~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,912
    10,430
    113
    කටුසු පැත්තේ සැලකීම අන්තිම නරකයි..
    තීරණයක් ගන්න වෙනවා ..



    කටුස්සොන්ට දුන්නට පස්සේ උන් හොඳට Rep දෙනවා බන්
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    oya tawat aiyo ban
    matanam kiwwe un wena katawak ewa peththakata damu mona unat uba arow ekka aragattane ube weredda uba piligannawada


    මේ බන්.. උඹ ඔය කන් කෙදිරි ගාන එක නවත්තගෙන ඉදපන්..
    ඌ උගේ වැඩේ කරයි.. බොරු දේවල් ලොකු දේවල් කරගන්න එපා..

     
    • Like
    Reactions: dd nalin

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    එක එක ඇස වලින් බලන්න ඕනා
    නෑ මේකේ දිනන එකාටවත් පරදින එකාටවත්
    හම්බෙන ලබ්බක් නෑ
    උබට වයස කියාද
    ආතල් එකට කරන එකකට මැරෙන්න එපා බන් ඔච්චර
    මට කවුරු දින්නත් එකයි
    තනි තීරණයක්‌ ගන්න බෑ මට
    හැමෝම කතා කරලා ගත්තේ තීරණේ
    e uba hitana hety samaharunta meka jiwite wennat puluwan karaggatta eka eyage kemeththa oyata ai apsatda anunge ewa mokatada tamange paduwe inna
    samaharunta eka fun ekak apita minissu wenas karanna be
    mata 28i
    mama ubata tani teenanayak ganna illuwet ne
    uba mokatada sanwidayake wela meke team walata membersla ekka araganne

    uba jiwiteta sanwidanayaka karala nedda
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,617
    1
    10,864
    113
    කටුසු පැත්තේ සැලකීම අන්තිම නරකයි..
    තීරණයක් ගන්න වෙනවා ..


    DJ අයියා අනිවා කසියට සප් එක දෙමු...:D
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    එක එක ඇස වලින් බලන්න ඕනා
    නෑ මේකේ දිනන එකාටවත් පරදින එකාටවත්
    හම්බෙන ලබ්බක් නෑ
    උබට වයස කියාද
    ආතල් එකට කරන එකකට මැරෙන්න එපා බන් ඔච්චර
    මට කවුරු දින්නත් එකයි
    තනි තීරණයක්‌ ගන්න බෑ මට
    හැමෝම කතා කරලා ගත්තේ තීරණේ

    ne ban idahan umai apita kelinne den mama araganne ne uwa tawa tawa wale danawa ungema un den terum aran ugen una weredda den dinnat paradai kiala
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබේ උදේට වඩා කොටු වැඩි වෙලානේ
    උබලටම රේප් දීගෙන screen shot දානවා නේද?
    ඇත්ත කියපන් :lol::lol:

    මේකටද මේ අඩන්නේ??
    අනේ කිරි ටිකක් බිලා වරෙන් මචන් :lol::lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ බන්.. උඹ ඔය කන් කෙදිරි ගාන එක නවත්තගෙන ඉදපන්..
    ඌ උගේ වැඩේ කරයි.. බොරු දේවල් ලොකු දේවල් කරගන්න එපා..


    Siraawata bn. Mu me dawal idan adanawa hoo gaala. E me votes 70 k wadiyen idalath. Ekko munge team eke unuth mugen athal gannawa muwa form karala
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තීරණයක් ගන්න වෙනවා ..


    i57f7CX.png
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අතාරල දාපන් බන්...:sorry:

    අනේ නෑ බ්‍රෝ මටනම් මේක ගානක් නෑ
    ගියපාර u9 බ්‍රෝ දුම්මල වරම අතට ගනිද්දී මං මික් කිව්වද අහන්නකො
    වැඩක් නැ
    මටනම් රැඳු කරන්න ඕන නෑ
    හැමෝම එක්ක කතා කරලා
    වැඩේ කලේ මං
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    e uba hitana hety samaharunta meka jiwite wennat puluwan karaggatta eka eyage kemeththa oyata ai apsatda anunge ewa mokatada tamange paduwe inna
    samaharunta eka fun ekak apita minissu wenas karanna be
    mata 28i
    mama ubata tani teenanayak ganna illuwet ne
    uba mokatada sanwidayake wela meke team walata membersla ekka araganne

    uba jiwiteta sanwidanayaka karala nedda

    :lol::lol::lol:
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    Kasippu paththata rep wadi !
    Katussa mokada kiyanne ?

    වැඩිම සැලකීමට මාගේ මනාපය ..

    ඔන්න සැලකුවා.....දාමු කසිප්පුවාට වෝට් එක....

    හොර, බොරු, දෙන්නම් රෙප් නැති කසිප්පු වෝරියර්ස්......

    proxy_form.cgi


    කරුනාකර ඔබේ ඡන්දය කසිප්පු වෝරියර්ස් වෙත බාවිතා කර , ඔබේ ඡන්දය ටත් ඉහල වටිනාකමක් ලබා දෙන්න....
     
    Last edited:
    Status
    Not open for further replies.