~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල

මචෝ තව පොස්ට් දෙකතුනක් දාපන් එල කොල්ලව් වගේ උඹේ චන්දෙ වලිඩ් කරගන්න

උම්මා උම්මා :love::love:
උඹල දෙන්නම vote කරලා නෙහහ
සුපිරි
මචෝ අර කසිප්පු සිරාගේ ත්‍රඩ් එකේ පොස්ට් දහන්
අනික් අය රේප් දෙනවා :yes::yes:

තාම බොගේ 4000 කම්ප්ලිට් නැද්ද?:baffled:

රේප් බලාගෙන නෙමේ බන් කරේ
මට රේප් කියල හම්බුනෙ උඹලගෙන් එකයි කසිප්පුගෙන් 3 යි
එත් අවුලක් නැහැ

මේක තරඟයක් කියල හිතාගෙන කරනවා
4000 නම් ක්ම්ප්ලීට් නැ

උබල ලීඩ් එකේ ඉන්න හින්ද මම කසිප්පු පැත්තට එකතු වුණා
 
  • Like
Reactions: Randike Mendis
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
හරියන්නේ නෑ.. ලොන්ත ක‍ටුස්සො ක‍ටුස්සියන්ගෙන් කිසිම සැලකිල්ලක් නෑ..පැයක් හමාරක් බලල වෝට් එක කසිප්පු පිලට සෙන්ඩිමෙන්ටල් කොරල දානවා.

(Vote එක වැටෙන පිල වෙනුවෙන්.මගේ රෙප්ද බෙදා හැරීම ඇරඹෙන්න ඉඩ ඇත.
රෙප් සිදී වේලි වේලි ඉන්න අය ටක් ගාලා ඉතුරු ටික් පොල් ක‍ටු වලින් හරි එකතු කොරල මගේ ගොඩට වක් කර හල්ල..
South Koreaවම බස්සනව Thread එකට. ඉල්ලුමට තමා සැපයුම හරිය..)

P.S :- සැලකීම වෙන්නේ කසිප්පු ටීම් එකෙන් විතරයි..

දැනට කිහිප දෙනෙක්ගෙන් ඉල්ලලා මම උබට එව්වා
තව ඉල්ලා දෙන්නම්
වෝට් කාරයින් පස්ස්සේත්
 
ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හරියන්නේ නෑ.. ලොන්ත ක‍ටුස්සො ක‍ටුස්සියන්ගෙන් කිසිම සැලකිල්ලක් නෑ..පැයක් හමාරක් බලල වෝට් එක කසිප්පු පිලට සෙන්ඩිමෙන්ටල් කොරල දානවා.

    a51abbcef93c3b166e2d3fb78f0db442.gif

    (Vote එක වැටෙන පිල වෙනුවෙන්.මගේ රෙප්ද බෙදා හැරීම ඇරඹෙන්න ඉඩ ඇත.
    රෙප් සිදී වේලි වේලි ඉන්න අය ටක් ගාලා ඉතුරු ටික් පොල් ක‍ටු වලින් හරි එකතු කොරල මගේ ගොඩට වක් කර හල්ල..
    South Koreaවම බස්සනව Thread එකට. ඉල්ලුමට තමා සැපයුම හරිය..)

    P.S :- සැලකීම වෙන්නේ කසිප්පු ටීම් එකෙන් විතරයි..

    bala bala inna deyak naa....
    vote for #kasippu :cool:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,042
    99,521
    113
    හරියන්නේ නෑ.. ලොන්ත ක‍ටුස්සො ක‍ටුස්සියන්ගෙන් කිසිම සැලකිල්ලක් නෑ..පැයක් හමාරක් බලල වෝට් එක කසිප්පු පිලට සෙන්ඩිමෙන්ටල් කොරල දානවා.

    a51abbcef93c3b166e2d3fb78f0db442.gif

    (Vote එක වැටෙන පිල වෙනුවෙන්.මගේ රෙප්ද බෙදා හැරීම ඇරඹෙන්න ඉඩ ඇත.
    රෙප් සිදී වේලි වේලි ඉන්න අය ටක් ගාලා ඉතුරු ටික් පොල් ක‍ටු වලින් හරි එකතු කොරල මගේ ගොඩට වක් කර හල්ල..
    South Koreaවම බස්සනව Thread එකට. ඉල්ලුමට තමා සැපයුම හරිය..)

    P.S :- සැලකීම වෙන්නේ කසිප්පු ටීම් එකෙන් විතරයි..

