~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Podi Silva - පොඩි සිල්වා;21461215 said:
    එහෙනම් කසිප්පු වට දෙනවා
    කටුස්සට දුක තමා
    මගේ චන්දේ ගන්න උබලට කිසි උනන්දුවක් නෑ නේ :( :(
    උඹට රෙප් දීලා ඇති මචං.. යුතුකම ඉටු කරපං :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නව වසරේ හොඳවායින් සලකනවනම් ඒ පැත්තට පනින එකේ අවුල මොකක්ද බන්:dull:
    බලන් ගියාම උබත් කටුස්සෙක්නේ.මහ ලොකුවට මේ අවුරුද්දේ ඉදන් හැඩෙනවා කිවා,දවස් ගානක් කඩේ ගිය ට්ම් එක අන්තිම දවසේ දාලා අනිත් පැත්තට එන්න ලැජ්ජා නැද්ද?ලන්කාවේ දේසපාලුවෝ උබට වඩා හොදයි:angry::angry:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,944
    10,491
    113
    test.gif
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සරළ සිංහලෙන් කියලා තියෙන දේ තේරුම් ගන්න බැරි උං එක්ක මොන කඹද මහත්තයො..
    ඔයිට වඩා නරි කලිං වතාවල් වල නෑව්වා...පීස්.. දැං යන්න :love:

    සරල සින්හලෙන් කියනා එක තේරුම් ගන්න බැරිනම් මොන කබද :P:P, එක දවසෙන් 10 දෙනෙක් එකතුවෙලා 300+ ගානේ 100 දෙනෙක්ට දෙන්ඩයෑ, 10 දෙනෙක්ට දෙනවා මිසක්, :P:P, ඇයි අනිත් උන් සියලු දෙනා 10 , 10 එකතු වෙලා 300+ දෙන්ඩයෑ , පීස්.. දැං යන්න :love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සරල සින්හලෙන් කියනා එක තේරුම් ගන්න බැරිනම් මොන කබද :P:P, එක දවසෙන් 10 දෙනෙක් එකතුවෙලා 300+ ගානේ 100 දෙනෙක්ට දෙන්ඩයෑ, 10 දෙනෙක්ට දෙනවා මිසක්, :P:P, ඇයි අනිත් උන් සියලු දෙනා 10 , 10 එකතු වෙලා 300+ දෙන්ඩයෑ , පීස්.. දැං යන්න :love:
    හා මචං.. හරි මං යන්නං :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බලන් ගියාම උබත් කටුස්සෙක්නේ.මහ ලොකුවට මේ අවුරුද්දේ ඉදන් හැඩෙනවා කිවා,දවස් ගානක් කඩේ ගිය ට්ම් එක අන්තිම දවසේ දාලා අනිත් පැත්තට එන්න ලැජ්ජා නැද්ද?ලන්කාවේ දේසපාලුවෝ උබට වඩා හොදයි:angry::angry:
    උඹලනේ බන් කඩේ යන්නේ පුදනකොටම වෝට් කරලා...... කසිප්පු ටීම් මෙම්බර් නිසා පහුගිය කාලේ ෆුල් පබ්ලිසිටි දුන්නා... වෝට් කරන්නේ නම් මචන් ඉතින් රෙප් මත කොල්ලෝ:baffled::baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සරල සින්හලෙන් කියනා එක තේරුම් ගන්න බැරිනම් මොන කබද :P:P, එක දවසෙන් 10 දෙනෙක් එකතුවෙලා 300+ ගානේ 100 දෙනෙක්ට දෙන්ඩයෑ, 10 දෙනෙක්ට දෙනවා මිසක්, :P:P, ඇයි අනිත් උන් සියලු දෙනා 10 , 10 එකතු වෙලා 300+ දෙන්ඩයෑ , පීස්.. දැං යන්න :love:
    Maths god :cool::cool:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    සුබ අලුත් අව්රුද්දක් වේවා කටුසු FIGHTERS සහ කසිප්පු WARRIORS වෙත !!!!!!!!

    IuIRfkg.png
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    soorya_06.png

    අපි ගමේ යනෝ බං.
    කාත් එක්ක වත් වලි දා ගන්නෙ නැතුව කලිං සැර වල වගේ නැතුව හොදින් වැඩේ කරං යමල්ලා...
    ජය වේවා දෙපැත්තටම
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹලනේ බන් කඩේ යන්නේ පුදනකොටම වෝට් කරලා...... කසිප්පු ටීම් මෙම්බර් නිසා පහුගිය කාලේ ෆුල් පබ්ලිසිටි දුන්නා... වෝට් කරන්නේ නම් මචන් ඉතින් රෙප් මත කොල්ලෝ:baffled::baffled::baffled:
    ඉතින් බන් කරන දෙයක් බොක්කෙන්නේ අපි.හිතේ එකයි බඩේ එකයි නැ උනලගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් නේ බලන් ගියාම:angry::angry:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කටුස්සනි... නව වසරක් උදාවිය... :cool:

    මාගේ වෝට් එකට නිසි ඇගයීමක් ලැබේදැයි අවධානයෙන්... :yes:එක්සෙල් ශීට් එකක් සූදානම්.... :yes:නිසි සැලකීමක් ලැබේදැයි බලන්නෙමි... රෙප් + දෙනවිට කුමන කණ්ඩායමෙන්දැයි සඳහන් කරන්න... :dull:
    පොයින්ට්ස් 10 කි.:D

    *#!(£(€_€#£)!)!}!'£) තොට :angry::angry:
     
    • Like
    Reactions: Dinushasankalpa
    Status
    Not open for further replies.