~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

inspiron

Well-known member
  • May 27, 2014
    24,949
    17,589
    113
    Nowhere
    අරුන්ගේ බාගෙට බාගයක් ෆේක්..:lol:

    6f3162375e9863f055097187055417c0_1301790359001png-meme-i-know-how-you-feel_976-548.png
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සැලෙන්න එපා වෝට් 60 ගේමක් නෙවේ ඇදහල්ල.. :Fighting: .
    ඔය කෙලවරේ දකුණට වෙලා ඉන්න එකා
    කසිප්පු ගහලද කුඩු ගහලද නැඟිටල කඹේ ඇදපිය..

    tumblr_nwtcj6NFle1uxdroio1_250.gif


    P.S :- සැලකීම වෙන්නේ කසිප්පු ටීම් එකෙන් විතරයි..
     
    • Like
    Reactions: DJU9

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සැලෙන්න එපා වෝට් 60 ගේමක් නෙවේ ඇදහල්ල.. :Fighting: .
    ඔය කෙලවරේ දකුණට වෙලා ඉන්න එකා
    කසිප්පු ගහලද කුඩු ගහලද නැඟිටල කඹේ ඇදපිය..

    tumblr_nwtcj6NFle1uxdroio1_250.gif


    P.S :- සැලකීම වෙන්නේ කසිප්පු ටීම් එකෙන් විතරයි..


    ඔබත් තවම පස්සේ දෙන්නම් කියන කතා වලට රැවටෙනවද ?

    මනාපය කසිප්පුවන්ට ලබාදී දැන්ම පිස්සෙක් වගේ පිස්සෙක් වගේ රේප් වෙන්ඩ​

    5aHMtaI.png

    tenor.gif
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    onna mama kasippuwata chande dunne jaya wewa!

    :rolleyes::rolleyes:
    අඩෝ දීපන්කො වොල්වරින්ගේ charge වෙච්ච ගමන් දෙන්නම් එක පාර 50+ දැනටම උබට 250 පන්නල හම්බෙලා ඇත්තේ

    oya anthimata kasippuwek una :love:
    :love::love:
    ගේම balance කරන්න ට්‍රය් එකක් දෙනවා කොහොම හරි:yes::yes:

    ow bn mama katussnge team eke ekek mama den vipaksheta yanna hadanne :P
    :P:P


    Bro oyage vote 1kath one apita:D:yes:

    එල එල මචෝ දෙන්නම් මම :cool::cool:


    Onna dunna manape.:cool::cool:
    Giya parath nam rawatuna.:angry:

    සලකල ඇති සේනිකව තව මග එනවා
    රවෙනකොට ලෑස්තිවෙලා හිටහන්
    ගොඩක් උන් අවුරුදු කන්න ගිහින් උන් ආපු ගමන් ඉල්ලලා දෙන්නන්
    කසිප්පුගේ ත්‍රඩ් එකේ කමෙන්ට් එකක් දාල තියන්න මචන්


    ක‍ටුස්සො දිනයිද??


    11291676.gif


    P.S :- සැලකීම වෙන්නේ කසිප්පු ටීම් එකෙන් විතරයි..

    දිනුම පැරදුම හැමදාම කට හරි අයිති වෙන්ව බ්‍රෝ
    වැඩියෙන් සලකන අයාට උදවුවක් කරන්න :):)



    වරෙන් මචන් කසිප්පු ටීම් එකට vote එකක් දියණ :yes::yes:



    අඩෝ 11 ඉදන් නේ මේ රේප් එකතු කරන්නේ :rolleyes::rolleyes:
    දැන්වත් ඉතින් වැඩිපුර සලකපු එවුන්ට දීල දාහන් :yes::yes:
    නැත්තන් දෙගොල්ලන්ටම අසාදාරනයක් කරන්නේ උබලා :sorry::sorry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :rolleyes::rolleyes:

    අඩෝ 11 ඉදන් නේ මේ රේප් එකතු කරන්නේ :rolleyes::rolleyes:
    දැන්වත් ඉතින් වැඩිපුර සලකපු එවුන්ට දීල දාහන් :yes::yes:
    නැත්තන් දෙගොල්ලන්ටම අසාදාරනයක් කරන්නේ උබලා :sorry::sorry:
    තාම බොගේ 4000 කම්ප්ලිට් නැද්ද?:baffled:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මෙම කඹ ඇදීමේ තරඟය මේ වනවිට ඉතාම තරඟකාරී වී ඇත... මෙහි ජයග්‍රාහකයා තෝරන්නේ වෝට් ගණනින් නොවේ.. පොයින්ට්ස් ගණනිනි... කසිප්පු වොරියර්ලා හැමෝටම සලකන නිසා පොරොන්දු ඉටුකළ නිසා පොයින්ට්ස් 10 ක් හිමි සාමාජිකයින්ගේ වෝට් එක ලබාගෙන ඇත.... ඉතින් මෙම කඹ ඇදීම සම සම මට්ටමේ ඇත....

    ඔබගේ වටිනා ඡන්දය #කසිප්පු_වොරියර්ස් ලට ලබදෙන්න....
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හරියන්නේ නෑ.. ලොන්ත ක‍ටුස්සො ක‍ටුස්සියන්ගෙන් කිසිම සැලකිල්ලක් නෑ..පැයක් හමාරක් බලල වෝට් එක කසිප්පු පිලට සෙන්ඩිමෙන්ටල් කොරල දානවා.


    a51abbcef93c3b166e2d3fb78f0db442.gif



    (Vote එක වැටෙන පිල වෙනුවෙන්.මගේ රෙප්ද බෙදා හැරීම ඇරඹෙන්න ඉඩ ඇත.
    රෙප් සිදී වේලි වේලි ඉන්න අය ටක් ගාලා ඉතුරු ටික් පොල් ක‍ටු වලින් හරි එකතු කොරල මගේ ගොඩට වක් කර හල්ල..
    South Koreaවම බස්සනව Thread එකට. ඉල්ලුමට තමා සැපයුම හරිය..)

    P.S :- සැලකීම වෙන්නේ කසිප්පු ටීම් එකෙන් විතරයි..

     
    Status
    Not open for further replies.