~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes: බලමුකො ෆයිනල් රිසල්ට් එක ...
    එක බලලම තමා කියන්නහ් වෙන්නෙහ් ...

    ඔව්. පස්සේ රිජෙක්ට් වෙන එව්වා අරුන්ට අඩු කරන්න පුලුවන් පෝස්ට් 100 ගස්සවලා හෝ රෙප් මයිනස් එව්වා ප්ලස් කරලා.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හරි හරි බන්.ගානට වෙලාවට පෝල් එක ක්ලෝස් කලා.
    පොල් එක ක්ලොස් කරනහ් එකෙ නෙමෙ බ0 සින් එක තියෙන්නෙහ් :rofl:
    සමහර ෆෙක් වොට්ස් තිබ්බා පොස්ට් කවුන්ට් එකහ් අඩු උ 9.30න් පස්සෙ පොස්ට් ටිකක් දාගත්තොත් 100 උනොත් උව කවුන්ට් වෙන්නෙහ් වැලිඩ් වොට් එකක් විදිහටහ්
    9.30 වෙද්දි පොස්ට් කවුන්ට් අඩු එවුන්ව හරියටම ගත්තාහ් .. රෙප් වලටත් ඔකම වෙන්නහ් පුලුවන් :yes:
    බලමු උබලගේ රිසල්ට් එකත් එක්කහ් කම්පෙයාර් කරලා :yes:
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව්. පස්සේ රිජෙක්ට් වෙන එව්වා අරුන්ට අඩු කරන්න පුලුවන් පෝස්ට් 100 ගස්සවලා හෝ රෙප් මයිනස් එව්වා ප්ලස් කරලා.

    ඔව් බ0 මාත් ඔකමයි කිව්වෙ :rofl::rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කඹේ ප්‍රතිපල එනතුරු බලා සිටි එළකිරි සාමාජිකයෙක්

    8892454ad787cd2ebc0d67b8ca557fa805f2944c4fb178d5401d8024bd8dd1d0.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පොල් එක ක්ලොස් කරනහ් එකෙ නෙමෙ බ0 සින් එක තියෙන්නෙහ් :rofl:
    සමහර ෆෙක් වොට්ස් තිබ්බා පොස්ට් කවුන්ට් එකහ් අඩු උ 9.30න් පස්සෙ පොස්ට් ටිකක් දාගත්තොත් 100 උනොත් උව කවුන්ට් වෙන්නෙහ් වැලිඩ් වොට් එකක් විදිහටහ්
    9.30 වෙද්දි පොස්ට් කවුන්ට් අඩු එවුන්ව හරියටම ගත්තාහ් .. රෙප් වලටත් ඔකම වෙන්නහ් පුලුවන් :yes:
    බලමු උබලගේ රිසල්ට් එකත් එක්කහ් කම්පෙයාර් කරලා :yes:

    ඔව් බ0 මාත් ඔකමයි කිව්වෙ :rofl::rofl::rofl:

    පෲෆ් තියෙනවනේ බං. කලින් රිජෙක්ට් වෙච්චා පස්සේ වැලීඩ්නම් බලමුකෝ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    ඉතිහාසෙට ඔක්කොම පැති වලින් හොදම කබේ මේක වෙන්ඩ ඇති
    2014 රේඩියෝ ඇක්ටිව් කරපු එකත් හරියටම ගියා මචන්. හැබැයි එකේ උන් මැද්දි නීති වෙනස් කලා. එහෙම බැලුවාම කිසිම නීතියක් වෙනස් නොකර හරියටම කිසිම අවුලක් නැතුව මේ වෙනක්ම් ගිය හොදම කබේ මේක තමයි.. :cool::yes:

    දරුණුම එක නම් 2012.. :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    2014 රේඩියෝ ඇක්ටිව් කරපු එකත් හරියටම ගියා මචන්. හැබැයි එකේ උන් මැද්දි නීති වෙනස් කලා. එහෙම බැලුවාම කිසිම නීතියක් වෙනස් නොකර හරියටම කිසිම අවුලක් නැතුව මේ වෙනක්ම් ගිය හොදම කබේ මේක තමයි.. :cool::yes:

    දරුණුම එක නම් 2012.. :rofl:
    2012 එකද අර පුස් ගේ සින් එකහ් ගියේ ? :rofl:
     
    Status
    Not open for further replies.