    Kassipuwata dapa. ona duna
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හරියන්නේ නෑ.. ලොන්ත ක‍ටුස්සො ක‍ටුස්සියන්ගෙන් කිසිම සැලකිල්ලක් නෑ..පැයක් හමාරක් බලල වෝට් එක කසිප්පු පිලට සෙන්ඩිමෙන්ටල් කොරල දානවා.

    a51abbcef93c3b166e2d3fb78f0db442.gif

    (Vote එක වැටෙන පිල වෙනුවෙන්.මගේ රෙප්ද බෙදා හැරීම ඇරඹෙන්න ඉඩ ඇත.
    රෙප් සිදී වේලි වේලි ඉන්න අය ටක් ගාලා ඉතුරු ටික් පොල් ක‍ටු වලින් හරි එකතු කොරල මගේ ගොඩට වක් කර හල්ල..
    South Koreaවම බස්සනව Thread එකට. ඉල්ලුමට තමා සැපයුම හරිය..)

    P.S :- සැලකීම වෙන්නේ කසිප්පු ටීම් එකෙන් විතරයි..

    කසිප්පු වගේද කටුස්සෝ.. ඔන්න සැළකුවා ලොකුවටම.. කටුස්සා දිනේවා...
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හරියන්නේ නෑ.. ලොන්ත ක‍ටුස්සො ක‍ටුස්සියන්ගෙන් කිසිම සැලකිල්ලක් නෑ..පැයක් හමාරක් බලල වෝට් එක කසිප්පු පිලට සෙන්ඩිමෙන්ටල් කොරල දානවා.

    a51abbcef93c3b166e2d3fb78f0db442.gif

    (Vote එක වැටෙන පිල වෙනුවෙන්.මගේ රෙප්ද බෙදා හැරීම ඇරඹෙන්න ඉඩ ඇත.
    රෙප් සිදී වේලි වේලි ඉන්න අය ටක් ගාලා ඉතුරු ටික් පොල් ක‍ටු වලින් හරි එකතු කොරල මගේ ගොඩට වක් කර හල්ල..
    South Koreaවම බස්සනව Thread එකට. ඉල්ලුමට තමා සැපයුම හරිය..)

    P.S :- සැලකීම වෙන්නේ කසිප්පු ටීම් එකෙන් විතරයි..

    +rep
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔන්න දුන්න... පුතී

    tumblr_o65a6yZ7hQ1ux5jmjo2_540.gif

    මෙම කඹ ඇදීමේ තරඟය මේ වනවිට ඉතාම තරඟකාරී වී ඇත... මෙහි ජයග්‍රාහකයා තෝරන්නේ වෝට් ගණනින් නොවේ.. පොයින්ට්ස් ගණනිනි... කසිප්පු වොරියර්ලා හැමෝටම සලකන නිසා පොරොන්දු ඉටුකළ නිසා පොයින්ට්ස් 10 ක් හිමි සාමාජිකයින්ගේ වෝට් එක ලබාගෙන ඇත.... ඉතින් මෙම කඹ ඇදීම සම සම මට්ටමේ ඇත....

    ඔබගේ වටිනා ඡන්දය #කසිප්පු_වොරියර්ස් ලට ලබදෙන්න....

    Y74E4CE.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,042
    99,521
    113
    මෙම කඹ ඇදීමේ තරඟය මේ වනවිට ඉතාම තරඟකාරී වී ඇත... මෙහි ජයග්‍රාහකයා තෝරන්නේ වෝට් ගණනින් නොවේ.. පොයින්ට්ස් ගණනිනි... කසිප්පු වොරියර්ලා හැමෝටම සලකන නිසා පොරොන්දු ඉටුකළ නිසා පොයින්ට්ස් 10 ක් හිමි සාමාජිකයින්ගේ වෝට් එක ලබාගෙන ඇත.... ඉතින් මෙම කඹ ඇදීම සම සම මට්ටමේ ඇත....

    ඔබගේ වටිනා ඡන්දය #කසිප්පු_වොරියර්ස් ලට ලබදෙන්න....​

    ඉබ්බන්ගෙ පිහාටු ලැබෙයි.:yes::yes:
    ඉර බස්නාහිරෙන් පායාවි:yes::yes:
    නමුත් කිසිදාට කටුසු රෙප් නන් නොලැබේවි.:baffled::baffled::baffled:

    කසිප්පුවට මනාපය පල කර. රෙප් වලින් ගැන්ග්බැන්ග් වෙන්න. :yes::yes::yes::cool::cool::cool::cool::cool::cool:
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ඔන්න දුන්න... පුතී

    tumblr_o65a6yZ7hQ1ux5jmjo2_540.gif

    හොර, බොරු, දෙන්නම් රෙප් නැති කසිප්පු වෝරියර්ස්......

    proxy_form.cgi

    කරුනාකර ඔබේ ඡන්දය කසිප්පු වෝරියර්ස් වෙත බාවිතා කර , ඔබේ ඡන්දය ටත් ඉහල වටිනාකමක් ලබා දෙන්න....
     
    Status
    Not open for further replies.