මොකෝ බන් වෙලා තියෙන්නේ දෙපැත්තම සම වෙලාද ? සුපර් ඕවර් එකක් දීල ආයෙත් කඹේ අදින්න වෙයිද ?
හයොයෝ එහෙම උනොත් විනාශයි...හයොයෝ එහෙම උනොත් විනාශයි...
චන්දය ගණන් කරලා අවසන්..
නිල ප්රථිපල ලේඛණේ තව පොඩ්ඩකින් බලාපොරොත්තු වෙයල්ලා..

චන්දය ගණන් කරලා අවසන්..
නිල ප්රථිපල ලේඛණේ තව පොඩ්ඩකින් බලාපොරොත්තු වෙයල්ලා..
සිරාවට
ශුවර්ද ? 9.30 ගත්ත ස්නැප් එක අනුවනම් 12යි![]()
2 kin

චන්දය ගණන් කරලා අවසන්..
නිල ප්රථිපල ලේඛණේ තව පොඩ්ඩකින් බලාපොරොත්තු වෙයල්ලා..

9.30 ස්නැප් එක ඕනේ මචෝ පස්සේ ස්නෑප් අදාල නෑ.
බලමුකො ෆයිනල් රිසල්ට් එක ... මේ ඉතිහාසෙ ගිය ක්ලෝස්ම ෆයිට් එක මේක..