~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
test.gif
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
එක රෙපක්වත් ඉල්ලන්නෙ නැතිව වෝට් කල 50කට ආසන්න හැමෝටම ස්තූතියි මිත්‍රයනි....:love::love:

ප්ලේන් මල්ලී තූතියි හොදේ... දැන් නංගිගෙ එකෙන් වර:baffled:
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Ape sasa ayyage balawath illima matha onna umbalataa dunna vote eka
kassipuwan ta

බ්‍රෝ ඔයාගේ වෝට් එක වටිනාකම අහක යන්න දෙන්නේ නැ
ඔයාට යාලුවෝ ටික රේප් add කරයි
අපේ queue එකට ඔයව දල තියන්නම් ඒ අතරේ
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අදිමුකො කඹය දෙපසට වී එළකිරියේ
    කටුස්ස එක්ක කසිප්පුවා ඇත වළියේ
    කොපමණ වෙහෙසුනත් මැතිඳුණි ඔබ කෙළියේ
    ජය සිකුරුයි කටුස්සාට අද කිරියේ.. :yes::yes::yes::yes:

    කඹයත් තරඟෙ යෙදෙනා විට දෙපස බෙදී
    කවියක් වගේ පද හතරක් එකට බැඳී
    කටුස්ස සමග කසිප්පුවා තරඟෙ යෙදී
    කටුස්ස දිනන තුරු මට නෑ යන්නේ නිදී :yes::yes::yes::yes:

    CENTER]
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    එක රෙපක්වත් ඉල්ලන්නෙ නැතිව වෝට් කල 50කට ආසන්න හැමෝටම ස්තූතියි මිත්‍රයනි....:love::love:

    ප්ලේන් මල්ලී තූතියි හොදේ... දැන් නංගිගෙ එකෙන් වර:baffled:

    koo apita salakapan den :P:rofl::rofl::D;););)
     
    • Like
    Reactions: Pink panther

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වෝට් හතක් දෙනවා කියලා පහන් හතක් පත්තු කෙරුවා පාන්දරම නාලා ගිහිල්ලා....:P

    දුටුවාද ?

    කටුස්සන්ගේ මාලෙ බැලිමට වෝට් කර ඔබත් ප්‍රේක්ශකයෙක් වනවාද ?

    නැතිනම් ඔබේ ඡන්දය කසිප්පු වෝරියර්ස් වෙත බාවිතා කර , ඔබේ ඡන්දය ටත් ඉහල වටිනාකමක් ලබා දෙනවාද?....

    තීරනය ඔබ සතුයි....

    ඔබට වටිනාකමක් ලබා දීම අපගේ වගකීමයි...

    :rofl::rofl::rofl::rofl:
     
    LOL113

    Member
    Oct 31, 2014
    92
    6

    ප්‍රමාදය පසුතැවීමට හේතුවේ..
    ඉන්න වෙලාවෙ වෝට් එක දාහල්ල අපි රෙප් දෙන්න බලන් ඉන්නේ..
    කසිප්පුවට වෝට් කරල කියහල්ලා..13+ක් එසැනින්.

    tumblr_mc0gpiLrgi1rdzxg2o1_500.gif
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන

    ප්‍රමාදය පසුතැවීමට හේතුවේ..
    ඉන්න වෙලාවෙ වෝට් එක දාහල්ල අපි රෙප් දෙන්න බලන් ඉන්නේ..
    කසිප්පුවට වෝට් කරල කියහල්ලා..13+ක් එසැනින්.

    tumblr_mc0gpiLrgi1rdzxg2o1_500.gif

    දුටුවාද ?

    ඔබේ ඡන්දය කසිප්පු වෝරියර්ස් වෙත බාවිතා කර , ඔබේ ඡන්දය ටත් ඉහල වටිනාකමක් ලබා දෙන්න....

    තීරනය ඔබ සතුයි....

    ඔබට වටිනාකමක් ලබා දීම අපගේ වගකීමයි...

    13+ක් එසැනින්
     
    Status
    Not open for further replies.