උඹට රෙප් දීලා ඇති මචං.. යුතුකම ඉටු කරපංPodi Silva - පොඩි සිල්වා;21461215 said:එහෙනම් කසිප්පු වට දෙනවා
කටුස්සට දුක තමා
මගේ චන්දේ ගන්න උබලට කිසි උනන්දුවක් නෑ නේ![]()
![]()

උඹට රෙප් දීලා ඇති මචං.. යුතුකම ඉටු කරපංPodi Silva - පොඩි සිල්වා;21461215 said:එහෙනම් කසිප්පු වට දෙනවා
කටුස්සට දුක තමා
මගේ චන්දේ ගන්න උබලට කිසි උනන්දුවක් නෑ නේ![]()
![]()

බලන් ගියාම උබත් කටුස්සෙක්නේ.මහ ලොකුවට මේ අවුරුද්දේ ඉදන් හැඩෙනවා කිවා,දවස් ගානක් කඩේ ගිය ට්ම් එක අන්තිම දවසේ දාලා අනිත් පැත්තට එන්න ලැජ්ජා නැද්ද?ලන්කාවේ දේසපාලුවෝ උබට වඩා හොදයිනව වසරේ හොඳවායින් සලකනවනම් ඒ පැත්තට පනින එකේ අවුල මොකක්ද බන්![]()


සරළ සිංහලෙන් කියලා තියෙන දේ තේරුම් ගන්න බැරි උං එක්ක මොන කඹද මහත්තයො..
ඔයිට වඩා නරි කලිං වතාවල් වල නෑව්වා...පීස්.. දැං යන්න![]()

, එක දවසෙන් 10 දෙනෙක් එකතුවෙලා 300+ ගානේ 100 දෙනෙක්ට දෙන්ඩයෑ, 10 දෙනෙක්ට දෙනවා මිසක්, 
, ඇයි අනිත් උන් සියලු දෙනා 10 , 10 එකතු වෙලා 300+ දෙන්ඩයෑ , පීස්.. දැං යන්න 
හා මචං.. හරි මං යන්නංසරල සින්හලෙන් කියනා එක තේරුම් ගන්න බැරිනම් මොන කබද, එක දවසෙන් 10 දෙනෙක් එකතුවෙලා 300+ ගානේ 100 දෙනෙක්ට දෙන්ඩයෑ, 10 දෙනෙක්ට දෙනවා මිසක්,
, ඇයි අනිත් උන් සියලු දෙනා 10 , 10 එකතු වෙලා 300+ දෙන්ඩයෑ , පීස්.. දැං යන්න
![]()

අයියට තැබිලි ගෙඩි දෙකක් දෙන්නම් වයින් හදා ගන්න .දැන් පිස් කටවහන් ඉන්ඩකෝටෞකන්ඩ![]()
![]()



kassipu repak duna waren ape pathata.සංකපාල සලකමු බලන්න එහෙනම් බුද්ධියෙන් විමසන්න....![]()
නව වසරේ හොඳවායින් සලකනවනම් ඒ පැත්තට පනින එකේ අවුල මොකක්ද බන්![]()




දෙන්නම් කාසි වලට බෑ පුතී, කලින් සලකන්න ඕන..වෝට් එක දාන්න...
දැම්මා කියන්න..
රෙප් දෙන්නං![]()
උඹලනේ බන් කඩේ යන්නේ පුදනකොටම වෝට් කරලා...... කසිප්පු ටීම් මෙම්බර් නිසා පහුගිය කාලේ ෆුල් පබ්ලිසිටි දුන්නා... වෝට් කරන්නේ නම් මචන් ඉතින් රෙප් මත කොල්ලෝබලන් ගියාම උබත් කටුස්සෙක්නේ.මහ ලොකුවට මේ අවුරුද්දේ ඉදන් හැඩෙනවා කිවා,දවස් ගානක් කඩේ ගිය ට්ම් එක අන්තිම දවසේ දාලා අනිත් පැත්තට එන්න ලැජ්ජා නැද්ද?ලන්කාවේ දේසපාලුවෝ උබට වඩා හොදයි![]()



දෙන්නම් කාසි වලට බෑ පුතී, කලින් සලකන්න ඕන..
Maths godසරල සින්හලෙන් කියනා එක තේරුම් ගන්න බැරිනම් මොන කබද, එක දවසෙන් 10 දෙනෙක් එකතුවෙලා 300+ ගානේ 100 දෙනෙක්ට දෙන්ඩයෑ, 10 දෙනෙක්ට දෙනවා මිසක්,
, ඇයි අනිත් උන් සියලු දෙනා 10 , 10 එකතු වෙලා 300+ දෙන්ඩයෑ , පීස්.. දැං යන්න
![]()


ඉතින් බන් කරන දෙයක් බොක්කෙන්නේ අපි.හිතේ එකයි බඩේ එකයි නැ උනලගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් නේ බලන් ගියාමඋඹලනේ බන් කඩේ යන්නේ පුදනකොටම වෝට් කරලා...... කසිප්පු ටීම් මෙම්බර් නිසා පහුගිය කාලේ ෆුල් පබ්ලිසිටි දුන්නා... වෝට් කරන්නේ නම් මචන් ඉතින් රෙප් මත කොල්ලෝ![]()


කටුස්සනි... නව වසරක් උදාවිය...
මාගේ වෝට් එකට නිසි ඇගයීමක් ලැබේදැයි අවධානයෙන්...එක්සෙල් ශීට් එකක් සූදානම්....
නිසි සැලකීමක් ලැබේදැයි බලන්නෙමි... රෙප් + දෙනවිට කුමන කණ්ඩායමෙන්දැයි සඳහන් කරන්න...
පොයින්ට්ස් 10 කි.![]()

