa meya kakula ikman kala ape ekata madak gehuwa den kiyanna epa ubalata madak wage nowunata uta eka athy

    buddiya tibbanam owa e welawata hitala inna one shape wela

    samajaye ek eke buddiya experience adui ekai mama sasa aiyata kiwwe e katawa
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mama pudgalikawa minissu gena danne ne sry ugen eth buddiya depeththakata bedenawa bro
    sasa aiya balapan wali shape karan inna dannawa meya kakula ikman kala ape ekata madak gehuwa den kiyanna epa ubalata madak wage nowunata uta eka athy

    buddiya tibbanam owa e welawata hitala inna one shape wela

    samajaye ek eke buddiya experience adui ekai mama sasa aiyata kiwwe e katawa

    :rofl::lol: uba tawama mature ne
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :lol: asy adiina kasippu paththata :P
    ෂාහ් :rofl::rofl::rolleyes::rolleyes:
    මේවගේ සූකිරි බෝල කට්ට කයිරාටික වෙට්ටපිත්තල ලස්සන බුද්දිමත් ගැනුලමයෙක් ඉන්නවනම් තරඟ කරන් යන එක ගෙමක්ම නැනේ:P:P
    එකෙක් එකෙක් ආසාවට mis කරන්නේ නැ :rofl::rofl:
    ම්රු :P:P
    ඔන්න ලබන පාර කඹ වෙන වෙන තරඟ තියෙනකොට මේ ගැනු ලමයව ඉස්සෙල්ලම තමන්ගේ පිලට recruit කරගන්න බලහල්ල:love::love:


    huta hamadama paradina pattatane mama chande danne... :/

    :lol::lol:
    ගිය පාර චන්දෙ දී උඹ මිසින් වුනානේ මචන්
    ඉරෝසන් තමා ගේම ඇදලා උබව දින්නුවේ මතකද:):)


    aniwa campaign eka karanne dinala kiyala hitagena
    peradunata duka mun denma nethy kala:lol::lol:

    ම්
    වැලි නැතුව යමු තරන්ගේ ඉවරවෙනකන් වත්
    නැත්තන් උබලටමයි අවාසි :):)
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔයාට ඔච්චර ප්‍රශ්නයක් තියනවා නම් මචන්
    GTට කතා කරන්න
    මං එයා එක්ක කතා කරලා තියෙන්නේ
    සන්විදයකයෝයි ඔයාලගේ නායකයි කතා කරලා තීරණේ කරේ
    ඔයා කියන එක අහන්න මට ඕන නෑ
    අනික නීති රීති කියවලා එන්න හොදට ඉස්සරහ පිටුවේ ඇති
    ඔයාලගේ නායකයාටවත් ප්‍රශ්නයක් නෑ
    ඔයාට රණ්ඩුවක් නම් වෙන්න ඕන අවුලක් නැ මචන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1793032

    thread එකේ front page එකත් බලලම එන්න

    ජය වේවා මචන් හැමෝටම
    image

    ගණන් ගන්න එපා මචන්.
    එක එක මානසිකත්වවල ඩයල් ඉන්න පොත එකක්නේ කිරිය කියන්නේ.
    මේක සංවිධානය කරන්න ගිහින් උඹලා කාපු කට්ට අපි දන්නවා.
    එහෙම කට්ට කද්දී කවුරුත් හිටියේ නෑනේ.
    සොහොනා අතාරපු වැඩේ උඹ පටන් ගත්තේ.
    ඒ ගෞරවය අපේ හිතේ තියෙනවා.
    මේවා ප්‍රශ්න නෙවෙයි.
     
    Status
    Not open for further replies.