ගෙයක් ගිනි තිබ්බා හිතපන් අයිති එකා, ඌට වැඩක් නැහැ ගිනි නිවන උන් මළත් නැතත්
ඉතින් ඌ බොරුවට ෂොක් වෙලා ඉන්නවා, ඇතුලේ ගෑස් සිලින්ඩර් තියද කියලා ඌ කියන්නෙ නැහැ නෙ
ඉතින් ඇතුලට ගියොත් බඩු නෙ, පස්සෙ කැරම් ගහන්න වෙන්නෙ උගේ මළ ගෙදර තමා
කොහොම බැලුවත් අපි හැමෝගෙම ජොබ් වලට වඩා බයානක එකක් ඒක![]()
හැම ජොබ් එකකම රිස්ක් එකක් තියනවා බන්.
තනුජකයගේ බලපන්,
උගේ තීරනෙන් නිවැරදි එකෙක් ඇතුලට ගියොත්


පරණ අයගේ ගෙට්ටුවක් උනා 

